මේ අයිටම් එක ගත්ත අය ඉන්නවද?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,349
    12,616
    113
    Piliyandala
    පාවිච් කරන අය ඉන්නවද? ගන්න ගානට වටීද?
    large_8880308Web-Benice-Facial-Steamer.jpg
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕක තියෙන්නෙ දුම් අල්ලන්න නෙමෙයි මූනෙ බ්ලැක්හෙඩ් වයිට් හෙඩ් රිමූ කරන්න ලේසි වෙන්න . ඕකෙන් දුම් අල්ලන වැඩේ කරන්න බෑ . ඔය උඩ දාල තියන මෙගා හිටර්ස් එකෙන් ගහපු එක ටොප්. මන් යූස් කරනව . හැබැයි ඩේන්ජර් වතුර විසි වෙනව
     
    • Like
    Reactions: shameera89 and NRTG

    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    මන්නම් හීටරේ ගහලා යකඩ පොඩි කෝප්පයකින් නහයට ලන්කරලා හුමාලේ අල්ලන්නේ. බොරුවට රෙදි පොරෝගන්න ඔන්නෑ
     
    • Like
    Reactions: shameera89

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ඕක Daraz එකෙන්ම ගත්ත 1500කට මාස 2-3කට කලින්. මෙන්තෝල් කැට දාල ස්ටීම් කරන්න හොඳයි.
    අද උදේ වෙන ත්‍රෙඩ් එකක් තිබුන ඕක ගැන අහල. මම ඕක පාවිච්චි කරනව. අවුලක් නෑ. මෙන්තෝල් /ඇක්ස් ඔයිල් වගෙ දාල අල්ලන්න හොඳ ගැජට් එකක්. මේ සමහරු ඕක හොඳ නෑ කියන්නෙ ස්ටීම් ගොඩක් එන්නෙ නැතිනිසා වෙන්න ඕනෙ
     
    • Like
    Reactions: shameera89

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    Meka balapan, mama use karanne meka. Made in Sri Lanka. Panadure hadanne.



    Meka balapan, mama use karanne meka. Made in Sri Lanka. Panadure hadanne.


    ------ Post added on May 5, 2021 at 1:51 AM

    meka hodai wage, ganath shape,
    food plastic walinlu hadanne, eka hinda wisa wenneth na
    order karala balanna ona
     
    • Like
    Reactions: shameera89

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,749
    2,790
    113
    ganna epa. mala jarawak. steam eka enneth poddak. ena steam eketh plastic pichchena wage ganda enawa. e kiyanne health ekatath aul athi.