මචං ඔය පත්තවර ඇඩ් දාලා තියෙන්නෙ ලියුම් කවර එහෙම අලවලා දුන්නම සල්ලි දෙනවා කියලා...ඉතින් ඒවා ඇත්තද? එහෙම සල්ලි හොයන අය ඉන්නවද? අපෙ ගෙදර අය කරන්න යන්නෙ ඊට කලින් මේ ගැන දැනගන්න ඔන
ලියුම් කවර හදන මැෂින් තියෙනවා ඒවා වලින් ගොඩක් අඩවුට කවර හදනවා. අතින් හදන මිනිස්සුන්ටත් වෙන්නේ මැරීගෙන වැඩ කරලා සත ගාණක ලාබයක් ගන්න.මචං ඔය පත්තවර ඇඩ් දාලා තියෙන්නෙ ලියුම් කවර එහෙම අලවලා දුන්නම සල්ලි දෙනවා කියලා...ඉතින් ඒවා ඇත්තද? එහෙම සල්ලි හොයන අය ඉන්නවද? අපෙ ගෙදර අය කරන්න යන්නෙ ඊට කලින් මේ ගැන දැනගන්න ඔන
ඇත්ත නමුත් රුපියලක් හොයන්න කවර බරගානක් අලවන්න වෙනවා.මචං ඔය පත්තවර ඇඩ් දාලා තියෙන්නෙ ලියුම් කවර එහෙම අලවලා දුන්නම සල්ලි දෙනවා කියලා...ඉතින් ඒවා ඇත්තද? එහෙම සල්ලි හොයන අය ඉන්නවද? අපෙ ගෙදර අය කරන්න යන්නෙ ඊට කලින් මේ ගැන දැනගන්න ඔන