මෙන්න මුන් නැකත් පත ට ගහ ගහන්නවා... 
මේ පාර තියෙන්නේ සුර්ය මංගල්ලයක් චන්ද්‍ර මංගල්ලයක් ද බන් ?
මම නම් කියන්නේ ඔන්න ඕක ඔය මොකෙක් හරි එකෙක් කියන වෙලාවට කරාම මොකද්ද බන් තියන අවුල.
ඕවා කලින් අවුරුදු වල හරියටම කරා කියල රටට අමුතු සෙතක් උනේ නෑ නේ.. වැරදි වෙලාවකට කරා කියලා අමුතු හෙනයකුත් නෑ .. රෑට අවුලක් නෑ . දවල්ට පට්ට රසේනෙයි.