මේව දකිනකොට

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113

    කොහොමට ඉන්න තිබ්බ මිනිස්සුද මිත්‍යා දුශ්ඨියයි, බල ලෝබිත්වයයි නිසා තමන්ම තමන්ගෙ ගෞරවය නැති කරගත්ත. එහෙම නැති උන නං අද මිනිස්සුම එකතු වෙලා ගෙවල් හදල දෙයි
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    2010~2015 කාලෙ මිනිස්සු පොරට දෙවියන්ට වගේ සලකන්ඩ ගියාම තමා ඔක්කොම දෙල් උනේ.

    පවුලෙ එව්වොයි වටේ හිටිය ඇමතිලයටයි ඕනි විදියට නටන්ඩ දුන්න නිසා තමා සිරිසේන වගේ එකෙක්ට ඇතුලෙන්ම ඇවිල්ල දිනන්ඩ පුලුවන් උනේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,690
    113

    කොහොමට ඉන්න තිබ්බ මිනිස්සුද මිත්‍යා දුශ්ඨියයි, බල ලෝබිත්වයයි නිසා තමන්ම තමන්ගෙ ගෞරවය නැති කරගත්ත. එහෙම නැති උන නං අද මිනිස්සුම එකතු වෙලා ගෙවල් හදල දෙයි

    2010~2015 කාලෙ මිනිස්සු පොරට දෙවියන්ට වගේ සලකන්ඩ ගියාම තමා ඔක්කොම දෙල් උනේ.

    පවුලෙ එව්වොයි වටේ හිටිය ඇමතිලයටයි ඕනි විදියට නටන්ඩ දුන්න නිසා තමා සිරිසේන වගේ එකෙක්ට ඇතුලෙන්ම ඇවිල්ල දිනන්ඩ පුලුවන් උනේ.
    මම හිතනවා මූට මනුස්ස ගතියක් තිබ්බා කියලා. ඒත් මුගෙ ලමයිටයි වටේ සෙට් එකටයි ඕන උනා රජ වෙන්න. නිකන් හිතපන්, ඕනම තාත්ත කෙනෙක් ලමයි කියන එක අහන්නෙ නැද්ද කියලා. ඕක තමා උනෙ. ඒ කාපු එවුන්ම තමා මූව ආයි 2019ත් form කරල අරන් ආවේ. ඇවිල්ලා උන් සෙට් එක ආයි නෑව.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    මම හිතනවා මූට මනුස්ස ගතියක් තිබ්බා කියලා. ඒත් මුගෙ ලමයිටයි වටේ සෙට් එකටයි ඕන උනා රජ වෙන්න. නිකන් හිතපන්, ඕනම තාත්ත කෙනෙක් ලමයි කියන එක අහන්නෙ නැද්ද කියලා. ඕක තමා උනෙ. ඒ කාපු එවුන්ම තමා මූව ආයි 2019ත් form කරල අරන් ආවේ. ඇවිල්ලා උන් සෙට් එක ආයි නෑව.
    තිබ්බ කියන්නෙ ඒ කාලෙ western countries වලින් යුද්ධෙ නතර කරන්න දීල තිබ්බ pressure එකත් එක්ක නතර නොකර කොහොමහරි ඉවර කරන්න තරන් ගටක් තිබ්බනෙ. අනුර හිටියත් මම හිතන් නෑ එහෙම කරයි කියල
    මට මතකයි මඩු පල්ලියද මන්ද පල්ලියක් ළග ඒ area එක army එකට ගන්න කාලෙ. පල්ලිය බේරගන්න ඕන නිසා දවස් ගාණක් හෙමින් හෙමින් හෙමින් slow එකේ පල්ලිය ගාව ගහගෙන තමා control එක ගත්තෙ. ඒ තරමට මානුෂීයව ගහන්න උපදෙස් දීපු ගේමක්. දැන් ukraine russia gaza දිහා බලනකොට මහින්ද යුද්දෙ කොච්චර control එකේ කරල තියනවද.
    යුද්දෙ ඉවර කඅරල ගෙදර ගියා නං අද පොරට මල් තියල වදින තරමට ඉදි. පොරයි පොරගෙ වටේ හිටපු අයයි තමා ඉතින් කෙල උනේ.
    ඒ ඔක්කොම නැති කරගත්තෙ බල තන්හාවම තමයි.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365

    Mahindayage era eka arenna lagadi wedak karapu eka ballekwath ne,
    Economy crisis ekath thanikarama une moda sirisenaya hinda
    anika mahindaya laga hitapu godak unta udau kara, eka wereddak kiyanna be ban
     
    • Like
    Reactions: chami2015

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    කොහොමට ඉන්න තිබ්බ මිනිස්සුද මිත්‍යා දුශ්ඨියයි, බල ලෝබිත්වයයි නිසා තමන්ම තමන්ගෙ ගෞරවය නැති කරගත්ත. එහෙම නැති උන නං අද මිනිස්සුම එකතු වෙලා ගෙවල් හදල දෙයි

    රජෙක් වගේ ඉන්න තිබුන මනුස්සයෙක් බලුවුන තරම
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,360
    949
    113
    Godric's Hollow

    කොහොමට ඉන්න තිබ්බ මිනිස්සුද මිත්‍යා දුශ්ඨියයි, බල ලෝබිත්වයයි නිසා තමන්ම තමන්ගෙ ගෞරවය නැති කරගත්ත. එහෙම නැති උන නං අද මිනිස්සුම එකතු වෙලා ගෙවල් හදල දෙයි

    මොනව උනත් මහින්ද කියන්නෙ දැන් ඉන්න කටින් බතල හිටවන උන් වගේ නෙවේ. ඒ කාලේ කරුමෙට හරි මිනිහට මොනව හරි උනා නම් යුද්දේ එක්කෝ තාම තියෙනවා, නැත්නම් රට දෙකට බෙදාගෙන. ඕනේ ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් කිඋවට යුද්දයක් දිනවන්න පුළුවන් එහෙමමත් මනුස්සයෙක්ට විතරයි.
     
    • Wow
    Reactions: Yin And Yang

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,389
    5,959
    113
    Pora ehema kare naththan kiyala kiyanwane neda ubala ??

    man kiyanne oya porage lamayi nadayo tika controk karapu nathi eka, un pissu natala minihage fame eka nathi karala dapu eka,

    ubala dakala thiyenwada 40-50-60 wala ipadichcha minissunge thiyena general weaknesses. Strengths tika .

    mahindatath e tika ehemma thiyenwa, habayi e kalema ipadichcha ranil ehema naththe ayi ??

    pora ugath wagema highborn

    mahinda lowborn wagema ugathkama aduyi compared to ranil (kapatikama nam adu na habayi South County neh)

    ekayi oya ada dakina character eka hadune,