මේ අතරින් හොඳ TV Brand එක මොකක්ද

මේ අතරින් හොඳ TV Brand එක මොකක්ද | 32 inch


  • Total voters
    44

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ටීවී එක කැඩිලා.අලුත් එකක් ගන්න වෙයි වගේ. මේ අතරින් හොඳ TV Brand එක මොකක්ද? ලොකු එකක් නෙමේ 32 inch Normal LED එකක් (Not smart) . ඩයලොග් ටීවී කනෙක්ට් කරන්නත් ඕනේ. දැන් තියෙන එක Softlogic Prizm එකක්. අවුරුදු 10 ක් කිසි අවුලක් නැතුව පාවිච්චි කළා
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,082
    1
    15,894
    113
    මොකක් ගත්තත් ලංකාවෙන්
    වොරෙන්ටි 3 පනිද්දි බඩු බනිස් :rofl:

    එක්කො ශොප් එකෙ මිට්ටො වොරෙන්ටි දෙන්නෙ නැ.
    එක්කො TV එක වැඩ නැ..

    ලොකල් හඩු චැනල් බලන්න නම් තියෙන බාලම එක ගන්නෙ මම උනා නම් 🙏🤌
     
    • Like
    Reactions: NRTG

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    time eka kohomada ?

    මාස ගානක් ගැහුවත් ඉවර වෙන පාටක් නෑ. 120 million Xbox players මේකට සෙට් කරන්න අඩනවා social media පුරාම

    400k online player count
     
    • Like
    Reactions: NRTG

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Samsung හොඳ ඇති, හැබැයි ඉන්දියාවට / ඉන්දියාවෙ හදන budget series වල models හොඳයි කියලා කියන්න අමාරුයි. මං එකක් අරගෙන අවු 2න් panel එක වැඩකරන්නෙ නැතුව ගියා. warranty තිබුණ හින්දා අවුලක් නෑ, ඒ දවස්වල lockdown / import restriction හින්දා මාස 3ක් විතර ගියා හදලා එවන්න
     
    • Like
    Reactions: NRTG

    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    උඩ කිහිප දෙනෙක් samsung හොදයි කියලා තියෙන නිසා කියන්නේ. 32 inch samsung එකේ වීඩියෝ කොලිටි නම් හොදටම අඩුයි. ගන්න කලින් ඒක වෙන බ්‍රෑන්ඩ් එක්ක සන්සදනය කරලා බලන්න.
    මට තියෙන තව ප්‍රස්න්‍යක් තමයි එක පාර සද්දෙ අඩු වැඩි වෙනවා. Voice levels. මට උනාට හැමෝටම නොවෙන්න පුලුවන්. කෝකටත් ඔක්කොම දේවල් චෙක් කරලා ගන්ඩ
     
    • Like
    Reactions: NRTG