ආපෝ තොපි වගේ කුපාඩි ඇලක්


මමත් හිතන්නේ මේ දෙකෙන් එකක් තමා



මචන් මෙතන මී අඹ කියලා තියෙන්නේ දරුවෙක්ට.. ගිරවු කියලා අදහස් කරලා තියෙන්න බාහිර සමාජෙට. ගොඩක් වෙලාවට මේ කපල් එකගෙ දෙමව්පියන්ට. මොකද ගිරව් මී අඹ ගහේ ගෙඩි හැදිලා ඇති කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒත් මෙයා කියනවා තාම ගෙඩි හැදිලා නෑ ඒක හින්දා ගෙඩි බලාපොරොත්තුවෙන් එන්න එපා කියලා.
Thats how i understood.
මුන් දෙන්නට තමා මේක තේරිලා තියෙන්නේමචන මට තේරෙන විදිහට මේ සින්දුවේ කියන්නෙ සෑමිය රෑ පෑල් රකින නිසා බිරිය තනියම ගෙදර ඉන්නව.. දෙන්න දෙපොලෙ ඉන්න නිසා දෙදෙනාට ලින්ගිකව එකතුවෙන්න විදිහක නෑ.. ඔය රතු පාටින් දාලා තියෙනදෙයින් තේරෙන්නෙ.. හෙටින් තාමාගෙ සරු කාලය අවසන් වෙනව... නමුත් ලින්ගිකව එකතුවෙන්න බාදාවක් නෑ.. මී අබ කන්න බලාගෙන හෙට එන්න එපා... ගෙඩි නෑ... නමුත් මල් තියනව ...
මේක මචන් කුනුහරපයක් ඉතා ලස්සනට ... කියල තියෙන්නෙ..
මමත් හිතන්නේ මේ දෙකෙන් එකක් තමා





අයෙත් වරෙල්ලා ටොපික් එකට


