මේ අක්කට විශ්වාස කෙනෙක්..

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    ඔකේ ඔරිජිනල් පෝස්ට් එකේ කමෙන්ට් කරලා තියෙන එවුන් ඇත්තටම ගම්මිරිස් වවන්න ගියොත්
    ලංකාවේ ඉඩම් ඔක්කොගෙම වවලා, කච්චතිව් දූපතෙත් වවලා
    ගම්මිරිස් අපනයනය කරලා රටේ ණය ටිකත් ගෙවාගන්න පුළුවන් 😂
    බැදලා ළමයින්ටත් ළමයි ඉන්න අනාථ නාකි සිංහලුත් ගම්මිරිස් වවන්න එන්නද අහලා 😂
    :lol::lol:
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    එකනේ මම FB use කරන්නේ නැත්තේ, මුන්ටික අපේ photo මොන මගුලට use කරයිද දන්නැහැ
    උබ කෙල්ලක් ද?
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    FB නේද, තු නොදකින් ලංකාවේ facebook එක නම් ගන්න දෙයක් නැහැ, පිරිමි ගැණු වාගේ account හදාගෙන ගැණු පිරිමි වාගේ account හදාගෙන ඉන්න විකාර ලෝකයක් ඕක, මොකවත් විශ්වාස කරන්න බැහැ
    ලන්කාවෙ විතරයි ඔහොම. වෙන රටවල් සුපිරි . අනෙ නිකන් හිටාන් බන්