සිංහල වෙදකමෙන් විතරයි මේක බොරු කොරවන්න පුළුවන්
කියන්න බෑ මෙයා සෞඛ්‍ය සේවකයෙක් නේඅපෝ ඕක නං වෙන්නෙ නෑ සිංහල වෙදකම කෙසේ වෙතත්
#නොවැම්බර්බම්ප්කරන්නම්


කියන්න බෑ මෙයා සෞඛ්‍ය සේවකයෙක් නේ![]()
![]()
ලෝඩ් එක වැඩි වුණාට පස්සෙ ඩොකාලට කොරගන්න මොකුත් බෑනේ - ඕන ලෝඩ් එකක් handle කොරන්න පුළුවන් විදිය තියෙන්නෙ සිංහල වෙදකමේ විතරයි.කියන්න බැයිනං මේක බොරු කරන්න සිංහල වෙදකම නැතුං බෑහ් කීවෙ
ලෝඩ් එක වැඩි වුණාට පස්සෙ ඩොකාලට කොරගන්න මොකුත් බෑනේ - ඕන ලෝඩ් එකක් handle කොරන්න පුළුවන් විදිය තියෙන්නෙ සිංහල වෙදකමේ විතරයි.
ඒ උන්ගෙ වෙදකමක් නැති හංදා නේ - රතු ඉන්දියානුවන්ගේ වෙදකම තිබ්බා නම් ඔහොම මැරෙන්නෙ නෑLankawe decent widihata corona manage karanawa adupadu thibbata
Amricawe laksha ganan minissu maranewa eth unta ganakwath ne. Trump tama kathire gahanawa
ඉතින් මේ ලෝඩ් එක ඔය වෙද්දුන් ට කියලා හොඩකරමුකෝ .IDH එක වහලා එකේ ලෙඩ්ඩු ගෙනත් දාමුකෝ බොරැල්ල ආයුරවේද යට ලෝඩ් එක අඩු කරන හැටි බලාගන්න පුළුවන් එතකොටලෝඩ් එක වැඩි වුණාට පස්සෙ ඩොකාලට කොරගන්න මොකුත් බෑනේ - ඕන ලෝඩ් එකක් handle කොරන්න පුළුවන් විදිය තියෙන්නෙ සිංහල වෙදකමේ විතරයි.
දවස් 3න් symptoms නැති කොරනවා - ඒක ඔප්පු වෙලා තියෙනවා යක්කල වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යාලයෙන් හොයාගත්තු බේතෙන්.ඉතින් මේ ලෝඩ් එක ඔය වෙද්දුන් ට කියලා හොඩකරමුකෝ .IDH එක වහලා එකේ ලෙඩ්ඩු ගෙනත් දාමුකෝ බොරැල්ල ආයුරවේද යට ලෝඩ් එක අඩු කරන හැටි බලාගන්න පුළුවන් එතකොට
Den government hospital capacity eka full. Gedara nirodayana wena mattamata ewith. Kemathi leddunta hari ayurveda rohal prathikara walata yomu kala nam ooka kohomada kiyala balanna thibuna.ඉතින් මේ ලෝඩ් එක ඔය වෙද්දුන් ට කියලා හොඩකරමුකෝ .IDH එක වහලා එකේ ලෙඩ්ඩු ගෙනත් දාමුකෝ බොරැල්ල ආයුරවේද යට ලෝඩ් එක අඩු කරන හැටි බලාගන්න පුළුවන් එතකොට