මේව මට කියල දෙන්ඩ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    මේව මට කියල දෙන්ඩ

    Capture.JPG

    ගණිතමය මොඩල් හදනව කියන්නෙ මොකකද ?
    මොකක්ද මේ kasunkdp කියල තියෙන්නෙ..
    සරල ගණිත මොඩල් එකක් අරං (මට තේරෙන එකක්) දෙයක් තියෙනවද නැද්ද කියල හරියට කියන හැටි මට කියල දෙන්ඩ

    වයිට් වෝකර සහ ලේසි ලිසාඩ් ගෙන් පැහැදිලි කිරීම් බලාපොරොත්තු වෙනව :nerd:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    ඉතින් එයට මැසෙජ් එකක් දල අහන්න්

    ඉමේජ් ප්‍රයිවට් මැසේජ්වල යවන්ඩ බෑනෙ..
    අනික මේක කාටත් වැදගත්..
    උන් දෙන්න විතරක් නෙමේ. මේක ගැන තව දන්න අය ඇති :)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    ගණිතමය සමීකරණ තුලින් හරි අපූරු දේවල් ව්‍යුත්පන්න වෙලා එනව

    සරල උදාහරණයක් අරං මේක කියන දේ පැහැදිලි කරල දෙන්ඩ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,368
    20,774
    113
    Panadura
    Podi Silva - පොඩි සිල්වා;21474654 said:
    "අනුරාධ රා බී දොඩවයි"

    "අනුරාධ රා බී දොඩවයි"
    ~ Podi Silva - පොඩි සිල්වා ~
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    Even general relativity, quantum theory are theoretical models based on various assumptions. In fact all physics theories are mathematical models. If one data point away the theory we have to throw it out
     
    Last edited:
    • Like
    Reactions: inspiron