මේවට Copyright Strike වදින්න්නේ නැද්ද

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    ඕක හදලා තියෙන්නේ Stock Videos + Images වලින්. එහෙම අවුලක් නෑ.
     
    • Love
    Reactions: SIB

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    Ehema karama Strike wadinawane mcn normally?discription eke fair use license wath mention karala nane?
    පොඩි පොඩි තත්පර ගණන්වල කෑලි වලට වදින්නේ නෑ බන්. ස්ටොක් ෆුටෙජ් නෙමෙයි ඔය. බලපන් හොඳට තත්පර ගානකින් ක්ලිප් මාරු වෙනවා මොකක්හරි ට්‍රාන්සිෂන් එෆෙක්ට් එකකුත් එක්ක. කොපිරයිට් මැච් ටූල් එකට ඕවා අහුවෙන්නේ නෑ. කව්රුහරි මැනුවලි බලල රිපෝට් කරොත් ඇරෙන්න. එත් ඒ රිපෝට් කරන එකාට ඔප්පු කරන්න වෙනවා ඌට තමයි එක අයිති කියල. ඌට එහෙම කරන්න බැරි උනොත් ඌට අව්ලක් වෙනවා.
     
    • Love
    • Haha
    Reactions: JohnSnow and SIB

    SIB

    Active member
  • Aug 18, 2015
    199
    170
    43
    පොඩි පොඩි තත්පර ගණන්වල කෑලි වලට වදින්නේ නෑ බන්. ස්ටොක් ෆුටෙජ් නෙමෙයි ඔය. බලපන් හොඳට තත්පර ගානකින් ක්ලිප් මාරු වෙනවා මොකක්හරි ට්‍රාන්සිෂන් එෆෙක්ට් එකකුත් එක්ක. කොපිරයිට් මැච් ටූල් එකට ඕවා අහුවෙන්නේ නෑ. කව්රුහරි මැනුවලි බලල රිපෝට් කරොත් ඇරෙන්න. එත් ඒ රිපෝට් කරන එකාට ඔප්පු කරන්න වෙනවා ඌට තමයි එක අයිති කියල. ඌට එහෙම කරන්න බැරි උනොත් ඌට අව්ලක් වෙනවා.
    Thanks bro.. :)