ආකිටෙක් ලට ප්ලෑන් අනුමත කරන්න දෙන එක නවත්තන්න ඕනෙ. උන් කම්බි ප්ලෑන් තියෙන ඒවත් අනුමත කරනව උන්ට මෙලෝ දැනුමක් නෑනෙ structural ගැන. ඊට පස්සෙ බිල්ඩින් කඩන් වැටෙනව හෝ අවදානම් බිල්ඩින්/ගෙවල් වල මිනිස්සු නොදැනුවත්ව ජීවත් වෙනව. ලන්කාව මහ අමුතුම රටක්. උන්ගෙ අටවන් ඉන්න ඉන්ස්ටිටියුට් එකේ අනුමැතිය නැතුව ආකිටෙක්චරල් ඩ්‍රෝවින්ග් අදින බිස්නස් වත් පටන් ගන්න දෙන්නෙ නෑ.
ඒක නිසා ආකිටෙක්ට් උන්ට මිනිස්සුන්ගෙන් අසාදාරන සල්ලි ලොකු ගනන් හුරන් කන්න පුලුවන්. පට්ට ඒකාදිකාරයක්. පකේ ලන්කාව, මිනිස්සු පව් ඉතින්.
ප්ලෑන් වල අනුමැතිය දෙන එක ඉන්ජිනියර් කෙනෙක්ට පමනක් සීමා කරන්න ඕනෙ. එයාට පුලුවන් එයා කැමති ආකිටෙක්ට් කෙනෙක් හෝ ක්ලයන්ට් කැමති ආකිටෙක්ට් කෙනෙක් ගෙ සහය ලබාගන්න ආකිටෙක්චරල් දේවල් වලට. ඒත් ප්ලෑන් අනුමැතිය දෙන එක ආකිටෙක්ට් ලට දෙන්න හොද නෑ.