මේ අක්කිට HELP එකක් දෙන්න මල්ලිලා Plz...

Faded

Member
Oct 20, 2017
1,365
165
0
☠Dark World☠
[SIZE=+2]හාකෝ එහෙනම් නංගි නංගි කියමුකෝ.
දැන් ඔයාල කියන්නේ මම මේ පටන්ගන්න යන වැඩේ අන්තිම බයානකයි කියලද?[/SIZE]

අනුන්ගේ සින්දු වලින් ඔයාට සල්ලි හොයන්න බැහැ...සල්ලි හොයනවන්ම් ඔයාට සින්දුවක් කරන්න වෙනවා ඉරාජ් එක්ක සෙට් වෙලා එකක් කරන්න
 
KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,922
    10,160
    113
    [SIZE=+2]හාකෝ එහෙනම් නංගි නංගි කියමුකෝ.
    දැන් ඔයාල කියන්නේ මම මේ පටන්ගන්න යන වැඩේ අන්තිම බයානකයි කියලද?[/SIZE]
    සරලවම කියනවනම් ඉල්ලන් කන වැඩක්. :yes:
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    අනුන්ගේ සින්දු වලින් ඔයාට සල්ලි හොයන්න බැහැ...සල්ලි හොයනවන්ම් ඔයාට සින්දුවක් කරන්න වෙනවා ඉරාජ් එක්ක සෙට් වෙලා එකක් කරන්න
    ඉරාජ් එක්ක set වෙලා මොනවා කරන්නද අනේ. වික්ටර් රත්නායක එක්ක වත් set වෙනවා මිසක් :oo:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    artists ලට සල්ලි දෙනවා කියන කතාව අමු බොරුවක්. ජෝතිපාල මහත්තයාගේ පවුලේ අයට සල්ලි දීලා ද එයාගේ සින්දු වලට copyright ගහල තියෙන්නේ? පුළුවන් කමක් තියෙනවා නම් නීලා වික්‍රමසිංහ මහත්මියට call කරලා අහන්න එයාට එක සත පහක් දුන්නද කියල.

    asadarana wechcha minissu oni taram innawa bn, habai oka nidahasata karunak newei :) ubata kohomatwath anunge sindu post karanna be. ube neweinam,
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    සරලවම කියනවනම් ඉල්ලන් කන වැඩක්. :yes:
    අනේ ඇත්තට මෙච්චර වැඩකාරයෝ ඉන්න රටේ, මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න කෙනෙක් නැද්ද දෙයියනේ??? :no:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,922
    10,160
    113
    YouTube Channel එකක් ඕනෙමනම් සල්ලි හොයන පරමාර්ථයෙන් අයින් වෙලා ජොලියට චැනල් එකක් කරන්ඩ.නැත්තන් ඔයා දන්න දෙයක් උගන්වන Channel එකක් පටන් ගන්ඩ.මහන්සි උනොත් ටික කාලෙකින් සල්ලි හොයන්ඩ පුළුවන්. මහන්සි නොවී සල්ලි හොයන්නටනම් බැරිය. කරන දේ ආසාවෙන්, හරියට කරන්ඩ. කාගේ ෆේක් එක උනත් :lol: ජය! :)
     
    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    අනේ ඇත්තට මෙච්චර වැඩකාරයෝ ඉන්න රටේ, මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න කෙනෙක් නැද්ද දෙයියනේ??? :no:

    තව මොන උත්තරයක්ද අයිසේ??තමුසේ බිලාද ඉන්නේ!!අනුන්ගේ දේවල් වලින් සල්ලි හොයන්න බැහැ....කොටින්ම කිව්වොත් අනුන්ගෙන් පහනෙන් එලිය බලන්න බැහැ!
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    asadarana wechcha minissu oni taram innawa bn, habai oka nidahasata karunak newei :) ubata kohomatwath anunge sindu post karanna be. ube neweinam,
    ඒක මාර කතාවක්නේ! artist අවසර දෙනව නම් අනිත් උන්ට තියෙන රුදාව මොකක්ද?:angry:
     
    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    ගෙදරට වෙලා කකා බිබී යුටියුබ් කරන වෙලේ කුබුරක් කොටහන් මල්ලි!
     
    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    ඒක මාර කතාවක්නේ! artist අවසර දෙනව නම් අනිත් උන්ට තියෙන රුදාව මොකක්ද?:angry:

    කොහෙද දැන් අර්ටිස්ට් අවසර දුන්නේ කොහෙද දුන්නේ කියන්ටකො??කෝ?
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    තව මොන උත්තරයක්ද අයිසේ??තමුසේ බිලාද ඉන්නේ!!අනුන්ගේ දේවල් වලින් සල්ලි හොයන්න බැහැ....කොටින්ම කිව්වොත් අනුන්ගෙන් පහනෙන් එලිය බලන්න බැහැ!
    අයිසේ මම කියන්නේ artist අවසර දුන්නොත්! තමුසේ කුඩු ගහලද?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    කොහෙද දැන් අර්ටිස්ට් අවසර දුන්නේ කොහෙද දුන්නේ කියන්ටකො??කෝ?

    wedak ne bn, mu athal ekak ganne. poddak nalin perera, sangeeth wage unta wechcha dewal mu danne ne :lol: :baffled:

    kiwwata wedakuth ne ithin. :dull:
     
    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    wedak ne bn, mu athal ekak ganne. poddak nalin perera, sangeeth wage unta wechcha dewal mu danne ne :lol: :baffled:

    kiwwata wedakuth ne ithin. :dull:

    මටත් හිතුනා ආතල් එකක් ගන්නවා ඇත්තේ කියලා...ගැනු නම් වලින් ඇවිත් මොනාද මේ ලැජ්ජා නැති වැඩ!:lol:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,922
    10,160
    113
    අනේ ඇත්තට මෙච්චර වැඩකාරයෝ ඉන්න රටේ, මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න කෙනෙක් නැද්ද දෙයියනේ??? :no:

    දැන්නම් හිතෙනව කෙල්ලෙක්මයි කියලනම්. :lol:බලහල්ලකෝ වදන.
    අක්කි බබෝ ඔයා ඔය කරන්ඩ යන වැඩෙන් වෙන්නෙ උසාවි ලගින්ඩ වගේම හොද වන්දියක් ගෙවන්ඩයි විතරයි. නැත්තන් Channel එක අයින් කරයි.
    ඔයාගෙම දෙයක් පටන් ගන්ඩ මේකෙ ඉන්න මල්ලිල ටික උදවු කරයි. (ඇත්තටම කිව්වෙ)..
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    Last edited:

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    wedak ne bn, mu athal ekak ganne. poddak nalin perera, sangeeth wage unta wechcha dewal mu danne ne :lol: :baffled:

    kiwwata wedakuth ne ithin. :dull:
    ane ma mata athal ganna mehe enna ona na. gedara miniha innawa mata athal ganna. sangeeth lata ehema une anunge sindu prasiddha maadhya wala, wedika wala gaayana karala salli hoyanna giya nisa. mama kaagewath sindu kiyanna yanne na. anika mama thaama patan ganna hithuwa witharai. patan ganna kota awasara aragannawa thamai
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    ane ma mata athal ganna mehe enna ona na. gedara miniha innawa mata athal ganna. sangeeth lata ehema une anunge sindu prasiddha maadhya wala, wedika wala gaayana karala salli hoyanna giya nisa. mama kaagewath sindu kiyanna yanne na. anika mama thaama patan ganna hithuwa witharai. patan ganna kota awasara aragannawa thamai

    :lol: ehema hama ekatama awasara denna uba hithuwada unta pissu kiyala ? seratama kalin Revoke, ABC (hiru), wage ringtone comany karayonge gena hoyala balapan. godak un danatamath parana sindu serama aran iwarai youtube/internet upload karanna.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    දැන්නම් හිතෙනව කෙල්ලෙක්මයි කියලනම්. :lol:බලහල්ලකෝ වදන.
    අක්කි බබෝ ඔයා ඔය කරන්ඩ යන වැඩෙන් වෙන්නෙ උසාවි ලගින්ඩ වගේම හොද වන්දියක් ගෙවන්ඩයි විතරයි. නැත්තන් Channel එක අයින් කරයි.
    ඔයාගෙම දෙයක් පටන් ගන්ඩ මේකෙ ඉන්න මල්ලිල ටික උදවු කරයි. (ඇත්තටම කිව්වෙ)..
    mata ma kagewath dewal aragena salli hoyanna ona na halo. mata duka api kaalayak thisse adare karapu kalakarayange sindu asawata share karanna yaddi ma kohewath inna kunu copyright karayo awilla wahana eka gana