කානු පල්ලේ සිට කිරිට එන වෙලාවකලෙගාන පප්පා රාත්‍රී 12ත් පාන්දර 6ත් අතර දමන ත්‍රෙඩ් සීරියස් ගැනිමෙන් වලකින්න.
ඕක උතුර දකුන මාරු වෙල ඉන්නෙ එ වෙලාවට
කානු පල්ලේ සිට කිරිට එන වෙලාවකලෙගාන පප්පා රාත්‍රී 12ත් පාන්දර 6ත් අතර දමන ත්‍රෙඩ් සීරියස් ගැනිමෙන් වලකින්න.
ඕක උතුර දකුන මාරු වෙල ඉන්නෙ එ වෙලාවට
උබ ඉතින් අනවශ්‍ය මගුල් අහනවනේ

Lanuwa danakan Aliya idida?Helicopter එකකින් අලියෙක් උස්සන්න බැරිද බන්?
The average adult elephant can weigh between 2,700 to 6,000 kg (6,000 to 13,000 pounds), and only the most powerful heavy-lift helicopters, like the Sikorsky CH-53E Super Stallion or the Russian Mil Mi-26, are capable of lifting such heavy loads.
For example, the Mil Mi-26 can carry up to 20,000 kg (44,000 pounds), making it more than capable of lifting an elephant.
------ Post added on Oct 8, 2024 at 8:31 AM

sentimental talks denna epa ithin hinawenna hithenne na ethktමේවා අයිති වෙන්නේ virtual prank වලට.
මම ඔය වගේ සීන් වලට සුබ පතල. බුදු සරණයි, සුවපත් වේවා වගේ comment දාන උන්ට හිනා වෙන්නේ නෑ.
ඒ මිනිස්සුන්ට නැත්තේ මේක ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා අඩුරගන්න බැරි දැනුම අත්දැකීම විතරයි. හැබයි උන්ගේ මිනිස් ගතිය ඉතුරු වෙලා තියෙනව
හිනා වෙන එක නෙවෙයි නෙ බං ගොඩක් උන් කරන්නේ ඔහොම ෆිලින් එළියට දාන උන්ව බුලි කරන ඒකනේ. එතකොට අරුගේ අර සංවේදන කොටස ගැලවිලම යනවා ආයේ කකුල් දෙක ඉස්සරහ එකෙක් මැරිලා වැටුණත් බලන්නේ නැති ගානට.sentimental talks denna epa ithin hinawenna hithenne na ethkt![]()
lokuma duka apita ugannwapu guruwaru dan FB gihin korana ewwa dakkama. Mungenda api igena gaththe hithenawa.වට්සැප් එකේ තාම මෙව්වා ශෙයා කරන මිනිස්සු ඉන්න එකේ ඔව්ව මොනාද
![]()
Trueමේවා අයිති වෙන්නේ virtual prank වලට.
මම ඔය වගේ සීන් වලට සුබ පතල. බුදු සරණයි, සුවපත් වේවා වගේ comment දාන උන්ට හිනා වෙන්නේ නෑ.
ඒ මිනිස්සුන්ට නැත්තේ මේක ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා අඩුරගන්න බැරි දැනුම අත්දැකීම විතරයි. හැබයි උන්ගේ මිනිස් ගතිය ඉතුරු වෙලා තියෙනව
දවසේ කමෙන්ට් එකමේවා අයිති වෙන්නේ virtual prank වලට.
මම ඔය වගේ සීන් වලට සුබ පතල. බුදු සරණයි, සුවපත් වේවා වගේ comment දාන උන්ට හිනා වෙන්නේ නෑ.
ඒ මිනිස්සුන්ට නැත්තේ මේක ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා අඩුරගන්න බැරි දැනුම අත්දැකීම විතරයි. හැබයි උන්ගේ මිනිස් ගතිය ඉතුරු වෙලා තියෙනව
solo wa othana thiyanna thibbe 9 inch walin korana hati balanna, lolකලෙගාන පප්පා රාත්‍රී 12ත් පාන්දර 6ත් අතර දමන ත්‍රෙඩ් සීරියස් ගැනිමෙන් වලකින්න.
ඕක උතුර දකුන මාරු වෙල ඉන්නෙ එ වෙලාවට