මේවා සොහොන් ලකුණු ඈ! කැඳත් නැතිවෙන සාප කාලයක් ඇවිත් තියෙන්නේ 🫡

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    කොළඹ කොච්චර බෝගස් තියන්ව ද, ගොඩක් ඒවා කපුටු බෝ මම හිතන්නේ
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    621
    93
    ජෙප්පෝ පන්නලා නාමල් ගෙනාවේ නැත්නම් ඉවරයි. ඒ කාලේ ජෙප්පෝ මැරෙන්න හැදුවා මහින්ද බුරියානි එකට බෝධිය දුන්න කියල. දැන් කොහොමද?
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    දළදා වහන්සේ ඡන්දෙ දිනන්න පාවිච්චි කල සක්කිලි...

    මම නම් කියන්නේ මේවාට මේ රටට හානි නොකර පවුකාර හැත්තට දඬුවම් දුන්නා නම් හරි..

    හැබැයි ඉතින් මුන්ට ඡන්දෙ දීපු උනුත් මේ පවට කරගහන්න ඕන.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    කපුටු බෝ වලින් නියම බෝදින් වහන්සෙව අදුනගෙන වදින්න මිනිස්සුන්ට වින්ඝ්‍යනය තියෙන්න ඔනේ.

    අනුර වගේ පොරක් රටේ නයකයා කරගත්තේ මිනිස්සුන්ගෙ මෝඩ කම නිසා ඒකත් කපුටු බෝ වගේ තමයි
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,589
    8,949
    113
    කැලනි ගඟෙන් නයෙක් මතු උනාම සාධු කියපු උනුයි
    කොරෝනා වලට ගඟට මුට්ටි දාපු උනුයි නෙහ් මේ වැලපෙන්නෙ :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,638
    113
    අඩු කුලේ (පදු) වගේ නන් සජබෙ,
    අඩු කුලේ (ගෙදර, ලාගෙ) වෙලා ඉදලා පරම්පරා එක්කට දෙක්කට කලින් මුදියන්සේ, මුදලිගේ මාරු උන, දැන් කොලබ ඉන්න ඉන්ග්‍රීසි ටිකක් ඉගෙන ගත්ත උන් තමා බහුතරේ රනිල්ගෙ,
    සක්කිලි, රෙදි හෝදන, බෙරව, ඔක්කොම බයියෝ, අතෑරගන්න බෑ.
    එලකිරි ජෙනුවින් ගොවිගම සෙට් එක තමා මැද පාවෙන ඡන්ද ටික,
    කොන්ද පන තියෙන ගොඩක් උන් යුද්දෙදි, 88/89 මැරුවා, එ ඉතුරු ලේ ටික තමා ජෙප්පො වෙලා ඉන්නෙ,
    කොන්ද පන තියෙනෙ + low iq නන් බයි
    කොන්ද් පන තියෙන + high iq නන් ජෙපි
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    621
    93
    දළදා වහන්සේ ඡන්දෙ දිනන්න පාවිච්චි කල සක්කිලි...

    මම නම් කියන්නේ මේවාට මේ රටට හානි නොකර පවුකාර හැත්තට දඬුවම් දුන්නා නම් හරි..

    හැබැයි ඉතින් මුන්ට ඡන්දෙ දීපු උනුත් මේ පවට කරගහන්න ඕන.
    ඔව් ඒකනේ. ඉස්සර ජෙප්පෝ මැරෙන්න හැදුවා නාමල් රේස් පැද්ද කියල මාලිගාව වටේ. සමන්තබද්‍ර වගේ රටට වැඩක් කරන හාමුදුරුවන්ට මඩ ගැහුවා. දැන් කොහොමද රිටන් එද්දී?
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ජෙප්පෝ පන්නලා නාමල් ගෙනාවේ නැත්නම් ඉවරයි. ඒ කාලේ ජෙප්පෝ මැරෙන්න හැදුවා මහින්ද බුරියානි එකට බෝධිය දුන්න කියල. දැන් කොහොමද?
    යකෝ කසිප්පු ජොනියා කිව්වේ නාකිමයිනා හම්බ පල්ලියේ බුරියානි ගිලලා පන්සලේ බෝගහ හලාල් කරලා දුන්නා කියලා. :ROFLMAO: :ROFLMAO: 🤌🤌
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,613
    3,384
    113
    ඔව් ඒකනේ. ඉස්සර ජෙප්පෝ මැරෙන්න හැදුවා නාමල් රේස් පැද්ද කියල මාලිගාව වටේ. සමන්තබද්‍ර වගේ රටට වැඩක් කරන හාමුදුරුවන්ට මඩ ගැහුවා. දැන් කොහොමද
    රිටන් එද්දී?
    ඔවා නෙමෙයි බං රිටර්න් එන්නේ... පෙන් නැද්ද සක්කිලි සත්තු මරණ විදිය.... ඒ මදිවට තව මිනිස්සු මරණ විදිය.... මිනිස්සු තිරිසන් වෙලා... රිලව් අල්ලලා කුඩු වල දාලා කන්න නොදී මැරෙනකල් තියනවා.... එක්කෝ කෙලින්ම මරලා දැම්මා නම් එකක්... අලි මරණ විදිය... ඔවා ආපිට එනවා බං...
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    621
    93
    යකෝ කසිප්පු ජොනියා කිව්වේ නාකිමයිනා හම්බ පල්ලියේ බුරියානි ගිලලා පන්සලේ බෝගහ හලාල් කරලා දුන්නා කියලා. :ROFLMAO: :ROFLMAO: 🤌🤌
    මොක කලත් මහින්දලා කියන්නේ සිංහල බෞද්ද නායකයෝ. අපි ඒවා ඉවසලා වැඩ කරන්න ඕනේ.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඔව් ඒකනේ. ඉස්සර ජෙප්පෝ මැරෙන්න හැදුවා නාමල් රේස් පැද්ද කියල මාලිගාව වටේ. සමන්තබද්‍ර වගේ රටට වැඩක් කරන හාමුදුරුවන්ට මඩ ගැහුවා. දැන් කොහොමද රිටන් එද්දී?
    නෑමොලේ මාලිගාව වටේ හෙලුවෙන් ගෑනු නටව නටව කාර් රේස් පැද්දා තමයි යකෝ. ජෙබ්බෝ නෙමෙයි රනිල්ගේ ගුපියොත් කිව්වා. පොඩ්ඩක් රනිල්ගෙන් ආයෙත් අහලා බලපන් කෝ ඇයි එහෙම කිව්වේ කියලා.
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    621
    93
    ඔවා නෙමෙයි බං රිටර්න් එන්නේ... පෙන් නැද්ද සක්කිලි සත්තු මරණ විදිය.... ඒ මදිවට තව මිනිස්සු මරණ විදිය.... මිනිස්සු තිරිසන් වෙලා... රිලව් අල්ලලා කුඩු වල දාලා කන්න නොදී මැරෙනකල් තියනවා.... එක්කෝ කෙලින්ම මරලා දැම්මා නම් එකක්... අලි මරණ විදිය... ඔවා ආපිට එනවා බං...
    ඔව් ඉතින් සමාජෙම ව්කුර්ති වෙලා මේ නිරාගමික ජෙප්පෝ නිසා

    නෑමොලේ මාලිගාව වටේ හෙලුවෙන් ගෑනු නටව නටව කාර් රේස් පැද්දා තමයි යකෝ. ජෙබ්බෝ නෙමෙයි රනිල්ගේ ගුපියොත් කිව්වා. පොඩ්ඩක් රනිල්ගෙන් ආයෙත් අහලා බලපන් කෝ ඇයි එහෙම කිව්වේ කියලා.
    දැන් ඒ කතා ඉවරයි රනිල් ප්‍රසිද්දියේ සමාව ගත්ත ඒ කාලේ කියපුවට
    ------ Post added on Dec 19, 2025 at 7:07 PM