මේ අවුරුද්ද මොකක්ද කියල හොයල දෙන්නකෝ...
මචන්ලා මේකයි සිද්ධිය,,
මට දවසක් මොන අවුරුද්දේද කියල හරියටම දැනගන්න ඕන,,

එත් බන් පරණ කැලැන්ඩර් කොහෙන් කියල හොයන්නද?? මං ගව තියෙන්නේ පෝය දවස දෙකක් විතරයි,, එකම අවුරුද්දේ පෝය දවස් දෙකක්,, මට ඒ මොන අවුරුද්දේද කියල හොයාගන්න බැරි වෙයිද? මැයි මාසේ 7වෙනිදායි, ජුනි මාසේ 5වෙනිදායි පෝය දවස් දෙකක් වෙන්නේ මොන අවුරුද්දේද කියල හොයාගන්න විදිහක් නැද්ද? කොහොමත් මේ අවුරුද්ද 1998ත් 2003ත් අතර අවුරුද්දක් වෙන්න ඕන,, දන්නා කෙනෙක් ඉන්නවා නම් පරණ කැලැන්ඩර් වලට උදව්වක් දෙන්න,,