.
Dialog YouTube unlimited පැකේජ් එක දාගෙන ඉන්නේ Phone එකට,
1. Phone එකෙන් wifi hotspot දාලා Laptop එකන් YouTube unlimited පැකේජ් එකෙන්ම YouTube බලන්න පුලුවන්ද?
එහෙම බැලුවොත් වෙනම ඩේටා කැපෙන්නේ නැද්ද?
2. YouTube unlimited පැකේජ් එකෙන් YouTube Kids බලන්න පුලුවන්ද?
Phone එකට YouTube Kids App එක දාගෙන වීඩියෝ බැලුවොත් අර unlimited පැකේජ් එකෙන්මද ඩේටා යන්නේ?
මේ දෙක පාවිච්චි කරලා අත්දැකීම් තියෙන අය උපදෙසක් දෙන්න...