මේවාවල තේරුම මොකක්ද බන්

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
ආපෝ තොපි වගේ කුපාඩි ඇලක්:angry::angry::P

මචන් මෙතන මී අඹ කියලා තියෙන්නේ දරුවෙක්ට.. ගිරවු කියලා අදහස් කරලා තියෙන්න බාහිර සමාජෙට. ගොඩක් වෙලාවට මේ කපල් එකගෙ දෙමව්පියන්ට. මොකද ගිරව් මී අඹ ගහේ ගෙඩි හැදිලා ඇති කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒත් මෙයා කියනවා තාම ගෙඩි හැදිලා නෑ ඒක හින්දා ගෙඩි බලාපොරොත්තුවෙන් එන්න එපා කියලා.
Thats how i understood.

මචන මට තේරෙන විදිහට මේ සින්දුවේ කියන්නෙ සෑමිය රෑ පෑල් රකින නිසා බිරිය තනියම ගෙදර ඉන්නව.. දෙන්න දෙපොලෙ ඉන්න නිසා දෙදෙනාට ලින්ගිකව එකතුවෙන්න විදිහක නෑ.. ඔය රතු පාටින් දාලා තියෙනදෙයින් තේරෙන්නෙ.. හෙටින් තාමාගෙ සරු කාලය අවසන් වෙනව... නමුත් ලින්ගිකව එකතුවෙන්න බාදාවක් නෑ.. මී අබ කන්න බලාගෙන හෙට එන්න එපා... ගෙඩි නෑ... නමුත් මල් තියනව ...

මේක මචන් කුනුහරපයක් ඉතා ලස්සනට ... කියල තියෙන්නෙ..
මුන් දෙන්නට තමා මේක තේරිලා තියෙන්නේ
මමත් හිතන්නේ මේ දෙකෙන් එකක් තමා
:yes:
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හ්ම්ම් මේකත් වෙන්න බැරි නෑ. ඒත් බං සරු දවස්වල මොන මී අඹ ද.. ඒ දවස් තමයි චාටර්ම දවස් :lol::lol::lol:

    මචන් සරු කාලය කියන්නෙ කානතාවකගෙ ඔසප් සිදුවී දින 14ක කාලයක් .. එම කාලයේ දී කිසිම බාහිර වෙනස් කමක් නෙපෙන්නුවත් ගර්බාශයෙන් ඩීබයක් නිකුත් වෙනව මෙම ඩිම්බය ශ්‍රක්කානයක් හා සම්බන්ද වීවෙමෙන් තමා දරුවෙකු පිලසිද ගන්නෙ.. මෙමෙ සිත්‍රිය දරුවෙකු බලාපොරොත්තුවෙන් ඉන්නෙ "තුන්පත් රෑන වෙන්නෙ කවද්ද කියල අහනෙ ඒකනෙ...
    කොටින්ම කියුවොත් ඕකෙන් කියන්නෙ ලමයෙක් හම්බ උනේ නෑතත්.. හෙට ඈවිත් ගහල පලයන් කියල
    .
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මචන් සරු කාලය කියන්නෙ කානතාවකගෙ ඔසප් සිදුවී දින 14ක කාලයක් .. එම කාලයේ දී කිසිම බාහිර වෙනස් කමක් නෙපෙන්නුවත් ගර්බාශයෙන් ඩීබයක් නිකුත් වෙනව මෙම ඩිම්බය ශ්‍රක්කානයක් හා සම්බන්ද වීවෙමෙන් තමා දරුවෙකු පිලසිද ගන්නෙ.. මෙමෙ සිත්‍රිය දරුවෙකු බලාපොරොත්තුවෙන් ඉන්නෙ "තුන්පත් රෑන වෙන්නෙ කවද්ද කියල අහනෙ ඒකනෙ...
    කොටින්ම කියුවොත් ඕකෙන් කියන්නෙ ලමයෙක් හම්බ උනේ නෑතත්.. හෙට ඈවිත් ගහල පලයන් කියල
    .
    ..........................
    siraama
    mamath hithuwa ehema..

    wenna puluwan!
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචන් සරු කාලය කියන්නෙ කානතාවකගෙ ඔසප් සිදුවී දින 14ක කාලයක් .. .
    :no::no::no:

    දවස් 8 ක්වගේ කාලයක් තමයි. මෙන්සස් දිනේට කලින් දවස් 4ක් සහ පසුව දවස් 4ක්.ඔය දවස්වල අහවල් වැඩේ කරනවනම් පරිස්සම් වෙන්න ඕන. ඕන්නම් කෙල්ලගෙන් අහල බලපන්. :):)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපොයි මුන් දන්න දෙවල්:baffled:
    ඔව් ඔය කාලෙට අරවා කරාම තමයි ගර්භාසයෙන් පිට ලමයි හැදෙන්නෙ ඒක නිසා උබලා එවා කරන්න යන්න එපා ඒ කාලෙට :no:
    මේක සවුක්‍ය පාඩමක් උනා නෙ:oo: අයෙත් වරෙල්ලා ටොපික් එකට:P
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    රන්මල් යාන හීනෙන් දකින පින පමන :(
    තුන්පත් රෑන වේදෝ කෝම අප දෙදෙන


    rata pal rakinna yana gowiyekuge birindak...
    daruwek nathi eka gana duk wenawa
    depolaka nidiyalaa denna thundena wenne kohomada:(:(:(:(
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    machan meke palaweni kotasin kiyanne ey a miniha pel rakinna giyeeee kiyala.....

    hada thiyena kaaaleta wagaaa walata sattu enawa wediy. minihage peedeegena ena hene thiyena wagaawan walata haani wenna thiyena ida wediy.... gedara inna puluwankamak neee ethakota... eka nisai minihi gihin thiyenne.

    dewani kotasin kiyanne ehema giyaama genige hitha weda karana heti
    nil tharu paayana, handa thiyena raathriye minihath ekka pila udata welaaa aadaren inna aaasai. a unusuma mathak karagena miniha nethath mata ehemama inna hitenawaaaaa. mechchara aasaawen inna genita lamayek lebena lakunu thiyenawada kiyala ahala sathutu wenna hithawathunta, nedeyanta, demaupiyanta enna epaaa kiyanawaaaa. mokada srungaathmaka rathriyak unath e hengeem thurulu karagena geeni thaniyama haansiwelaaa inna nisaaaa. lamayek lebenna awashya hemadema thibunath lamayek nethiwenna hethuwa minihaaa nethikama. akai mal pipunaaata gedineee thama aba gahataaa kiyanne

    awasaana kotasa
    meke kiyanne rankada a kiyanne minihaaa nidi ethi den pel rakinna gihin.... methana wedagat "pinsara maage ethu nidanaa" kiyana kotasa.... akiyanne mahamaya dewi dekapu hine wage eth petawaaa enne nethi ekagena.... minihaa saha lamayek kiyana dennama neee meyataa. .... denna ekathuwenawa dakinne heenen witharai... ithin kawadda, kohomada me paulata 3 weniyek ekathu wenneee........
    me okkoma dewaltika eththa unath kaatawath doskiyanna neee samaharawita me hemadema wenne mage kuse idamadiwelada danne neee kiyala ahinsakawa geni duk wenawaaaaa

    mata hithena widiyata mehema wenda ethi machanslaa meke theruma.
     
    Last edited:

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට

    ඒකෙන් කියන්නෙ හෙට මිනිහට පැල් රකින්න යන්න සිද්ධ වෙන්න එපා.. මගේ ලඟ ඉන්න දෙන්න කියල.

    මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට
    මේකෙන් කියන්නෙ බැඳල හිටියට ළමයි නෑ. මොකද මිනිහ යනව රෑට පැල් රකින්න. ළමයි හදන්න වෙලාවක් නෑ.
    :nerd::nerd:

    anna hari oka thamai mata amthaka wechcha kella
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට

    ඒකෙන් කියන්නෙ හෙට මිනිහට පැල් රකින්න යන්න සිද්ධ වෙන්න එපා.. මගේ ලඟ ඉන්න දෙන්න කියල.

    මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට
    මේකෙන් කියන්නෙ බැඳල හිටියට ළමයි නෑ. මොකද මිනිහ යනව රෑට පැල් රකින්න. ළමයි හදන්න වෙලාවක් නෑ.
    :nerd::nerd:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: