මේසන් බාස් ගේම දෙන්න හදනවා

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    සැලැබ් එකකින් සවුන්ඩ් proof වෙනවද බන් ??
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මගේ ස්ලැබ් එක උඩ 2000L වතුර ටැංකි දෙකක් තියල තියනවා එකක් තියලා අවුරුදු 4ක් විතර වෙනවා අනෙක තියල අවුරුද්දක් වගේ
    වතුර ටැංකි තියන්න කියලා වෙනම ස්ලැබ් එකට මොනවත් කරලා නැහැ
    සාමාන්‍ය ස්ලෑබ් එකේම හරියටම කනු තියන තැන් බලලා වතුර ටැංකි දෙක තියලා තියෙන්නෙ
     
    • Like
    Reactions: Asmodeus

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    කකුල් දෙක මැද්දෙ වල්ල එල්ලෙනව වගේ කනු දෙකක් ඈන්ගල් කරල ගහල මැදින් පහලට ටැංකිය එල්ලපං. බාසට ප්ලෑන් එක එක්ස්ප්ලේන් කරන්න මහන්සි වෙන්න ඕනෙත් නෑ සරම ඉස්සුවා බැලුවා ගැහුවා. සරලයි සුගමයි.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ස්ල්බ් එකක් ගහපන් අමාරුවෙන් හරි
    පස්සට සැහෙන ප්‍රයෝජනවත්
    අපිත් රෙදි වේලන්නේ ඔහූම ගහපු ස්ලැබ් එකේ
    සෙට් වෙන්න උනත් පුළුවන් මාරු පොට් එක
    වියදම ටිකක් වැඩි එත් ඉඩම පොඩි නම් අනිවා ගහපන් ස්ලැබ් එකක
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    750
    93
    මම ඉංජිනේරුවෙක් නම් නෙවෙයි. මට හිතෙන දේ කියන්නේ. බාස් නෙවෙයි, ඕකට structural engineer කෙනෙක් ගෙන්නගෙන බලවන්න. අනෙක ගෙදර ප්ලෑන අඳින කොට කොහොමද ඇදලා තියෙන්නේ, අන්න ඒක ඇඳපු කෙනාගෙනුත් අහන්න, මොකද අනුමැතිය අරන් තියෙන්නේ එකකට හදන්නේ තව එකක් නම් ලෙඩක්. අනික ටැංකිය තියලා ඊට යටින් එන්නේ මොන කාමරේද කියන එකත් බලන්න. ඕකට යටින් bed room වගේ දාන්න එපා.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    හරියට කනු දාපන්. බේස්වලවල් හොදට දාපන් නැත්තන් කාලයක් යද්දි බිත්ති බහිනවා.
     
    • Like
    Reactions: Aluth Eka

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    කකුල් දෙක මැද්දෙ වල්ල එල්ලෙනව වගේ කනු දෙකක් ඈන්ගල් කරල ගහල මැදින් පහලට ටැංකිය එල්ලපං. බාසට ප්ලෑන් එක එක්ස්ප්ලේන් කරන්න මහන්සි වෙන්න ඕනෙත් නෑ සරම ඉස්සුවා බැලුවා ගැහුවා. සරලයි සුගමයි.
    Pala Http

    ස්ල්බ් එකක් ගහපන් අමාරුවෙන් හරි
    පස්සට සැහෙන ප්‍රයෝජනවත්
    අපිත් රෙදි වේලන්නේ ඔහූම ගහපු ස්ලැබ් එකේ
    සෙට් වෙන්න උනත් පුළුවන් මාරු පොට් එක
    වියදම ටිකක් වැඩි එත් ඉඩම පොඩි නම් අනිවා ගහපන් ස්ලැබ් එකක
    Ow bn 4 perch hbai
    ------ Post added on Feb 14, 2023 at 3:27 PM
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    500 ටැංකිය ඇතිද තට්ටු 2ක් තියන ගෙදරකට
    Sola Hot Water එහෙම හයි කරන්න හිතන් ඉන්නවා නම්
    බාත්රූම් එකේ shower ටොප් එකේ ඉඳන් අඩි 20කට උඩින් ටැංකිය තියන්න
    නැත්නම් පස්සේ pressure pump වලට හැමදාම bill ගෙවන්න වෙනවා
    අඩු ගානේ 2000L වත් ඕනේ කියල මට නම් හිතෙන්නේ
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    500 ටැංකිය ඇතිද තට්ටු 2ක් තියන ගෙදරකට
    Sola Hot Water එහෙම හයි කරන්න හිතන් ඉන්නවා නම්
    බාත්රූම් එකේ shower ටොප් එකේ ඉඳන් අඩි 20කට උඩින් ටැංකිය තියන්න
    නැත්නම් පස්සේ pressure pump වලට හැමදාම bill ගෙවන්න වෙනවා
    අඩු ගානේ 2000L වත් ඕනේ කියල මට නම් හිතෙන්නේ
    උඹ හරි. මම ලීටර් 1000 ටෑන්කියක් උඩ ගෑහුවා ඔය වගේම කණු හතරක් උඩට අරන් ගිහින්. සෝලා එකයි ටෑන්කියයි අතර උස වෙනස මීටර් 5-6 වගේ අන්තිමට. ඊට පස්සේ ප්‍රෙශර් පම්ප් එක්ක හයි කලා. ඊලගට පහල තව ලීටර් 1000 ටෑන්කියක් හයි කරලා එතනක් පම්ප් එකක් දෑම්මා මොකද වතුර කපන්න ගත්තම වතුර මදි වෙන හින්දා.. දෑන් නම් අම්මා කියන විදිහට ප්‍රෙශර් පම්ප් එක වෑඩ නෑ, ඒත් උඩ බාත් රූම් එකටත් හොට් වෝටර් ඈති වෙන්න එනවා ලු. පහල ටෑන්ක් එකෙන් වතුර ගහන්න වෙන්නෙම නෑ කිව්වා වතුර කපන්නේ නෑති හින්දා දෑන්
     
    • Sad
    • Like
    Reactions: amino and x game

    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    64
    28
    shower head එකේ ඉඳල වතුර ටැංකියෙ යට මට්ටමට උස අඩි 10ක් වත් වෙන්න ඕනෙ. නැත්තන් pressure pump දාන්න වෙනවා. එහෙම නැත්තන් pump එක තියෙන hot water shower එකක් හයිකරන්න වෙනවා. මට හිතෙන්නෙ බාස් කියන කතාව හරි වගේ. එහෙම නොකර කොහෙද වතුර ටැංකිය තියන්න හිතන් ඉන්නෙ?
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    Pala Http


    Ow bn 4 perch hbai
    ------ Post added on Feb 14, 2023 at 3:27 PM
    හුත්ති උඹලෑ අම්මනෙ යකෝ. :love: මචං ප්ලීස් පොඩි උදව්වක් කරපං. අද රෑට උඹලෑ අම්ම දොයියගත්තම හොරෙන් කාමරේට ගිහින් නයිටිය උස්සලා ෆොටෝ එකක් ගහලා ඉන්බොක්ස් දාපංකෝ. අතේ තියන් ඉන්නේ. ලොකු උදව්වක් මචං..:yes:🙏:yes:;):love:
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    GI බට වලින් කණුවක් ගහපන් කුකුලෝ. මතක ඇතුව උඩට නගින්න ටැංකිය වටේ යන්න පොඩ්ඩක් ඉඩත් තියාගනින් . මාගේ ගෙදරටොහොම එකක් ගැහුවා ගණන් වැඩි වෙන්න කලින් . ගණන් නම් මතක නැ


    1676390654644.png