මේවා ගෙවන්නේ කොහොමද? මොනවා විකුනාලද?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    තෙල් නැවු හතරක් ඉන්දියාවෙන් ණයට ඉල්ලා ගනී…

    ඉන්දියාව විසින් තවත් ඩොලර් මිලියන දෙසීයක ඉන්ධන සදහා ණය මුදලක් ලබාදීමට එකඟතාව පළ කර තිබේ.

    ඊට අමතරව ඉන්ධන ගෙන්වීම සදහා තවත් ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව බලශක්ති සහ විදුලි බල ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

    දැනට ඉන්දියාව ලබා දී ඇති ඩොලර් ණය ඉන්ධන ණය වන මේ වන විට අවමන් වෙමින් ඇත.

    ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලබා ගැනීමට නියමිත බලාපොරොත්තු වන ඉන්ධන වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 1200කි.

    ලබා දෙන බවට එකග වූ ඩොලර් මිලියන දෙසියක ඉන්ධන නැව් හතරක් මේ මාසය තුළ මෙරටට ළඟාවීමට නියමිතව තිබේ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    hira karala uthurata idam / police balathala denava.. oka api kivvama koti negitivo geva meke un :P
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඉන්දියාව මෙච්චර ලොස් නැතුව සල්ලි හොල්ලන්නෙ මොකෝ ? වැඩි පොලි වෙන්ටා ඇති

    තෙල් බෙහෙත් නැතව මිනිස්සු මැරෙනවාට වැඩිය කොහෙන් හරි ලැබෙන එක හොදයි හැබැයි මිට වදාඅ වෙන ඔප්සන් එකක් තියෙද්දී මේකට යංඅවාඅ නම් අවුල් ???

    අහ තව දෙයක් ඔය සමහර කාලකන්නි නම් බලාගෙන ඉන්නේ මිනිස්සු පාරවල් පාරවල් ගානේ විදොනවා මැරෙනවා දකින්න එකම හේතුව ??????????

    hira karala uthurata idam / police balathala denava.. oka api kivvama koti negitivo geva meke un :P
    මුන් එතනට යයි ද ? එන්ඩ් ඔෆ් සිංහලු තමයි
    ------ Post added on May 3, 2022 at 6:36 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    තෙල් නැවු හතරක් ඉන්දියාවෙන් ණයට ඉල්ලා ගනී…

    ඉන්දියාව විසින් තවත් ඩොලර් මිලියන දෙසීයක ඉන්ධන සදහා ණය මුදලක් ලබාදීමට එකඟතාව පළ කර තිබේ.

    ඊට අමතරව ඉන්ධන ගෙන්වීම සදහා තවත් ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව බලශක්ති සහ විදුලි බල ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

    දැනට ඉන්දියාව ලබා දී ඇති ඩොලර් ණය ඉන්ධන ණය වන මේ වන විට අවමන් වෙමින් ඇත.

    ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලබා ගැනීමට නියමිත බලාපොරොත්තු වන ඉන්ධන වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 1200කි.

    ලබා දෙන බවට එකග වූ ඩොලර් මිලියන දෙසියක ඉන්ධන නැව් හතරක් මේ මාසය තුළ මෙරටට ළඟාවීමට නියමිතව තිබේ.
    ථූ බන් පුදුම හිගා කෑමක් කන්නේ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මුන් එතනට යයි ද ? එන්ඩ් ඔෆ් සිංහලු තමයි
    serama dila dila thenakadi denna ona nam uthura negenahira janamatha vicharharanayak tiyanna kiyanava.. oka thama den avurudu dekaka idan karanne dagalana nadagama
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඒ ඇයි කියලා තව දවස් කීපෙකින් පෙනෙයි.

    Adani will take over the country.

    අන්න එදාට තෙරෙයි මේ අර්බුධය හිතා මතාම නිර්මාණය කලේ කවුරු වෙනුවෙන්ද කියලා..
     
    maverick44

    Well-known member
  • Dec 10, 2021
    672
    709
    93
    They do not want a humanitarian crisis at their border . Imagine people coming to India by boatloads. This way is cheaper for them.
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    ඊළග චන්දෙට අපේක්ෂකයෝ හොයා ගන්න වෙයි .. මුන් හිගා කාලා ණය වෙලා ගේනවා .. ඊළග ආණ්ඩුවට ගෙවන්න වෙනවා .. ඔහොම අරගෙන අරගෙන මහින්ද ගෙදර යනවා .. ගෝටා ගෙදර යනවා .. ඊලග එකා ආවම උට කියන්න වෙන්නෙත් ගෝ හෝම් කියලා තමා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    බය නැහැ සජි අයියා අවාම අවරුදු දෙකකට නොමිලේ ඉන්දන ලබෙනාවා 8-)8-)8-)
    ඔව් දෙයි බලන් ඉදපන්. ඉලගට් එන එකාට මේකේ කරනන් දෙයක් ඉතුරු වෙන්නේ නැ මයිනා නය වෙන විදිහට
     
    • Haha
    Reactions: Darkseid

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඊළග චන්දෙට අපේක්ෂකයෝ හොයා ගන්න වෙයි .. මුන් හිගා කාලා ණය වෙලා ගේනවා .. ඊළග ආණ්ඩුවට ගෙවන්න වෙනවා .. ඔහොම අරගෙන අරගෙන මහින්ද ගෙදර යනවා .. ගෝටා ගෙදර යනවා .. ඊලග එකා ආවම උට කියන්න වෙන්නෙත් ගෝ හෝම් කියලා තමා
    me godak naya / credit limit 1 year tiyenne

    so ganna ekata kela venava lesatama..

    anthimata benum serama yanne ugen.. kohomada rajapaksha tikiri mole
     
    • Like
    Reactions: KDH

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඒ ඇයි කියලා තව දවස් කීපෙකින් පෙනෙයි.

    Adani will take over the country.

    අන්න එදාට තෙරෙයි මේ අර්බුධය හිතා මතාම නිර්මාණය කලේ කවුරු වෙනුවෙන්ද කියලා..
    ඌ බංකොලොත් වෙනවා අපේ ණය ගෙවලා🤣