මේ අවුරුද්දේ ප_කත් නැත .

dilann

Well-known member
  • Jul 6, 2018
    67,341
    166,700
    113
    එකමත් එක රටක
    මෙන්න මුන් නැකත් පත ට ගහ ගහන්නවා... :lol:

    මේ පාර තියෙන්නේ සුර්ය මංගල්ලයක් චන්ද්‍ර මංගල්ලයක් ද බන් ?

    මම නම් කියන්නේ ඔන්න ඕක ඔය මොකෙක් හරි එකෙක් කියන වෙලාවට කරාම මොකද්ද බන් තියන අවුල.
    ඕවා කලින් අවුරුදු වල හරියටම කරා කියල රටට අමුතු සෙතක් උනේ නෑ නේ.. වැරදි වෙලාවකට කරා කියලා අමුතු හෙනයකුත් නෑ .. රෑට අවුලක් නෑ . දවල්ට පට්ට රසේනෙයි. 🥱
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    නැකැත් වලට වැඩ කරා කියලා සුබ වෙනවා හොද වෙනව කියලා එකක් නෑ. රටේ ම අය එක මොහොතක දෙයක් කරනවා කියන අදහස විතරයි තියෙන්නෙ කියලා ඔව හදන එකෙක් ටීවී ප්‍රොග්‍රෑම් එකකදි කියනව ඇහුන
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    MV5BYmIyYTZlZTYtMTA1ZS00ODQ0LTk2OTktNDA4MGJlZDI1YmMzXkEyXkFqcGdeQXVyNTg2ODExNzA@._V1_.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,700
    113
    එකමත් එක රටක
    නැකැත් වලට වැඩ කරා කියලා සුබ වෙනවා හොද වෙනව කියලා එකක් නෑ. රටේ ම අය එක මොහොතක දෙයක් කරනවා කියන අදහස විතරයි තියෙන්නෙ කියලා ඔව හදන එකෙක් ටීවී ප්‍රොග්‍රෑම් එකකදි කියනව ඇහුන
    හරියට බැලුවොත් රට ඇතුලේ වෙලාව ටිකක් වෙනස් නේ පලාතෙන් පලාතට.. රජ කාලේ පලාතෙන් පලාතට නැකත් හදල කරල තියෙන්නේ කියලා කවුද එකෙක් කියනව ඇහුන . එකටම කරල නෑ . එකටම කරන්නත් බෑ නේ ඒ කාලේ අද වගේ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මගෙනං අදහස ඔය බහුබූත නැකත සෝලෝට දාල,,
    උදේට කන ටයිම් එකට 8ට 9ට විතර උයන්න, කන්න බොරු නැකතක් සෙට් කරල, දුන්නනං ඉවරයිනෙ.. ඕක හරියටම තක්කෙටම බලන්න ඕනෙයැ...
    චාරිත්‍ර ටික කරන එකේ පොඩි ළමයෙක්ට හරි සතුටක් තියෙනවනෙ ...

    අපිටත් වේලාසන කාල බීල අහවර කරල, හිරු, දෙරන චැනල් වල ගණිකා අවුරුද්ද බලන්න පුලුවන්...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,180
    113
    නැකත් බලන අය ඔය වෙලාවට ඕක කොහොමත් කරනවා. Channel ටික බලන්නේ ඒව කේයා කරන්නේ නැති උන් අවුස්සලා උන්ගේ විවිස් ටික වැඩි කරගන්න ඒක.

    හා කියපන් බලන්න අන්තිමට නොංගතෙට නොකා හිටපු කෙනෙක් කන්න නැකත එනකන්. 1000ට එකෙක් ඇති.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,700
    113
    එකමත් එක රටක
    මගෙනං අදහස ඔය බහුබූත නැකත සෝලෝට දාල,,
    උදේට කන ටයිම් එකට 8ට 9ට විතර උයන්න, කන්න බොරු නැකතක් සෙට් කරල, දුන්නනං ඉවරයිනෙ.. ඕක හරියටම තක්කෙටම බලන්න ඕනෙයැ...
    චාරිත්‍ර ටික කරන එකේ පොඩි ළමයෙක්ට හරි සතුටක් තියෙනවනෙ ...

    අපිටත් වේලාසන කාල බීල අහවර කරල, හිරු, දෙරන චැනල් වල ගණිකා අවුරුද්ද බලන්න පුලුවන්...
    රෑ හොදයි බන්. උදේට රෑ කෑම අරගෙන පිගන් දෙන්න ඕනෙත් නෑ නේ.. එක එකා පිගන් උස්සන් එන්නෙත් නැ. 🥱
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,700
    113
    එකමත් එක රටක
    අඩෝ චමුදිතයා ඒ අතින් ඩයල් එකක් ..
    මූ අරුන් දෙන්න පොඩි උන් දෙන්නක් වගේ රණ්ඩු කරද්දී හිනාවෙන්නේ නැතුව ඒක සීරියස් විදියට අරගෙන ඉන්නව නේ පැයක් විතර.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    නැකත් බලන අය ඔය වෙලාවට ඕක කොහොමත් කරනවා. Channel ටික බලන්නේ ඒව කේයා කරන්නේ නැති උන් අවුස්සලා උන්ගේ විවිස් ටික වැඩි කරගන්න ඒක.

    හා කියපන් බලන්න අන්තිමට නොංගතෙට නොකා හිටපු කෙනෙක් කන්න නැකත එනකන්. 1000ට එකෙක් ඇති.
    Defa @Hyaenidae
    mokada mu නොනගතේට තියා නැකතටවත් කන එකෙක් නෙමෙයිනේ 🤣🤣🤣
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    හා කියපන් බලන්න අන්තිමට නොංගතෙට නොකා හිටපු කෙනෙක් කන්න නැකත එනකන්. 1000ට එකෙක් ඇති.
    අපේ ගෙවල් වල කරා 2022 වගේ වෙනකම්. කෑවත් එලියෙ තියාගෙන තමයි. දැන් නම් ඕව කරන්න අදහසක් නෑ.ලමයා ලොකු උන කාලෙක එයාට අත්දැකීමක් විදියට විතරක් කරන්න හිතන් ඉන්නවා

    රටේ හැමෝම එකම වෙලාවේ හඳ බලන් හූ කිව්වොත් ඉන්දියාවටත් ඇහෙයි නේද. 🤔
    රටේ ම පාලම් කඩන් වැටිලා බිල්ඩින් කඩන් වැටිලා ලයිට් කනු බිම වැටිල තියේවි උදේ වෙනකොට.
    ------ Post added on Mar 17, 2024 at 10:34 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,005
    113
    34
    Kalutara
    මේ නැකැත් පත විතරක් නෙමෙයි දැන් අවුරුදු ගානක ඉදන් හදන අවුරුදු නැකැත් වැරදියි
    උඹේ පවුලේ කට්ටිය විතරක් වෙනම එකක් හදාගෙන හරි වෙලාවට කරනවා ඇති නේද?