රිටක් ඇනල දෙන්න රුපියල් 5000 ක් ගන්නව මම
oba tuma walle kenek daඕක හිටවන තැනට කියන්නේ කණුපල කියලා. ඔය කණුපලය පරම්පරාවෙන් පරම්පරාවට ලැබෙන දෙයක්. සමහර අය නම් කියනවා බෑනට හම්බෙනවා කියලා dowry එකට. මුහුද යට තියෙන ගල් පරයක් හිල් කරල තමා හිටවන්නේ. ඔය කනුවත් register කරන්න ඕනි බෝට්ටු කරනවා වගේ මම දන්න විදියට. ලංකාවට ආවේණික ක්රමයක්.
වල්ලෙoba tuma walle kenek da
@Solo Rider මෙන්න මූව අල්ලගන්න... @Stimulus mind කට ගැටගහන්න රෙදිපටියක් ගේන්න... @PrasangaSPerera වාහනයක් කතාකරගන්න ඉක්මනට... මූ දඟලනව..ඕක ඉපැරණි රාවණාගේ ක්රමයක්. කියන්න බයයි වස් වදියිද දන්නේ නැති නිසා![]()
පත්තරේක ඔය සීන් එක කියෙවුව වගේ මතකයක් තියෙනව...මේ අය ගැන මරු ලිපියක් ගියා රාවය පත්තරේ මීට අවුරුදු ගානකට කලින්.
මේ මිනිස්සු දැන් අල්ලන මාලුවෙක් නැහැ. සුද්දෝ එනකොට කණුවේ නැගලා ඉන්නවා මාළු ඇල්ලුවා වගේ. වෙන් කොහෙන් හරි ගත්තු මාළු ටිකකුත් ලග බෑග් එකක තියන් ඉන්නවා.
සුද්දෝ ආවම උන්ව උස්සන් ගිහින් කනුව උඩ තියලා ෆොටෝ එහෙම අරගෙන සල්ලි දෙනවා. ඒක තමයි බිස්නස් එක.
ඒක නරක එකක් එහෙම නෙවෙයි. ප්රදර්ශනත්මක නිරුපනයක් මේ අය කරන්නේ. ඉස්සර මාළු ඇල්ලුවේ මෙහෙමයි කියලා.
සුද්දෝ එන බස් එකක් එනකං මුන් බිමට වෙලා ඉන්නවා. ගයිඩ් ලා එද්දී කෝල් දෙනවා. එතකොට කණුවට නැගලා ඉන්නවා.
මුහුදට එන්න කාර් එකක ආවත් පැය දෙකක් විතර එන්න ඕනි එකා.මූ දන්න ඒවා....උබටත් දෑවැද්දටද හම්බුනේඕක හිටවන තැනට කියන්නේ කණුපල කියලා. ඔය කණුපලය පරම්පරාවෙන් පරම්පරාවට ලැබෙන දෙයක්. සමහර අය නම් කියනවා බෑනට හම්බෙනවා කියලා dowry එකට. මුහුද යට තියෙන ගල් පරයක් හිල් කරල තමා හිටවන්නේ. ඔය කනුවත් register කරන්න ඕනි බෝට්ටු කරනවා වගේ මම දන්න විදියට. ලංකාවට ආවේණික ක්රමයක්.
අපේ ගෙට එහාපැත්තෙ මුහුදමුහුදට එන්න කාර් එකක ආවත් පැය දෙකක් විතර එන්න ඕනි එකා.මූ දන්න ඒවා....උබටත් දෑවැද්දටද හම්බුනේ
ehenan gan wathura dalaඅපේ ගෙට එහාපැත්තෙ මුහුද![]()
කණු පල කියන නම හරි. ඒත් කනුපල පරම්පරාවෙන් පරම්පරාවට යන එකක් නම් කනුව ලඟට වෙලාම හැමදාමත් මාළුත් ඉන්න ඕන කට ඇරගෙන අරුගේ පිත්තට අහුවෙන්න බලාගෙන.
ගල් පර හිල් කරන්න ඉතින් බ්රේකර් ගේන්න ඕන බන්. මේතැන හිල් කරන්නේ හිරි ගල.
කනුව register කරන්නේ GPS දාල වෙන්න ඇති නේ ?? මොන විහිළුද බන් මේවා.. ගිහින් අහල බලපන්කො ඔය කණුවක් උඩ ඉන්න එකෙක් ගෙන් උ නැතත් උගේ අප්පා / මුත්තා වත් කනුව රේජිස්ටර් කරාද කියල. උබට හොද උත්තරයක් ලැබේවි . අනිවා මේකේ දාපන් උත්තරේ ...(බෝට්ටු , මාදැල් රෙජිස්ටර් කරනවා).
නෑ නෑ යකෝ මොන අවුලක්ද.අව්ලක් ගන්න එපා බන්. ඒකනෙමෙයි උබ මොකද ඕක ගැන හොයන්න ගියේ ?? (මට තියනව පොඩි සීන් එකක්, මොකක් හරි අටමගලයක් දැක්කම එකේ සම්පුරන විස්තරේ හොයල /බලල, පුළුවන් නම් කරලත් බලනවා. මේ රිටිපන්නෙත් එහෙම හොයල /බලල ඒ මදිවට කරලත් බලපු සීන් එකක් කාලෙකට ඉහතදී).
oba tuma walle kenek da
මේ දවස්වල මාළු ගිනි ගණන්. අඩුවට මාළු ටිකක් දියන්කෝ ??? ඔය රිටේ අල්ලන එව්වා ටිකක් උනත් අවුලක් නෑ. ඔයා රිට උඩ ඉදන්ද එළකිරි එන්නේ ??වැල්ලෙ![]()
geniusඕක යටට වෙලා දෙන්නෙක් අල්ලන් ඉන්නවා
වාහන ඔන නෑ@Solo Rider මෙන්න මූව අල්ලගන්න... @Stimulus mind කට ගැටගහන්න රෙදිපටියක් ගේන්න...
ඕක හිටවන්නේ ගල් පරයක් විදලා අඩි දෙකක් තුනක් වගේ යටට, පැය ගානක ගේමක් ඔය. ඊට පස්සේ සක්ක පොඩි ගල් දාල ත්දකරන්ව පැයක් විතර අලවන්ගුවෙන් හිමින් හිමින් තලල. මම දැකල තියනව හිටවන හැටි දලවැල්ලේ ශ්රී ගැමුණු එක ඉස්සරහ ඉස්සර හිටවනවා. අවරුදු 2 වගේ යනකොට ආපහු අලුතින් හිටවන. දැන් නම් ඒ හරියේ මාළු අල්ලනවද දන්නෙත් නැ මේ විදියට.
තම තියනව බන්. මේ තියෙන්නේ ඒ ප්ලේස් එක. මේ තැන දන්නේ නැ කව්රුවත්. ඔය පාරේ යනකොට පේන්නෙත් නැ, මේ බීච් එක තියන තැනට ලේසියෙන් එන්නත් බැ .
![]()
![]()
මටත් thread එකේ 2nd page යද්දි පොඩි පිලී ගඳක් ආවා.හපො මෙන්න වැල්ලෙ එකෙක්