මේසැරේ inco බැලුවාද? 2025

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,947
    1
    9,746
    113
    Gampaha
    මට නම් යන්න උනේ නෑ. අද 8pm වගේ වෙනකම් තියෙනව. ගියපු අය කියන්න හොද stall තිබ්බද? මේසැරේ exhibition එක හොඳයිද?
     
    • Like
    Reactions: windows_ubuntu