එළකිරි_කොල්ලා;17672778 said:
මචන් මම කතා කරේ ජොලි රොජර් එක්ක.උඹල වගේ කතා කරනන් දන්නේ නැති උත්තර දෙන්න බැරි උනහම කුණු හරුප කියන අම්මට බනින දෙකයි පනහේ පොරවල් එක්ක සංවාද කරන්න කැමති නැ.උඹ අහපු ප්‍රශ්නෙට මේ පාර විතරක් උත්තර දෙන්නම් .ටි එන් ඒ එක ඇති උනේ කොහොමද ?එකේ නියෝජනය කරන්නේ කාවද ?එයාලගේ ප්‍රතිපත්තිය මොකක් ද? මේ ප්‍රශ්න ටිකට උඹ උත්තර හොයාගනින්.එතොකොට උඹට හැම ප්‍රශ්නෙකටම උත්තර හම්බ වෙයි.මට උඹේ අම්මට බනින්න වත් උඹට කුණු හරුප කියන්න වත් ඕනේ නැ.හොඳ වැඩේ උඹත් එක්ක තාර්ක නොකර ඉන් එකයි.මහත්තයෙක් වගේ කතා කරපන්.එතොකොට මම උඹ එක්ක තර්ක කරන්නම්.
උත්තර නැතිවෙලා තියෙන්නෙ උබටනෙ ඒක වහගන්න එක පාරට දෙමව්පියො මතක් වෙලා තියෙන්නෙ සන්වාද කරන්න හැබැයි ගල් පැලෙන බොරු කියන්න එපා
anika Champika, rathana hamuduruwo inne MY3 ekka. a minissu gana podi wiswasayak rate thiyanawa. danata thiyana prashne dictatorship eka ne. mahindage logic eka thamai executive presidency eka nisa rata bedanna baha kiyala. ethakota executive presidentsla nathi anith hama ratakma yudda walin parada wenawada kiyala mama ahanna kamathi uben ?