මේ අවුරුද්ද මොකක්ද කියල හොයල දෙන්නකෝ...

Pathum_madu

Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    මේ අවුරුද්ද මොකක්ද කියල හොයල දෙන්නකෝ...

    මචන්ලා මේකයි සිද්ධිය,,
    මට දවසක් මොන අවුරුද්දේද කියල හරියටම දැනගන්න ඕන,, :confused::confused:
    එත් බන් පරණ කැලැන්ඩර් කොහෙන් කියල හොයන්නද?? මං ගව තියෙන්නේ පෝය දවස දෙකක් විතරයි,, එකම අවුරුද්දේ පෝය දවස් දෙකක්,, මට ඒ මොන අවුරුද්දේද කියල හොයාගන්න බැරි වෙයිද? මැයි මාසේ 7වෙනිදායි, ජුනි මාසේ 5වෙනිදායි පෝය දවස් දෙකක් වෙන්නේ මොන අවුරුද්දේද කියල හොයාගන්න විදිහක් නැද්ද? කොහොමත් මේ අවුරුද්ද 1998ත් 2003ත් අතර අවුරුද්දක් වෙන්න ඕන,, දන්නා කෙනෙක් ඉන්නවා නම් පරණ කැලැන්ඩර් වලට උදව්වක් දෙන්න,, :(:(
     

    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    Year 2001 :yes:

    2001 May 7 13:55 Mon 2452037.080
    2001 Jun 6 01:41 Wed 2452066.570
    2001 Jul 5 15:06 Thu 2452096.129
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Year 2001 :yes:

    2001 May 7 13:55 Mon 2452037.080
    2001 Jun 6 01:41 Wed 2452066.570
    2001 Jul 5 15:06 Thu 2452096.129
    wadakarayata boru ba kiyanne okane :baffled::lol:

    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: nj542