මේවා නම් ඉතා පින් වැඩ..

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,308
    100,146
    113
    කලෙගාන පප්පා රාත්‍රී 12ත් පාන්දර 6ත් අතර දමන ත්‍රෙඩ් සීරියස් ගැනිමෙන් වලකින්න.

    ඕක උතුර දකුන මාරු වෙල ඉන්නෙ එ වෙලාවට
    කානු පල්ලේ සිට කිරිට එන වෙලාව
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Helicopter එකකින් අලියෙක් උස්සන්න බැරිද බන්? 🤷‍♂️

    The average adult elephant can weigh between 2,700 to 6,000 kg (6,000 to 13,000 pounds), and only the most powerful heavy-lift helicopters, like the Sikorsky CH-53E Super Stallion or the Russian Mil Mi-26, are capable of lifting such heavy loads.

    For example, the Mil Mi-26 can carry up to 20,000 kg (44,000 pounds), making it more than capable of lifting an elephant.
    ------ Post added on Oct 8, 2024 at 8:31 AM
    Lanuwa danakan Aliya idida? :lol: :lol: :lol:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,630
    1
    51,352
    113
    ප*යාගල
    sorry.com
    මේවා අයිති වෙන්නේ virtual prank වලට.

    මම ඔය වගේ සීන් වලට සුබ පතල. බුදු සරණයි, සුවපත් වේවා වගේ comment දාන උන්ට හිනා වෙන්නේ නෑ.

    ඒ මිනිස්සුන්ට නැත්තේ මේක ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා අඩුරගන්න බැරි දැනුම අත්දැකීම විතරයි. හැබයි උන්ගේ මිනිස් ගතිය ඉතුරු වෙලා තියෙනව
    sentimental talks denna epa ithin hinawenna hithenne na ethkt😪
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,146
    113
    sentimental talks denna epa ithin hinawenna hithenne na ethkt😪
    හිනා වෙන එක නෙවෙයි නෙ බං ගොඩක් උන් කරන්නේ ඔහොම ෆිලින් එළියට දාන උන්ව බුලි කරන ඒකනේ. එතකොට අරුගේ අර සංවේදන කොටස ගැලවිලම යනවා ආයේ කකුල් දෙක ඉස්සරහ එකෙක් මැරිලා වැටුණත් බලන්නේ නැති ගානට.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    අලියා නම් ගියාම කියමුකෝ ඔතනට.. ඒත් දොඹකරේ කොහොමද අරන් ගියේ 🤔
    🤔
     
    • Haha
    Reactions: NRTG and Kalegana

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    වට්සැප් එකේ තාම මෙව්වා ශෙයා කරන මිනිස්සු ඉන්න එකේ ඔව්ව මොනාද

    0In4kgS.jpeg
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,928
    4,367
    113
    මේවා අයිති වෙන්නේ virtual prank වලට.

    මම ඔය වගේ සීන් වලට සුබ පතල. බුදු සරණයි, සුවපත් වේවා වගේ comment දාන උන්ට හිනා වෙන්නේ නෑ.

    ඒ මිනිස්සුන්ට නැත්තේ මේක ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා අඩුරගන්න බැරි දැනුම අත්දැකීම විතරයි. හැබයි උන්ගේ මිනිස් ගතිය ඉතුරු වෙලා තියෙනව
    True
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    මේවා අයිති වෙන්නේ virtual prank වලට.

    මම ඔය වගේ සීන් වලට සුබ පතල. බුදු සරණයි, සුවපත් වේවා වගේ comment දාන උන්ට හිනා වෙන්නේ නෑ.

    ඒ මිනිස්සුන්ට නැත්තේ මේක ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා අඩුරගන්න බැරි දැනුම අත්දැකීම විතරයි. හැබයි උන්ගේ මිනිස් ගතිය ඉතුරු වෙලා තියෙනව
    දවසේ කමෙන්ට් එක🥰
     
    • Like
    Reactions: NRTG and Kalegana

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    කලෙගාන පප්පා රාත්‍රී 12ත් පාන්දර 6ත් අතර දමන ත්‍රෙඩ් සීරියස් ගැනිමෙන් වලකින්න.

    ඕක උතුර දකුන මාරු වෙල ඉන්නෙ එ වෙලාවට
    solo wa othana thiyanna thibbe 9 inch walin korana hati balanna, lol
     
    • Haha
    Reactions: NRTG and Solo Rider