පාවිච් කරන අය ඉන්නවද? ගන්න ගානට වටීද?
තෑන්ක්ස් මචෝ..ගත්තා. බොරු වැඩක්. හරියට එන්නේ නෑ. සුපුරුදු පැරනි ක්රමේ දහස් ගුණයකින් හොඳයි.
Just to clarify, you talking about the item on the left or the item on the rightපාවිච් කරන අය ඉන්නවද? ගන්න ගානට වටීද?
View attachment 123120
Whatever you like mate.....Just to clarify, you talking about the item on the left or the item on the right![]()
![]()
![]()
?

අද උදේ වෙන ත්රෙඩ් එකක් තිබුන ඕක ගැන අහල. මම ඕක පාවිච්චි කරනව. අවුලක් නෑ. මෙන්තෝල් /ඇක්ස් ඔයිල් වගෙ දාල අල්ලන්න හොඳ ගැජට් එකක්. මේ සමහරු ඕක හොඳ නෑ කියන්නෙ ස්ටීම් ගොඩක් එන්නෙ නැතිනිසා වෙන්න ඕනෙමම ඕක Daraz එකෙන්ම ගත්ත 1500කට මාස 2-3කට කලින්. මෙන්තෝල් කැට දාල ස්ටීම් කරන්න හොඳයි.
Meka balapan, mama use karanne meka. Made in Sri Lanka. Panadure hadanne.
Meka balapan, mama use karanne meka. Made in Sri Lanka. Panadure hadanne.
------ Post added on May 5, 2021 at 1:51 AM