මේ අතරින් හොඳ TV Brand එක මොකක්ද

මේ අතරින් හොඳ TV Brand එක මොකක්ද | 32 inch


  • Total voters
    44

NRTG

Well-known member
  • Oct 19, 2019
    33,569
    177,663
    113
    Colombo, Sri Lanka
    Samsung හොඳ ඇති, හැබැයි ඉන්දියාවට / ඉන්දියාවෙ හදන budget series වල models හොඳයි කියලා කියන්න අමාරුයි. මං එකක් අරගෙන අවු 2න් panel එක වැඩකරන්නෙ නැතුව ගියා. warranty තිබුණ හින්දා අවුලක් නෑ, ඒ දවස්වල lockdown / import restriction හින්දා මාස 3ක් විතර ගියා හදලා එවන්න
    මේක ඇත්ත,
    Samsung හොඳයි. හැබැයි මොන බ්‍රෑන්ඩ් එක ගත්තත් ඉන්දියාවේ හදන එව්වා නම් ගන්න එපා [ assemble in India ]. ලෙඩ වාට්ටු
     
    • Like
    Reactions: kinkon and xVOLDYx

    geeko

    Well-known member
  • Mar 18, 2013
    6,449
    3,273
    113
    Thanks
    Thanks
    Sony :baffled:

    Samsung good.
    Thanks
    Samsung & Panasonic. I have a LG C1. Can recommend LG as well
    Thanks
    Thanks
    mage TV serama LG ..
    Thanks
    මොකක් ගත්තත් ලංකාවෙන්
    වොරෙන්ටි 3 පනිද්දි බඩු බනිස් :rofl:

    එක්කො ශොප් එකෙ මිට්ටො වොරෙන්ටි දෙන්නෙ නැ.
    එක්කො TV එක වැඩ නැ..

    ලොකල් හඩු චැනල් බලන්න නම් තියෙන බාලම එක ගන්නෙ මම උනා නම් 🙏🤌
    Thanks
    Mulin thibbe LG 3d ekak passe normal genawa picture quality very low
    Thanks
    මේක ඇත්ත,
    Samsung හොඳයි. හැබැයි මොන බ්‍රෑන්ඩ් එක ගත්තත් ඉන්දියාවේ හදන එව්වා නම් ගන්න එපා [ assemble in India ]. ලෙඩ වාට්ටු
    Kohomada indian eva hoyanne.
     
    • Like
    Reactions: NRTG

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,359
    2,710
    113
    32
    Kandy
    Sony thamai ithin TVnam ithin (Picturs paththa hodai)
    Alternative ekak hatiyata Samsung use karanna puluwan.
     
    • Like
    Reactions: NRTG

    geeko

    Well-known member
  • Mar 18, 2013
    6,449
    3,273
    113
    mage TV serama LG ..

    Thanks
    Samsung හොඳ ඇති, හැබැයි ඉන්දියාවට / ඉන්දියාවෙ හදන budget series වල models හොඳයි කියලා කියන්න අමාරුයි. මං එකක් අරගෙන අවු 2න් panel එක වැඩකරන්නෙ නැතුව ගියා. warranty තිබුණ හින්දා අවුලක් නෑ, ඒ දවස්වල lockdown / import restriction හින්දා මාස 3ක් විතර ගියා හදලා එවන්න
    Kohomada indian eva hoyanne. pack eke mention karala thiyenawada
    After Service honda ekak ganin
    Thanks

    Sony thamai ithin TVnam ithin (Picturs paththa hodai)
    Alternative ekak hatiyata Samsung use karanna puluwan.
    Ok, Thanks
    ------ Post added on Feb 23, 2024 at 6:58 PM
     
    • Like
    Reactions: NRTG

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    6,943
    3,397
    113
    LG Nan ganda epa, mama LG ekak Browns eken gatta 1.5 year panel eka gihin panel eka dapuwama kiwe Inside parts LG newelu Indian Shit parts assemble karapu ekaklu.
    Fucking Browns

    Panasonic Dan 7 Years no issue
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    2,717
    7,373
    113
    ඩොටේ
    Kohomada indian eva hoyanne. pack eke mention karala thiyenawada
    ඒක නම් හරියටම දන්නෙ නෑ මාත්. මගේ එක ගත්තෙ ගෙදර අය Singhagiri showroom එකකට ගිහිල්ලා පොලෙන් බඩු ගන්නවා වගේ 🤦‍♂️
    ගෙදර ගෙනත් බලද්දි settings වල India වලට ගැලපෙන විදියෙ ඒවා ටිකක් තිබුණා. model number එකත් search කරාම ආවෙ Samsung වල in / bd වගේ website වල විතරයි.
    ගන්න කලින් model number එක search කරලා බැලුවොත් හොයාගන්න පුලුවන් වෙයි.
     
    • Like
    Reactions: NRTG

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    14,477
    10,349
    113
    Piliyandala
    මම දම්රෝ එකෙන් ගත්තා 2018 දී Panasonic. 43" HD එකක්,

    කියන්න කිසිම වරදක් නෑ රට එද්දී විකුණාලත් ආවා...

    එච්චරට කොලිටියෙන් පාවිච්චි කර
    Samsung නම් හොඳයි කියනවා

    හොඳ වොරන්ටි ක්ලෙම් කරන්න පුළුවන් තැනක් බලලා ගන්න
     
    • Like
    Reactions: NRTG