මේ අනාවැකිය බොරු කොරමු !

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    122661797_3392458657503790_8222272596041446855_n.jpg

    සිංහල වෙදකමෙන් විතරයි මේක බොරු කොරවන්න පුළුවන්
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    චන්ද දායකයන්ව නොමරා මරනවා මිසක් පාරේ මැරෙන්න ඉඩ දෙන්නෑ මේගොල්ලෝ. ජෙප්පොහ් සහ යූ ඇන්ඩ් pee කට්ටිය හිටියොත් නං ඔය කියන විදිහට වෙයි.
     
    • Like
    Reactions: thisarasu2

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    උබේ පොඩි කැමැත්තක් තියනවා නේ ඔය වගේ දෙයක් වෙනකන් , හිනාවෙන්න.........

    ඔය ගොබ්බ කේන්දර කාරයා 2020 පටන් ගද්දි මේ ලෙඩේ ගැන වචනයක් වත් කියලා තියනවද ?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කියන්න බැයිනං මේක බොරු කරන්න සිංහල වෙදකම නැතුං බෑහ් කීවෙ
    ලෝඩ් එක වැඩි වුණාට පස්සෙ ඩොකාලට කොරගන්න මොකුත් බෑනේ - ඕන ලෝඩ් එකක් handle කොරන්න පුළුවන් විදිය තියෙන්නෙ සිංහල වෙදකමේ විතරයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ලෝඩ් එක වැඩි වුණාට පස්සෙ ඩොකාලට කොරගන්න මොකුත් බෑනේ - ඕන ලෝඩ් එකක් handle කොරන්න පුළුවන් විදිය තියෙන්නෙ සිංහල වෙදකමේ විතරයි.

    සිංහල වෙද්දු අන්තිමට හැන්ඩ්ල් කරපු ලෝඩ් එක මොකක්ද?
     
    • Like
    Reactions: dilann
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හිතන්න යමක් - නොවැම්බර් මැද ඉඳල තමයි ලංකාවේ උෂ්ණත්වය පැහැදිලි ලෙස අඩු වෙන්නේ. විශේෂයෙන් උතුරු මැද පළාතේ වෙවුවන ගාණට හීතල හැදෙන පැති තියෙනවා ඔය කාලේ. කොළඹත් හොරණ ඉංගිරිය වගේ පැති වල ජර්සි දාන්න වෙන ගාණට හීතල එනවා.

    ඒ වගේ පැති වල ඉන්න වකුගඩු රෝගීන් , හෘද රෝගීන් , දියවැඩියා රෝගීන් , ඇදුම රෝගීන් ප්‍රතිශක්තිය දුර්වල කුඩා දරුවන් ගේ හක්කෙ සෙම ඇරියෙ නැත්තම් එයාලාගේ ජීවිත ඉතාම අවදානම්.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Lankawe decent widihata corona manage karanawa adupadu thibbata
    Amricawe laksha ganan minissu maranewa eth unta ganakwath ne. Trump tama kathire gahanawa
     
    • Like
    Reactions: tha123
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Lankawe decent widihata corona manage karanawa adupadu thibbata
    Amricawe laksha ganan minissu maranewa eth unta ganakwath ne. Trump tama kathire gahanawa
    ඒ උන්ගෙ වෙදකමක් නැති හංදා නේ - රතු ඉන්දියානුවන්ගේ වෙදකම තිබ්බා නම් ඔහොම මැරෙන්නෙ නෑ
     
    • Haha
    Reactions: dilann

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    ලෝඩ් එක වැඩි වුණාට පස්සෙ ඩොකාලට කොරගන්න මොකුත් බෑනේ - ඕන ලෝඩ් එකක් handle කොරන්න පුළුවන් විදිය තියෙන්නෙ සිංහල වෙදකමේ විතරයි.
    ඉතින් මේ ලෝඩ් එක ඔය වෙද්දුන් ට කියලා හොඩකරමුකෝ .IDH එක වහලා එකේ ලෙඩ්ඩු ගෙනත් දාමුකෝ බොරැල්ල ආයුරවේද යට ලෝඩ් එක අඩු කරන හැටි බලාගන්න පුළුවන් එතකොට
     
    • Haha
    Reactions: CloudX64
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඉතින් මේ ලෝඩ් එක ඔය වෙද්දුන් ට කියලා හොඩකරමුකෝ .IDH එක වහලා එකේ ලෙඩ්ඩු ගෙනත් දාමුකෝ බොරැල්ල ආයුරවේද යට ලෝඩ් එක අඩු කරන හැටි බලාගන්න පුළුවන් එතකොට
    දවස් 3න් symptoms නැති කොරනවා - ඒක ඔප්පු වෙලා තියෙනවා යක්කල වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යාලයෙන් හොයාගත්තු බේතෙන්.
     
    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    ඉතින් මේ ලෝඩ් එක ඔය වෙද්දුන් ට කියලා හොඩකරමුකෝ .IDH එක වහලා එකේ ලෙඩ්ඩු ගෙනත් දාමුකෝ බොරැල්ල ආයුරවේද යට ලෝඩ් එක අඩු කරන හැටි බලාගන්න පුළුවන් එතකොට
    Den government hospital capacity eka full. Gedara nirodayana wena mattamata ewith. Kemathi leddunta hari ayurveda rohal prathikara walata yomu kala nam ooka kohomada kiyala balanna thibuna.
     
    • Like
    Reactions: 2osama