මේවා අපේ සර්ගේ ජයග්‍රහණ

Is that you

Banned
Sep 3, 2018
186
24
0
මේවා අපේ සර්ගේ ජයග්‍රහණ

48369278_2193716913992279_4978904197521997824_n.jpg



☑️ රනිල් - සුමන්තිරම් හවුලට ස්ථීරවම තුනෙන් දෙක නැති කිරීම..

☑️ ව්‍යාවස්ථා සංශෝදන මර උගුල්වල ටයිම් ලයින් එක අවුල් කිරීම

☑️ යහපාලන ගේම්වල ලිපි ලේඛණ සාක්ෂි හෙවත් බර අවි අත්පත් කර ගැනීම

☑️ ජවිපෙ රනිල් ව්‍යාපෘතිය එළි පිටට..

☑️ සම්බන්ධන් රනිල් එක පිලේ බව..

☑️ බදු කපා හැර රට දුවන්න පුළුවන් බව..

☑️ ඊණියා සිවිල් සමාජ ටොපි කොලවල මිල ගණන්.. (උදා දඹර අමිල)

☑️ සිංගප්පූරු වෙළඳ ගිවිසුම තාවකාලිකව අත්හිටුවීම..

☑️ යාපනේ ආවා සහ දකුණේ පාතාලයේ රැස් බහින හැටි..

☑️ මිල සුත්‍ර ගුටියෙන් රට මුදා ගැනීම..

☑️ වික්‍රමසිංහගේ නියම වෙස්ට් මිනිස්ටර් ලක්ෂණ සහ කරූ ජයසූරියගේ අපක්ෂපාතීත්වය තිරය ඇරම..

☑️ සජිත් ප්‍රේමදාස රනිල් ඉදිරියේ නොකවුට් බව..

☑️ වසන්ත සේනානායක ෆවුසි මනූෂ පියසේන ගමගේ (තව අප්පච්චි මළා හත් අට දෙනෙක් කරලියට ඒමට නියමිතයිලු)

☑️ පාලනය අස්ථාවර අරාජිකභාවය මැද උනත් රුපියල අවප්‍රමාණය පාලනය කල හැකි බව..

☑️ අධිකරණයේ විශ්වාසණීයභාවය පිළිබඳ රටට ලැබුන මනා අවබෝදය..

☑️ මැතිවරණයට පෙර, තුන් ගොඩ නැවත දෙගොඩ බවට පෙරලා ගැනීම.. (මේ ක්‍රියාවලියත් තවම අවසන් නැහැ..)

☑️ මහින්ද රාජපක්ෂ බලය සඳහා රට පාවා නොදෙන බව

සහ තව බොහෝ දේ මෙහෙම නොවෙන්න තිබුනා ඔක්තෝම්බර් 26 ක්ෂණික පෙරලිය නොවන්න.. දැන් යූඇන්පී එකටයි ජේවීපී එකටයි රනිල් එක්කම කොරං යමල්ලා කියලා පලාත් සභා ඡන්ද කෝල් කරවලා විධායකේ අතේ තියං විපක්ෂයට ගියත් ඇති.. කඳවුරට කෙල උනා කියලා වොරි වෙන ඈයොන්ටයි බුදියං ඉදලා නැගිට්ටා කියන ඈයොන්ටයි ප්‍රතිපලයෙන්ම සැක සංකා දුරු කර ගන්න.. 🙂


tc4cqPP.png
 

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,112
    1
    28,658
    113
    බලාගෙන යනකොට ඒකෙත් ඇත්තක් තියෙනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔතන ප්‍රධාන කාරනය චන්දෙට බය සහ චන්දෙට බය නැති කියන කාරනය .. සදාකල් චන්දෙ කල් දාන්ඩද .. චන්දයක් තිබ්බ ගමන් 2/3 බලයක් ගන්ඩ පුලුවන් .. :yes::yes:
     

    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    ඔතන ප්‍රධාන කාරනය චන්දෙට බය සහ චන්දෙට බය නැති කියන කාරනය .. සදාකල් චන්දෙ කල් දාන්ඩද .. චන්දයක් තිබ්බ ගමන් 2/3 බලයක් ගන්ඩ පුලුවන් .. :yes::yes:

    :yes:
    ගමන පැහැදිලියි
    සිංහයා ගමනේ:yes::cool:
     

    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    ☑️ චන්දය දිනීමේ රහස් අවිය හෙලිවීම

    48053042_2132861626776464_1865387636198211584_n.jpg

    මේ රට වෙනුවෙන් ඕවට වැඩිය කැපකිරීම් සර් කරාවි.
    රටේ ආරක්ෂාව සුභසෙත සඳහා උදව් ගන්න පුලුවන් හැම බලවේගයක්ම
    එකතු කරගැනීම වැරැද්දක් නෙවෙයි
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    සිරාවට ...

    මහින්ද ලබපු එකට පරාජය තමයි කොච්චර නොන්ඩි වුනත් තමන්ගේ වටේ වුන්ගේ නඩු ටික බේරගන්න ඕන කුණු ගොඩක් කර ගහනවයි කියන ඒක සමහර මිනිස්සුන්ට තේරුම් ගිය එක .. ඒ ඇරෙන්න අනික් සේරම ජයග්‍රහණ තමා ..
     

    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    ටොයියොන්ට දෙපැත්තකින් ඇරගන්න වෙනවා ඉදිරියේදි.
    මහින්ද සර් එක පැත්තකින් විපක්ෂයෙන් සොට් එක දෙනවා.
    ජනාධිපති උඩ ඉඳන් ටොකු අනිනවා.
    පව් ටොයියො උඹලගේ සනිලා.

    අද සනිල් මාමිගේ වකුගඩු සීතල වෙන්නත් ඇති නේද මුණ දිහා බලාගෙන ඇරපු ඇරිල්ලට
     

    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0

    අපේ ලේ රතුයි බොලේ
    මාව රතු කරන්න දායක උන උඹ අනයාකාරෙන් මේ රටටයි ද්‍රෝහී උනේ.
    මේ රට වෙනුවෙන් කතාකරන කෙනෙකුට විරුද්ධ වෙලා
    :angry: