මේ අවුරුද්දේ ප_කත් නැත .

lilman

Well-known member
  • May 10, 2009
    40,956
    54,527
    113
    Colombo
    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.

    මේ වෙනකම් නාකි මයිනගෙ කාල්ටන් නිවසෙ කිරි උතුරල ගුපියන්ට අම්මට සිරි වෙලා තියෙන්නෙ බන්.ඔහොම කියන්න එපා.. ඕව ඇත්ත :yes:
     
    Last edited:
    • Haha
    Reactions: War Fighter

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,483
    113
    පට්ට ආතල් නේ මේ වගේ එකක් බලනකොට 😅
    චමුදිතය කුලප්පු වෙලා ඔක්කොටම වැඩිය...
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හරියට බැලුවොත් රට ඇතුලේ වෙලාව ටිකක් වෙනස් නේ පලාතෙන් පලාතට.. රජ කාලේ පලාතෙන් පලාතට නැකත් හදල කරල තියෙන්නේ කියලා කවුද එකෙක් කියනව ඇහුන . එකටම කරල නෑ . එකටම කරන්නත් බෑ නේ ඒ කාලේ අද වගේ.

    රජතුමාගේ කේන්දරේට නැකත් හදලා තිබෙන්නේ
     
    • Like
    Reactions: War Fighter

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    මෙන්න මුන් නැකත් පත ට ගහ ගහන්නවා... :lol:






    මේ පාර තියෙන්නේ සුර්ය මංගල්ලයක් චන්ද්‍ර මංගල්ලයක් ද බන් ?

    මම නම් කියන්නේ ඔන්න ඕක ඔය මොකෙක් හරි එකෙක් කියන වෙලාවට කරාම මොකද්ද බන් තියන අවුල.
    ඕවා කලින් අවුරුදු වල හරියටම කරා කියල රටට අමුතු සෙතක් උනේ නෑ නේ.. වැරදි වෙලාවකට කරා කියලා අමුතු හෙනයකුත් නෑ .. රෑට අවුලක් නෑ . දවල්ට පට්ට රසේනෙයි. 🥱

    රෑටත් රස්නෙයි බන්.

    හදේ වැදිල එන ඉර එලියත් රස්නෙයි වගේ.