මේසන් බාස්ලව නියාමනය කරන්න ඕනෙ

tarson

Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    ආකිටෙක් ලට ප්ලෑන් අනුමත කරන්න දෙන එක නවත්තන්න ඕනෙ. උන් කම්බි ප්ලෑන් තියෙන ඒවත් අනුමත කරනව උන්ට මෙලෝ දැනුමක් නෑනෙ structural ගැන. ඊට පස්සෙ බිල්ඩින් කඩන් වැටෙනව හෝ අවදානම් බිල්ඩින්/ගෙවල් වල මිනිස්සු නොදැනුවත්ව ජීවත් වෙනව. ලන්කාව මහ අමුතුම රටක්. උන්ගෙ අටවන් ඉන්න ඉන්ස්ටිටියුට් එකේ අනුමැතිය නැතුව ආකිටෙක්චරල් ඩ්‍රෝවින්ග් අදින බිස්නස් වත් පටන් ගන්න දෙන්නෙ නෑ.
    ඒක නිසා ආකිටෙක්ට් උන්ට මිනිස්සුන්ගෙන් අසාදාරන සල්ලි ලොකු ගනන් හුරන් කන්න පුලුවන්. පට්ට ඒකාදිකාරයක්. පකේ ලන්කාව, මිනිස්සු පව් ඉතින්.

    ප්ලෑන් වල අනුමැතිය දෙන එක ඉන්ජිනියර් කෙනෙක්ට පමනක් සීමා කරන්න ඕනෙ. එයාට පුලුවන් එයා කැමති ආකිටෙක්ට් කෙනෙක් හෝ ක්ලයන්ට් කැමති ආකිටෙක්ට් කෙනෙක් ගෙ සහය ලබාගන්න ආකිටෙක්චරල් දේවල් වලට. ඒත් ප්ලෑන් අනුමැතිය දෙන එක ආකිටෙක්ට් ලට දෙන්න හොද නෑ.
     
    Last edited:
    • Love
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    ත්‍රීවිල් කාරයො

    රයිස් කොත්තු දාන එවුන්

    මිල නියාමනයක් කරන්න ඕනෙ

    තව පොලිසිය මුල ඉදල හදන්න ඕනෙ
    නියාමනය කරයි හුත්තක්. නිකන් ඉඳන් අනිත් උන්ට උඹලට පිනට කන්න දෙන්නද කියන්නෙ 🤭 🤭
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,043
    15,553
    113
    New Zealand
    ත්‍රීවිල් කාරයො

    රයිස් කොත්තු දාන එවුන්

    මිල නියාමනයක් කරන්න ඕනෙ

    තව පොලිසිය මුල ඉදල හදන්න ඕනෙ
    උබ රයිස් කන ෂාෂා එකේ කැම අවුලක් නෑ. ඒත් ගාණනම් වැඩියි හොදටම. උබම ගිහින් ගාණ වැඩියි කියලා කම්ප්ලේන් කරපන්

    තීවිල් බුවාලා හදන්න බෑ. එකම විසදුම පික්මී, ඌබර්
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • නියාමනය කරයි හුත්තක්. නිකන් ඉඳන් අනිත් උන්ට උඹලට පිනට කන්න දෙන්නද කියන්නෙ 🤭 🤭

    you know nothing තමා මටත් දැං කියන්න වෙලා තියෙන්නෙ
     
    • Dislike
    Reactions: Saharan