මේවා අපේ සර්ගේ ජයග්‍රහණ
රනිල් - සුමන්තිරම් හවුලට ස්ථීරවම තුනෙන් දෙක නැති කිරීම..
ව්‍යාවස්ථා සංශෝදන මර උගුල්වල ටයිම් ලයින් එක අවුල් කිරීම
යහපාලන ගේම්වල ලිපි ලේඛණ සාක්ෂි හෙවත් බර අවි අත්පත් කර ගැනීම
ජවිපෙ රනිල් ව්‍යාපෘතිය එළි පිටට..
සම්බන්ධන් රනිල් එක පිලේ බව..
බදු කපා හැර රට දුවන්න පුළුවන් බව..
ඊණියා සිවිල් සමාජ ටොපි කොලවල මිල ගණන්.. (උදා දඹර අමිල)
සිංගප්පූරු වෙළඳ ගිවිසුම තාවකාලිකව අත්හිටුවීම..
යාපනේ ආවා සහ දකුණේ පාතාලයේ රැස් බහින හැටි..
මිල සුත්‍ර ගුටියෙන් රට මුදා ගැනීම..
වික්‍රමසිංහගේ නියම වෙස්ට් මිනිස්ටර් ලක්ෂණ සහ කරූ ජයසූරියගේ අපක්ෂපාතීත්වය තිරය ඇරම..
සජිත් ප්‍රේමදාස රනිල් ඉදිරියේ නොකවුට් බව..
වසන්ත සේනානායක ෆවුසි මනූෂ පියසේන ගමගේ (තව අප්පච්චි මළා හත් අට දෙනෙක් කරලියට ඒමට නියමිතයිලු)
පාලනය අස්ථාවර අරාජිකභාවය මැද උනත් රුපියල අවප්‍රමාණය පාලනය කල හැකි බව..
අධිකරණයේ විශ්වාසණීයභාවය පිළිබඳ රටට ලැබුන මනා අවබෝදය..
මැතිවරණයට පෙර, තුන් ගොඩ නැවත දෙගොඩ බවට පෙරලා ගැනීම.. (මේ ක්‍රියාවලියත් තවම අවසන් නැහැ..)
මහින්ද රාජපක්ෂ බලය සඳහා රට පාවා නොදෙන බව
සහ තව බොහෝ දේ මෙහෙම නොවෙන්න තිබුනා ඔක්තෝම්බර් 26 ක්ෂණික පෙරලිය නොවන්න.. දැන් යූඇන්පී එකටයි ජේවීපී එකටයි රනිල් එක්කම කොරං යමල්ලා කියලා පලාත් සභා ඡන්ද කෝල් කරවලා විධායකේ අතේ තියං විපක්ෂයට ගියත් ඇති.. කඳවුරට කෙල උනා කියලා වොරි වෙන ඈයොන්ටයි බුදියං ඉදලා නැගිට්ටා කියන ඈයොන්ටයි ප්‍රතිපලයෙන්ම සැක සංකා දුරු කර ගන්න..