කොහොමට ඉන්න තිබ්බ මිනිස්සුද මිත්‍යා දුශ්ඨියයි, බල ලෝබිත්වයයි නිසා තමන්ම තමන්ගෙ ගෞරවය නැති කරගත්ත. එහෙම නැති උන නං අද මිනිස්සුම එකතු වෙලා ගෙවල් හදල දෙයි
කොහොමට ඉන්න තිබ්බ මිනිස්සුද මිත්‍යා දුශ්ඨියයි, බල ලෝබිත්වයයි නිසා තමන්ම තමන්ගෙ ගෞරවය නැති කරගත්ත. එහෙම නැති උන නං අද මිනිස්සුම එකතු වෙලා ගෙවල් හදල දෙයි
මම හිතනවා මූට මනුස්ස ගතියක් තිබ්බා කියලා. ඒත් මුගෙ ලමයිටයි වටේ සෙට් එකටයි ඕන උනා රජ වෙන්න. නිකන් හිතපන්, ඕනම තාත්ත කෙනෙක් ලමයි කියන එක අහන්නෙ නැද්ද කියලා. ඕක තමා උනෙ. ඒ කාපු එවුන්ම තමා මූව ආයි 2019ත් form කරල අරන් ආවේ. ඇවිල්ලා උන් සෙට් එක ආයි නෑව.2010~2015 කාලෙ මිනිස්සු පොරට දෙවියන්ට වගේ සලකන්ඩ ගියාම තමා ඔක්කොම දෙල් උනේ.
පවුලෙ එව්වොයි වටේ හිටිය ඇමතිලයටයි ඕනි විදියට නටන්ඩ දුන්න නිසා තමා සිරිසේන වගේ එකෙක්ට ඇතුලෙන්ම ඇවිල්ල දිනන්ඩ පුලුවන් උනේ.
තිබ්බ කියන්නෙ ඒ කාලෙ western countries වලින් යුද්ධෙ නතර කරන්න දීල තිබ්බ pressure එකත් එක්ක නතර නොකර කොහොමහරි ඉවර කරන්න තරන් ගටක් තිබ්බනෙ. අනුර හිටියත් මම හිතන් නෑ එහෙම කරයි කියලමම හිතනවා මූට මනුස්ස ගතියක් තිබ්බා කියලා. ඒත් මුගෙ ලමයිටයි වටේ සෙට් එකටයි ඕන උනා රජ වෙන්න. නිකන් හිතපන්, ඕනම තාත්ත කෙනෙක් ලමයි කියන එක අහන්නෙ නැද්ද කියලා. ඕක තමා උනෙ. ඒ කාපු එවුන්ම තමා මූව ආයි 2019ත් form කරල අරන් ආවේ. ඇවිල්ලා උන් සෙට් එක ආයි නෑව.
Mahindayage era eka arenna lagadi wedak karapu eka ballekwath ne,තිබ්බ කියන්නෙ ඒ කාලෙ western countries වලින් යුද්ධෙ නතර කරන්න දීල තිබ්බ pressure එකත් එක්ක නතර නොකර කොහොමහරි ඉවර කරන්න තරන් ගටක් තිබ්බනෙ. අනුර හිටියත් මම හිතන් නෑ එහෙම කරයි කියල
මට මතකයි මඩු පල්ලියද මන්ද පල්ලියක් ළග ඒ area එක army එකට ගන්න කාලෙ. පල්ලිය බේරගන්න ඕන නිසා දවස් ගාණක් හෙමින් හෙමින් හෙමින් slow එකේ පල්ලිය ගාව ගහගෙන තමා control එක ගත්තෙ. ඒ තරමට මානුෂීයව ගහන්න උපදෙස් දීපු ගේමක්. දැන් ukraine russia gaza දිහා බලනකොට මහින්ද යුද්දෙ කොච්චර control එකේ කරල තියනවද.
යුද්දෙ ඉවර කඅරල ගෙදර ගියා නං අද පොරට මල් තියල වදින තරමට ඉදි. පොරයි පොරගෙ වටේ හිටපු අයයි තමා ඉතින් කෙල උනේ.
ඒ ඔක්කොම නැති කරගත්තෙ බල තන්හාවම තමයි.
කොහොමට ඉන්න තිබ්බ මිනිස්සුද මිත්‍යා දුශ්ඨියයි, බල ලෝබිත්වයයි නිසා තමන්ම තමන්ගෙ ගෞරවය නැති කරගත්ත. එහෙම නැති උන නං අද මිනිස්සුම එකතු වෙලා ගෙවල් හදල දෙයි
කොහොමට ඉන්න තිබ්බ මිනිස්සුද මිත්‍යා දුශ්ඨියයි, බල ලෝබිත්වයයි නිසා තමන්ම තමන්ගෙ ගෞරවය නැති කරගත්ත. එහෙම නැති උන නං අද මිනිස්සුම එකතු වෙලා ගෙවල් හදල දෙයි
අනුර හිටියා නම් සිංහලුන්ට කොටි පුකෙත් අරියි කොළඹ බෝගහ යට තියලාඅනුර හිටියත් මම හිතන් නෑ එහෙම කරයි කියල