මෙහෙම වෙන තැනකින් ගත්ත video දාන්නේ කොහොමද?Copyright වදින්න්නේ නැද්ද ?
waddala pennanda?තත්පර ගණන්වල පොඩි කෑලි වලට වදින්නේ නෑ
Puluwan nam oya daala thiyana video ekatama waddala pennanna balannawaddala pennanda?
pexels wage site walin gatta ewada?ඕක හදලා තියෙන්නේ Stock Videos + Images වලින්. එහෙම අවුලක් නෑ.
නෑ බන් , තම්බ්නෙල් එකේ ඉඳලම අනුන්ගෙන් උස්සපුව.pexels wage site walin gatta ewada?
නෑ බන් , තම්බ්නෙල් එකේ ඉඳලම අනුන්ගෙන් උස්සපුව.
පොඩි පොඩි තත්පර ගණන්වල කෑලි වලට වදින්නේ නෑ බන්. ස්ටොක් ෆුටෙජ් නෙමෙයි ඔය. බලපන් හොඳට තත්පර ගානකින් ක්ලිප් මාරු වෙනවා මොකක්හරි ට්‍රාන්සිෂන් එෆෙක්ට් එකකුත් එක්ක. කොපිරයිට් මැච් ටූල් එකට ඕවා අහුවෙන්නේ නෑ. කව්රුහරි මැනුවලි බලල රිපෝට් කරොත් ඇරෙන්න. එත් ඒ රිපෝට් කරන එකාට ඔප්පු කරන්න වෙනවා ඌට තමයි එක අයිති කියල. ඌට එහෙම කරන්න බැරි උනොත් ඌට අව්ලක් වෙනවා.Ehema karama Strike wadinawane mcn normally?discription eke fair use license wath mention karala nane?
Thanks bro..පොඩි පොඩි තත්පර ගණන්වල කෑලි වලට වදින්නේ නෑ බන්. ස්ටොක් ෆුටෙජ් නෙමෙයි ඔය. බලපන් හොඳට තත්පර ගානකින් ක්ලිප් මාරු වෙනවා මොකක්හරි ට්‍රාන්සිෂන් එෆෙක්ට් එකකුත් එක්ක. කොපිරයිට් මැච් ටූල් එකට ඕවා අහුවෙන්නේ නෑ. කව්රුහරි මැනුවලි බලල රිපෝට් කරොත් ඇරෙන්න. එත් ඒ රිපෝට් කරන එකාට ඔප්පු කරන්න වෙනවා ඌට තමයි එක අයිති කියල. ඌට එහෙම කරන්න බැරි උනොත් ඌට අව්ලක් වෙනවා.

oya dala tyena video eka man dala ne ne. kiyahan balanna awama thappara gaana copyright strike wadin nathi?Puluwan nam oya daala thiyana video ekatama waddala pennanna balanna![]()