[SIZE=+2]හාකෝ එහෙනම් නංගි නංගි කියමුකෝ.
දැන් ඔයාල කියන්නේ මම මේ පටන්ගන්න යන වැඩේ අන්තිම බයානකයි කියලද?[/SIZE]
අනුන්ගේ සින්දු වලින් ඔයාට සල්ලි හොයන්න බැහැ...සල්ලි හොයනවන්ම් ඔයාට සින්දුවක් කරන්න වෙනවා ඉරාජ් එක්ක සෙට් වෙලා එකක් කරන්න
[SIZE=+2]හාකෝ එහෙනම් නංගි නංගි කියමුකෝ.
දැන් ඔයාල කියන්නේ මම මේ පටන්ගන්න යන වැඩේ අන්තිම බයානකයි කියලද?[/SIZE]
සරලවම කියනවනම් ඉල්ලන් කන වැඩක්.[SIZE=+2]හාකෝ එහෙනම් නංගි නංගි කියමුකෝ.
දැන් ඔයාල කියන්නේ මම මේ පටන්ගන්න යන වැඩේ අන්තිම බයානකයි කියලද?[/SIZE]

ඉරාජ් එක්ක set වෙලා මොනවා කරන්නද අනේ. වික්ටර් රත්නායක එක්ක වත් set වෙනවා මිසක්අනුන්ගේ සින්දු වලින් ඔයාට සල්ලි හොයන්න බැහැ...සල්ලි හොයනවන්ම් ඔයාට සින්දුවක් කරන්න වෙනවා ඉරාජ් එක්ක සෙට් වෙලා එකක් කරන්න

artists ලට සල්ලි දෙනවා කියන කතාව අමු බොරුවක්. ජෝතිපාල මහත්තයාගේ පවුලේ අයට සල්ලි දීලා ද එයාගේ සින්දු වලට copyright ගහල තියෙන්නේ? පුළුවන් කමක් තියෙනවා නම් නීලා වික්රමසිංහ මහත්මියට call කරලා අහන්න එයාට එක සත පහක් දුන්නද කියල.
ubata kohomatwath anunge sindu post karanna be. ube neweinam,අනේ ඇත්තට මෙච්චර වැඩකාරයෝ ඉන්න රටේ, මේ ප්රශ්නෙට උත්තරයක් දෙන්න කෙනෙක් නැද්ද දෙයියනේ???සරලවම කියනවනම් ඉල්ලන් කන වැඩක්.![]()

ජය! 
අනේ ඇත්තට මෙච්චර වැඩකාරයෝ ඉන්න රටේ, මේ ප්රශ්නෙට උත්තරයක් දෙන්න කෙනෙක් නැද්ද දෙයියනේ???![]()
ඒක මාර කතාවක්නේ! artist අවසර දෙනව නම් අනිත් උන්ට තියෙන රුදාව මොකක්ද?asadarana wechcha minissu oni taram innawa bn, habai oka nidahasata karunak neweiubata kohomatwath anunge sindu post karanna be. ube neweinam,

ඒක මාර කතාවක්නේ! artist අවසර දෙනව නම් අනිත් උන්ට තියෙන රුදාව මොකක්ද?![]()
artist mona pakekda bn law ekath ekka.ඒක මාර කතාවක්නේ! artist අවසර දෙනව නම් අනිත් උන්ට තියෙන රුදාව මොකක්ද?![]()
අයිසේ මම කියන්නේ artist අවසර දුන්නොත්! තමුසේ කුඩු ගහලද?තව මොන උත්තරයක්ද අයිසේ??තමුසේ බිලාද ඉන්නේ!!අනුන්ගේ දේවල් වලින් සල්ලි හොයන්න බැහැ....කොටින්ම කිව්වොත් අනුන්ගෙන් පහනෙන් එලිය බලන්න බැහැ!
කොහෙද දැන් අර්ටිස්ට් අවසර දුන්නේ කොහෙද දුන්නේ කියන්ටකො??කෝ?

wedak ne bn, mu athal ekak ganne. poddak nalin perera, sangeeth wage unta wechcha dewal mu danne ne![]()
![]()
kiwwata wedakuth ne ithin.![]()

අනේ ඇත්තට මෙච්චර වැඩකාරයෝ ඉන්න රටේ, මේ ප්රශ්නෙට උත්තරයක් දෙන්න කෙනෙක් නැද්ද දෙයියනේ???![]()
බලහල්ලකෝ වදන.ane ma mata athal ganna mehe enna ona na. gedara miniha innawa mata athal ganna. sangeeth lata ehema une anunge sindu prasiddha maadhya wala, wedika wala gaayana karala salli hoyanna giya nisa. mama kaagewath sindu kiyanna yanne na. anika mama thaama patan ganna hithuwa witharai. patan ganna kota awasara aragannawa thamaiwedak ne bn, mu athal ekak ganne. poddak nalin perera, sangeeth wage unta wechcha dewal mu danne ne![]()
![]()
kiwwata wedakuth ne ithin.![]()
ane ma mata athal ganna mehe enna ona na. gedara miniha innawa mata athal ganna. sangeeth lata ehema une anunge sindu prasiddha maadhya wala, wedika wala gaayana karala salli hoyanna giya nisa. mama kaagewath sindu kiyanna yanne na. anika mama thaama patan ganna hithuwa witharai. patan ganna kota awasara aragannawa thamai
ehema hama ekatama awasara denna uba hithuwada unta pissu kiyala ? seratama kalin Revoke, ABC (hiru), wage ringtone comany karayonge gena hoyala balapan. godak un danatamath parana sindu serama aran iwarai youtube/internet upload karanna.mata ma kagewath dewal aragena salli hoyanna ona na halo. mata duka api kaalayak thisse adare karapu kalakarayange sindu asawata share karanna yaddi ma kohewath inna kunu copyright karayo awilla wahana eka ganaදැන්නම් හිතෙනව කෙල්ලෙක්මයි කියලනම්.බලහල්ලකෝ වදන.
අක්කි බබෝ ඔයා ඔය කරන්ඩ යන වැඩෙන් වෙන්නෙ උසාවි ලගින්ඩ වගේම හොද වන්දියක් ගෙවන්ඩයි විතරයි. නැත්තන් Channel එක අයින් කරයි.
ඔයාගෙම දෙයක් පටන් ගන්ඩ මේකෙ ඉන්න මල්ලිල ටික උදවු කරයි. (ඇත්තටම කිව්වෙ)..