මේවා ඇත්තද?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    653
    885
    93
    මචං ඔය පත්තවර ඇඩ් දාලා තියෙන්නෙ ලියුම් කවර එහෙම අලවලා දුන්නම සල්ලි දෙනවා කියලා...ඉතින් ඒවා ඇත්තද? එහෙම සල්ලි හොයන අය ඉන්නවද? අපෙ ගෙදර අය කරන්න යන්නෙ ඊට කලින් මේ ගැන දැනගන්න ඔන
     
    • Like
    Reactions: NRTG and S_M_S

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,857
    13,057
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම දන්නා කෙනෙක් කළා.... දුප්පත් කට්ටියක්. බේකරි වැඩ, ඇදුම් කුලියට මහන ගමන් කලේ.
    ලියුම් කවර 1000 කට තමා ගානක් තිබ්බේ. එකත් සත ගානක් එකකට.....
    වැඩේ අල්ලගත්තාම නම් පට පට ගහලා අලවෙනවා. වැඩේ තියෙන්නේ කොච්චර මහන්සි උනත් හොයන්න පුළුවන් පොඩි සීමිත ගානක් (10-15ක් )විතරයි....
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,478
    26,056
    113
    Fantasy
    Up.
    තව තියෙනවා printed books/novels වගේ එවාගේ පිටු එකතු කරලා පිටු අංක පිලිවෙලට පොත් හදන්න. ඒ ගැනත් බලන්න.
     
    • Like
    Reactions: NRTG and S_M_S

    suku

    Active member
  • Oct 27, 2008
    96
    190
    33
    මචං ඔය පත්තවර ඇඩ් දාලා තියෙන්නෙ ලියුම් කවර එහෙම අලවලා දුන්නම සල්ලි දෙනවා කියලා...ඉතින් ඒවා ඇත්තද? එහෙම සල්ලි හොයන අය ඉන්නවද? අපෙ ගෙදර අය කරන්න යන්නෙ ඊට කලින් මේ ගැන දැනගන්න ඔන
    ලියුම් කවර හදන මැෂින් තියෙනවා ඒවා වලින් ගොඩක් අඩවුට කවර හදනවා. අතින් හදන මිනිස්සුන්ටත් වෙන්නේ මැරීගෙන වැඩ කරලා සත ගාණක ලාබයක් ගන්න.

    කෙටියෙන්ම කිව්වොත් කරන එක තේරුමක් නෑ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,894
    40,012
    113
    Homagama
    මචං ඔය පත්තවර ඇඩ් දාලා තියෙන්නෙ ලියුම් කවර එහෙම අලවලා දුන්නම සල්ලි දෙනවා කියලා...ඉතින් ඒවා ඇත්තද? එහෙම සල්ලි හොයන අය ඉන්නවද? අපෙ ගෙදර අය කරන්න යන්නෙ ඊට කලින් මේ ගැන දැනගන්න ඔන
    ඇත්ත නමුත් රුපියලක් හොයන්න කවර බරගානක් අලවන්න වෙනවා.
     
    • Sad
    Reactions: NRTG

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ඇයි බන් අපේ ලංකාවේ උන් ලේසියෙන් ම සල්ලි හොයන දේවල් හොයන්නේ. බලු බැල්මට ලේසි තමයි හැබෙයි උබ මහන්සි වෙන තරමට සත ගානක් ලැබෙන්නේ.

    ඊට වඩා හොඳ නැද්ද. රජයේ නොමිලේ vocational training එකක් කරලා මාස කීපයක්. රස්සාවක් හොයා ගන්න එක .හොඳ ගානක් හොයන්න පුළුවන්
    මේසන්, වඩු. පය්යිප ,. electric , welding මේ වගේ ඒවා කරගන්න ලංකාවේ මිනිස්සු නැහැ. හොඳ ගානක් හොයන්න පුළුවන්. මම දන්න welder කෙනෙක් ඉන්නවා මිනිහා මාසෙකට ලක්ෂ 2-4ක් අතර ගානක් හොයනවා. වෙන රට කට උනත් ලේසියෙන් යන්න පුළුවන්.

    https://www.vtasl.gov.lk/
     
    • Like
    Reactions: batwise