මේ අනාවැකිය බොරු කොරමු !

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Den government hospital capacity eka full. Gedara nirodayana wena mattamata ewith. Kemathi leddunta hari ayurveda rohal prathikara walata yomu kala nam ooka kohomada kiyala balanna thibuna.
    ඇයි ඊයේ තීන්දුවක් ගත්තේ රාජගිරිය ආයුර්වේද රෝහලට කොරෝනා ලෙඩ්ඩු යොමු කොරන්න - ඕක ලංකාවේ හැම ආයුර්වේද රෝහලකටම කෙරුවා නම් ඕන load එකක් handle කොරන්න පුළුවන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඩෙංගු - පස්යාලේ ඩෙංගු පන්සලෙන්ම කොච්චර load එකක් handle කොරන්න ඇතිද ?

    ලංකාවෙ ඩෙංගු ලෝඩ් එක මැනේජ් කරගන්න බැරි තරම් වැඩිවෙලා නෑනේ කවදාවත්
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ලංකාවෙ ඩෙංගු ලෝඩ් එක මැනේජ් කරගන්න බැරි තරම් වැඩිවෙලා නෑනේ කවදාවත්
    ඒ පස්යාලේ ඩෙංගු පන්සලටයි - ගණේමුල්ලේ හෙට්ටිආරච්චි වෙද මහත්තයාටයි - ආයුර්වේද රෝහලේ ඔය දැන් සුදර්ෂණ පැණිය පදනම් වෙන සුදර්ෂණ චූර්ණයටයි පින් සිද්ධ වෙන්න තමයි ඉතිම්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඒ පස්යාලේ ඩෙංගු පන්සලටයි - ගණේමුල්ලේ හෙට්ටිආරච්චි වෙද මහත්තයාටයි - ආයුර්වේද රෝහලේ ඔය දැන් සුදර්ෂණ පැණිය පදනම් වෙන සුදර්ෂණ චූර්ණයටයි පින් සිද්ධ වෙන්න තමයි ඉතිම්.

    එහෙනම් ඉතින් ඕව තියෙන නිසා කොරෝනා ඕවලෝඩ් වෙන එකකුත් නෑ නෙ මොකට බයවෙනවද
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එහෙනම් ඉතින් ඕව තියෙන නිසා කොරෝනා ඕවලෝඩ් වෙන එකකුත් නෑ නෙ මොකට බයවෙනවද
    ඒ ඩෙංගු වලට නේ - මේකේ load volume එක ඊට වැඩියි නේ - ඉතිං ආයුර්වේද රෝහල් ඔක්කොම ලෑස්ති පිට තියන්න ඕනා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඒ ඩෙංගු වලට නේ - මේකේ load volume එක ඊට වැඩියි නේ - ඉතිං ආයුර්වේද රෝහල් ඔක්කොම ලෑස්ති පිට තියන්න ඕනා.

    ඉඩ මදි වුණොත් වෙද්දු ටික එලෝල හරි ගන්න බැරියැ වෙන්ටිලේටර් එහෙම ගෙනත් :ROFLMAO:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඉඩ මදි වුණොත් වෙද්දු ටික එලෝල හරි ගන්න බැරියැ වෙන්ටිලේටර් එහෙම ගෙනත් :ROFLMAO:
    එච්චර ventilator තියෙනවැයි ලංකාවේ - ඇරත් ගර්ත අක්‍රිය වුණාට පස්සෙ ventilator වලින් වැඩක් නෑනේ - ඉතාලියේ 80%ක් ventilator වල දාපු අය මළා නේ - හැබැයි අපේ herbal ventilator වලින් එහෙම වෙන්නෙ නෑ.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Miniha Male Nurse General hospital

    Moda minihekuth newe. Mehema deyak nikan kiyala warige nahaganne moko🤔🤔

    Minihage fb eke meka naneda
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    එච්චර ventilator තියෙනවැයි ලංකාවේ - ඇරත් ගර්ත අක්‍රිය වුණාට පස්සෙ ventilator වලින් වැඩක් නෑනේ - ඉතාලියේ 80%ක් ventilator වල දාපු අය මළා නේ - හැබැයි අපේ herbal ventilator වලින් එහෙම වෙන්නෙ නෑ.

    එහෙනං එව්ව ලෑස්ති පිට තියාගන්න කියමු , බටහිර වෙන්ටිලේටර් මදි වුණොත් පාවිච්චි කරන්න බැරියැ
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඔය අනාවැකිය කියපු එකාගේ ඇට 2 ලාච්චුවේ දාලා පුකට තිනර් දාන්න වටින්නේ :angry:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Miniha Male Nurse General hospital

    Moda minihekuth newe. Mehema deyak nikan kiyala warige nahaganne moko🤔🤔

    Venereology වාට්ටුවක නේද ? Nurse ද Attendant ද ? මම නම් දැකලා තියෙන්නෙ පොර සුදු කලිසමයි ශර්ට් එකයි ඇඳන් ඉන්නවා විතරයි. මේල් නර්ස් කිට් ගහල ඉන්නවා දැකලම නෑ.

    Minihage fb eke meka naneda

    ඕක comment එකක් නේ - ඉතිං හොයන්න බෑ -

    ඔය අනාවැකිය කියපු එකාගේ ඇට 2 ලාච්චුවේ දාලා පුකට තිනර් දාන්න වටින්නේ :angry:

    මිනිහා NHSL එකේ - හොයාගෙන ගෙහුං වැඩේ කොරපන්
     
    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    ඇයි ඊයේ තීන්දුවක් ගත්තේ රාජගිරිය ආයුර්වේද රෝහලට කොරෝනා ලෙඩ්ඩු යොමු කොරන්න - ඕක ලංකාවේ හැම ආයුර්වේද රෝහලකටම කෙරුවා නම් ඕන load එකක් handle කොරන්න පුළුවන්.
    Ehema thiranaya karala thiyanawada