මේ අහපල්ලකෝ..........

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උසින් වැඩි වෙන්ඩ කවුද හදන්නෙ ඔක්කොම බුද්ධාගමේ මිනිස්සු රුවන්වැලිසෑට්යට උඩින් යන්ඩ හදන්නෙ නැ .ඔව බමුනු මත, නැකත් ග්‍රහචාර කපුවො ඔලුව උඩ තියන් ඉන්න මිනිස්සු ඔහොම හිතනව වස් වදිනව කියනව, ඔව එකක්වත් ඇත්ත නෙමේ බුදු දහමෙ වස් නැ. මහා කාරුනිකයානන් වහන්සේ වෙනුවෙන් හදන මහා සෑයකින් වස් වදිද නැ යාලුව කවදාවත් නැ ඔව ඔක්කොම මිත්යාදුශ්ටිකයන්ගෙ අදහස්, අනුරාධපුරේ ගියපු වෙලාවක මහා සද්ධාවකින් පුලුවන්නම් උඩට ගලක් හරි ඇදල සම්මාදම් වෙන්ඩ මහා පින් ඔව,

    මම බමුනු මත, මිත්‍යා මත විශ්වාස කරන කෙනෙක් නෙමෙයි, මම අඩුම ගානේ නැකතක්වත් විශ්වාස කරන්නේ නැහැ, නැකත් කියන්නේ හොඳම වෙලාව කියන එකයි මමත් අදහන්නේ, ඒත් මේ දේවල් වල අපිට නොපෙනෙන යම් බලගතුකමක් තියෙනව කියන එක ගොඩක් දේවල් වලින් ඔප්පු වෙනවා, මමත් පුලු පුළුවන් විදියෙන් මේ හැමදේකටම දායක වෙනවා, මැයි 28-29 සිරීපාදේ ශ්‍රමදානයටත් යන්න ඉන්නේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20132093 said:
    නෑනේ, මගේ තර්කය තවත් තහවුරු වෙනව නේ. මොකද නිවැරදිව අතීත මහ රහතන් වහන්සේලාගේ අධිෂ්ඨානය නොදැන සෑයවල් ගොඩ නැගීම 'පණ්ඩිතානඤ්ච සෙවනා' නෙවෙයි නේ. එහෙම නම් තවත් ඔය ගැන කතා කරන්න ඕන වෙන්නෙ නෑ.
    මහ රහතන් වහන්සේලගේ අධිශ්ටානය ගැන කතා කරන්ඩ උබ හරි මම හරි රහත් වෙලාද බන් නැනෙ,හරි අපි හිතමුකො එහෙම අධිශ්ටනයක් ත්බ්බමයි කියල, ඉතින් අලුත්න් දගැබැක් කරාම අර රහතන් වහන්සේලාගෙ අධිශටානයෙන් මොකක් හරි වසක් දොසක් වදීද???? නැ බන් නැ ඔයා මේ ඉන්නෙ බුද්ධාගමේ නෙමේ.

    අනික රුවන්වැලිසෑය කියන්න රහතන් වහන්සේලාගේ අධිශ්ටානයකටත් වඩා බුදු හාමුදුරුවන්ගෙ අධිශ්ටානයක්, උන් වහන්සේගෙ ධාතු නිධන් කරල අසදෘශ මහා සෑයෙ ලoකා පොලොවෙ මම ස්තානයේ පිහිටන්ඩ ඔනෙ කියල අධිශ්ටාන කලේ උන් වහන්සේ, අටමස්තාන කතාව පස්සෙ එකතු උන දෙයක් මම හරිනෙ, ඔයා ඔය යන්නෙ වැරදි පිල්ලෙ, අලුතින් හැදුව කියල සාප වස් දොස් වදින් නැ බුදු දහමෙ ඔයා වැරදියි,

    'පණ්ඩිතානඤ්ච සෙවනා'
    දේ ඔකට ගැලපෙන් නැ.මොකද බුදු දහමින් ඔයා මේ කියන දිඨ්ට මගලික වස්තූන් ප්‍රතික්ශේපිතයි.ඔයාට ආයෙ ඔතනින් තරක කරන්ඩ දෙයක් ඉතුරු වෙලා නැ, රුවන්වැලිසෑය විතරක් මoගලිකයි සහ හිරු සෑය එහෙම නැ කියන්ඩ බැ,එහෙම කියනවනම් ඔයා බුද්ධාගමේ නෙමේ මහා මoගල සුත්‍රය හරියට අවබොධ කරගෙන නැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම බමුනු මත, මිත්‍යා මත විශ්වාස කරන කෙනෙක් නෙමෙයි, මම අඩුම ගානේ නැකතක්වත් විශ්වාස කරන්නේ නැහැ, නැකත් කියන්නේ හොඳම වෙලාව කියන එකයි මමත් අදහන්නේ, ඒත් මේ දේවල් වල අපිට නොපෙනෙන යම් බලගතුකමක් තියෙනව කියන එක ගොඩක් දේවල් වලින් ඔප්පු වෙනවා, මමත් පුලු පුළුවන් විදියෙන් මේ හැමදේකටම දායක වෙනවා, මැයි 28-29 සිරීපාදේ ශ්‍රමදානයටත් යන්න ඉන්නේ..
    :yes::yes: අනිවාර්යෙන් අපිට නොපෙනෙන මහා බලයක් ඔය ස්තානවල තීයෙනව ඒත් ඒව අපේ යහපතට මිසක් අයහපතට බලපාන නැ අපි ධර්මයතුල හැසිරෙන්තාක් කල්.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    අබුද්දස්ස යුගය ඇවිත් ලබුත් තිත්ත වෙති ...
    යකඩ බුදුන් ගඩොල් බුදුන් වෙහෙරේ විහරති...
    දහම් පදය පොත්ගුල් වල ඉකිබිද වැලපෙති ...
    දහම් දීපේ දම් අමාව බත් වෙනුවට කති ....

    2.50 හේ දේශපලුවොයි උන්ගේ ගොලයෝයි බුදු දහමට ඇති ලැදියාව මනින්න හදන්නේ වෙහෙර වල දිග පළලින්
     
    මහ රහතන් වහන්සේලගේ අධිශ්ටානය ගැන කතා කරන්ඩ උබ හරි මම හරි රහත් වෙලාද බන් නැනෙ,හරි අපි හිතමුකො එහෙම අධිශ්ටනයක් ත්බ්බමයි කියල, ඉතින් අලුත්න් දගැබැක් කරාම අර රහතන් වහන්සේලාගෙ අධිශටානයෙන් මොකක් හරි වසක් දොසක් වදීද???? නැ බන් නැ ඔයා මේ ඉන්නෙ බුද්ධාගමේ නෙමේ.

    අධිෂ්ඨානයෙන් නෙවෙයි වස් වදින්නේ, සොබා දහමෙන්. දැන් එහෙම වස් වැදිලා නැද්ද ?

    අනික රුවන්වැලිසෑය කියන්න රහතන් වහන්සේලාගේ අධිශ්ටානයකටත් වඩා බුදු හාමුදුරුවන්ගෙ අධිශ්ටානයක්, උන් වහන්සේගෙ ධාතු නිධන් කරල අසදෘශ මහා සෑයෙ ලoකා පොලොවෙ මම ස්තානයේ පිහිටන්ඩ ඔනෙ කියල අධිශ්ටාන කලේ උන් වහන්සේ, අටමස්තාන කතාව පස්සෙ එකතු උන දෙයක් මම හරිනෙ, ඔයා ඔය යන්නෙ වැරදි පිල්ලෙ, අලුතින් හැදුව කියල සාප වස් දොස් වදින් නැ බුදු දහමෙ ඔයා වැරදියි,
    බුද්ධ අධිෂ්ඨානය "එම ස්ථානයේ අසදෘශ මහා සෑය පිහිටේවා" කියලයි මාත් අහල තියෙන්නේ. පසුව අටමස්ථානය සැලසුම් කරල තියෙන්නෙ එවකට වැඩ සිටි මහ රහතන් වහන්සේලා. ඒ උත්තමයෝත් රුවන්වැලිසෑය සම්පූර්ණ කළාට පස්සෙ අධිෂ්ඨාන බල පිහිටවලා තියෙනවාය කියලත් මම අහල තියෙනවා. එතකොට බුද්ධ අධිෂ්ඨානයට අමතරව රහතන් වහන්සේලාගේ අධිෂ්ඨානයත් බල පවත්වන්න පුළුවනි.
    'පණ්ඩිතානඤ්ච සෙවනා' දේ ඔකට ගැලපෙන් නැ.මොකද බුදු දහමින් ඔයා මේ කියන දිඨ්ට මගලික වස්තූන් ප්‍රතික්ශේපිතයි.ඔයාට ආයෙ ඔතනින් තරක කරන්ඩ දෙයක් ඉතුරු වෙලා නැ, රුවන්වැලිසෑය විතරක් මoගලිකයි සහ හිරු සෑය එහෙම නැ කියන්ඩ බැ,එහෙම කියනවනම් ඔයා බුද්ධාගමේ නෙමේ මහා මoගල සුත්‍රය හරියට අවබොධ කරගෙන නැ.

    නමුත් මහා මංගල සූත්‍රය ප්‍රකාරව රහත් උතුමන්ගේ අධිෂ්ඨානයට එරෙහි වීම නිරවුල් කර්මාන්තයක් නොවේ කියන එක අමුතුවෙන් වටහගන්න උවමනා නෑනෙ. වෙලා තියෙන දේවල් වලින්ම ඇස් දෙකටම පේනව නේ. මොළේට වදිනවනේ.
     
    Last edited:

    waligamaya

    Well-known member
  • ඉදිරියේ රාළ;20131989 said:

    ඔබතුමා නිවැරදියි. ඒත් ජේතවනාරාමය තාම වැඩ ඉවර කරල නෑනෙ චෛත්‍යයක් වෙන්න. ඒ මොකද ඒ ? සෑයෙ වැඩ නිම වුණාම තමයි ඒක චෛත්‍යයක් වෙන්නේ. නමුත් ඒ තත්වයට ගන්න අදත් බැරි වෙලා තියෙනවා. ඇයි ඒ ?

    නොදන්න මගුල් කියන්න එපා. ජේතවනා රමය වැඩ අවසක් කල එකක්. පසුව ගරාවසුනා. රුවන් වැලි සයත් එහෙම තමයි . පසුව එක ප්ර්ශිසන්කරණය කළා දැන් තියෙන විදියට. ඒවගේම ජේතවනා රමයක් ප්‍රතිසන් කරන මෑතකදී තමයි ඉවර කලේ. එත් පෙනුම සහා ඉංජිනේරු අහසස් මත එක කපරාරු කලේ නැ. එකේ පවුරනික බව පෙන්න.
     
    මහ රහතන් වහන්සේලගේ අධිශ්ටානය ගැන කතා කරන්ඩ උබ හරි මම හරි රහත් වෙලාද බන් නැනෙ,හරි අපි හිතමුකො එහෙම අධිශ්ටනයක් ත්බ්බමයි කියල, ඉතින් අලුත්න් දගැබැක් කරාම අර රහතන් වහන්සේලාගෙ අධිශටානයෙන් මොකක් හරි වසක් දොසක් වදීද???? නැ බන් නැ ඔයා මේ ඉන්නෙ බුද්ධාගමේ නෙමේ.

    අධිෂ්ඨානයෙන් නෙවෙයි වස් වදින්නේ, සොබා දහමෙන්. දැන් එහෙම වස් වැදිලා නැද්ද ?

    අනික රුවන්වැලිසෑය කියන්න රහතන් වහන්සේලාගේ අධිශ්ටානයකටත් වඩා බුදු හාමුදුරුවන්ගෙ අධිශ්ටානයක්, උන් වහන්සේගෙ ධාතු නිධන් කරල අසදෘශ මහා සෑයෙ ලoකා පොලොවෙ මම ස්තානයේ පිහිටන්ඩ ඔනෙ කියල අධිශ්ටාන කලේ උන් වහන්සේ, අටමස්තාන කතාව පස්සෙ එකතු උන දෙයක් මම හරිනෙ, ඔයා ඔය යන්නෙ වැරදි පිල්ලෙ, අලුතින් හැදුව කියල සාප වස් දොස් වදින් නැ බුදු දහමෙ ඔයා වැරදියි,

    බුද්ධ අධිෂ්ඨානය "එම ස්ථානයේ අසදෘශ මහා සෑය පිහිටේවා" කියලයි මාත් අහල තියෙන්නේ. පසුව අටමස්ථානය සැලසුම් කරල තියෙන්නෙ එවකට වැඩ සිටි මහ රහතන් වහන්සේලා. ඒ උත්තමයෝත් රුවන්වැලිසෑය සම්පූර්ණ කළාට පස්සෙ අධිෂ්ඨාන බල පිහිටවලා තියෙනවාය කියලත් මම අහල තියෙනවා. එතකොට බුද්ධ අධිෂ්ඨානයට අමතරව රහතන් වහන්සේලාගේ අධිෂ්ඨානයත් බල පවත්වන්න පුළුවනි.

    'පණ්ඩිතානඤ්ච සෙවනා' දේ ඔකට ගැලපෙන් නැ.මොකද බුදු දහමින් ඔයා මේ කියන දිඨ්ට මගලික වස්තූන් ප්‍රතික්ශේපිතයි.ඔයාට ආයෙ ඔතනින් තරක කරන්ඩ දෙයක් ඉතුරු වෙලා නැ, රුවන්වැලිසෑය විතරක් මoගලිකයි සහ හිරු සෑය එහෙම නැ කියන්ඩ බැ,එහෙම කියනවනම් ඔයා බුද්ධාගමේ නෙමේ මහා මoගල සුත්‍රය හරියට අවබොධ කරගෙන නැ.
    නමුත් මහා මංගල සූත්‍රය ප්‍රකාරව රහත් උතුමන්ගේ අධිෂ්ඨානයට එරෙහි වීම නිරවුල් කර්මාන්තයක් නොවේ කියන එක අමුතුවෙන් වටහගන්න උවමනා නෑනෙ. වෙලා තියෙන දේවල් වලින්ම ඇස් දෙකටම පේනව නේ. මොළේට වදිනවනේ.
     
    Last edited:

    waligamaya

    Well-known member
  • රහතුන් වහන්සේලාගේ උතුම් අදිෂ්ටනය මත විතරද ලෝකය තියෙන්නේ. හරියට සර්වබලදරී ද්වියෝ වගේ. බුදු හාමුදුරුවෝ නම් කියල තියෙන්නේ නියම දර්ම පහක් මත තමයි ලෝකයේ පැවැත්ම පැහැදිලි කලේ. දැන් ඕක මිනිසු එකතුවෙලා හැදුවොත් හැදෙන් නැද්ද. එතකොට මහා විහාර බුමියේ තියෙන අනිත් ගොඩනැගිලි රහතුන් වවාහනසේලා කියපුවමද හැදිලා තියෙන්නේ. කවුරු හරි රචකයෙක් ශාද්දව වැඩිකමට මොනවා හරි කිවොත් අපේ මිනිස්සු එක බුදා දේශනාවක් කරගනවා
     
    නොදන්න මගුල් කියන්න එපා. ජේතවනා රමය වැඩ අවසක් කල එකක්. පසුව ගරාවසුනා. රුවන් වැලි සයත් එහෙම තමයි . පසුව එක ප්ර්ශිසන්කරණය කළා දැන් තියෙන විදියට. ඒවගේම ජේතවනා රමයක් ප්‍රතිසන් කරන මෑතකදී තමයි ඉවර කලේ. එත් පෙනුම සහා ඉංජිනේරු අහසස් මත එක කපරාරු කලේ නැ. එකේ පවුරනික බව පෙන්න.

    වෛත්‍යයක් වෙන්න චූඩා මාණික්‍යයක් පිහිටවන්න ඕන නේද ? දන්න තරමින් නම් එහෙමයි. එහෙම චූඩා මාණික්‍යයක් පිහිටවලද ජේතවනාරාම දාගැබේ ?
     
    Last edited:
    රහතුන් වහන්සේලාගේ උතුම් අදිෂ්ටනය මත විතරද ලෝකය තියෙන්නේ. හරියට සර්වබලදරී ද්වියෝ වගේ. බුදු හාමුදුරුවෝ නම් කියල තියෙන්නේ නියම දර්ම පහක් මත තමයි ලෝකයේ පැවැත්ම පැහැදිලි කලේ.

    හරි නේ, අධිෂ්ඨාන බලය කියන්නේ චිත්ත නියාමය තමයි.

    දැන් ඕක මිනිසු එකතුවෙලා හැදුවොත් හැදෙන් නැද්ද.

    එහෙම හදන්න බෑ කියල තමයි කියන්නේ.

    එතකොට මහා විහාර බුමියේ තියෙන අනිත් ගොඩනැගිලි රහතුන් වවාහනසේලා කියපුවමද හැදිලා තියෙන්නේ.

    එවකට වැඩ සිටි මහ රහතන් වහන්සේලාගේ අධිෂ්ඨානය නිවැරදිව නොදැන ඔබේ ඔය ප්‍රශ්නයට හරි පිළිතුරක් හොයන්න බෑ.

    කවුරු හරි රචකයෙක් ශාද්දව වැඩිකමට මොනවා හරි කිවොත් අපේ මිනිස්සු එක බුදා දේශනාවක් කරගනවා

    මේක ඔයාගෙ පෞද්ගලික මතයක්. ඒවා මෙතෙන්ට වැඩක් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20132169 said:

    අධිෂ්ඨානයෙන් නෙවෙයි වස් වදින්නේ, සොබා දහමෙන්. දැන් එහෙම වස් වැදිලා නැද්ද ?

    බුද්ධ අධිෂ්ඨානය "එම ස්ථානයේ අසදෘශ මහා සෑය පිහිටේවා" කියලයි මාත් අහල තියෙන්නේ. පසුව අටමස්ථානය සැලසුම් කරල තියෙන්නෙ එවකට වැඩ සිටි මහ රහතන් වහන්සේලා. ඒ උත්තමයෝත් රුවන්වැලිසෑය සම්පූර්ණ කළාට පස්සෙ අධිෂ්ඨාන බල පිහිටවලා තියෙනවාය කියලත් මම අහල තියෙනවා. එතකොට බුද්ධ අධිෂ්ඨානයට අමතරව රහතන් වහන්සේලාගේ අධිෂ්ඨානයත් බල පවත්වන්න පුළුවනි.

    නමුත් මහා මංගල සූත්‍රය ප්‍රකාරව රහත් උතුමන්ගේ අධිෂ්ඨානයට එරෙහි වීම නිරවුල් කර්මාන්තයක් නොවේ කියන එක අමුතුවෙන් වටහගන්න උවමනා නෑනෙ. වෙලා තියෙන දේවල් වලින්ම ඇස් දෙකටම පේනව නේ. මොළේට වදිනවනේ.
    දැන් ස්බාධහමින් කොහෙද කාටද වස් වැදිල තියෙන්නෙ,???බුද්ධ බාශිතයෙ තියෙන්නෙ ත්‍රපිටකයෙ තියෙන්නෙ අසදෘශ මහා සෑය ගැන විතරයි නේද??? අටමස්තානය එකතු උනේ පසුකාලිනව එකතු උන සාහිතය ග්‍රන්ත වල ඒකනෙ ඇත්ත කතාව. මහා මoගල සුත්‍රයෙ කොහෙද බන් 'මහා මංගල සූත්‍රය ප්‍රකාරව රහත් උතුමන්ගේ අධිෂ්ඨානයට එරෙහි වීම නිරවුල් කර්මාන්තයක් නොවේ කියල තියෙන්නෙ පොඩ්ඩක් පෙන්නපන් බලන්ඩ මම දන්න මහා මoගල සුත්‍රයෙ එහෙම එකක් නැනෙ,උබ මහා මoගල සුත්‍රය අලුතුන් ලියනව වගේ මට නම් පේන්නෙ, දැන් මොනවද වෙලා තියෙන ඇස් දෙකට පේන දේවල් කියපන්කො බලන්ඩ.?????
     
    මහ රහත් උතුමන්ගේ අධිෂ්ඨාන/උපදෙස්/අවවාද වලට එරෙහි වී ක්‍රියා කිරීම නිරවුල් කර්මාන්තයක්ද , අවුල් කර්මාන්තයක්ද ?
     
    waligamaya

    Well-known member
  • ඉදිරියේ රාළ;20132195 said:
    වෛත්‍යයක් වෙන්න චූඩා මාණික්‍යයක් පිහිටවන්න ඕන නේද ? දන්න තරමින් නම් එහෙමයි. එහෙම එකක් තියෙනවද ජේතවනාරාම දාගැබේ ?

    එතකොට රුවන් වැලිසයේ මුල් චුඩාමැණිකක් ඉතුරු වෙලා තිබුනඩ්. ජේතවනරමය ඔහොම තියන්න් තිරණය උනේ එක පැරණි බව පෙන්න වගේම. චයිත්තිය ඇතුලට කඳුවෙන වතුර ඉක්මනින් ඉවත් වෙන්න එක චයිතියේ කල්පවත්මට හොදයි. එහෙම නොකළ නිසා තමයි මිරිසවැඩියේ පලවෙනි ප්ර්තිසන්කරණය කරලා චය්තිය පිපිරුනේ.

    ඒවගේම මුලික කළෙම හදපු වෙහෙරවල් වල වුදමනික්ක්ය තිබුනද. තිබුනේ චත්රය. අබයහිරිය ජේතවනය, මිරිසවැටිය මමුලින්ම තිබුනේ කළුගල් කණුවක්. කොහෙදයන් කටකතා. සහිත්ත්ය පොත්වල කතවිරටක් කියවලා දොඩවන්න් එපා. දෙයක් සිදිදන්තිකව තාර්කිකව හෙයල බලපන් මනුස්සයෙක් විදියට. නිකන් පෝයට පන්සල් ගිහිල්ල කයිවාරු ගහගා ඉන්න තලතුලාන කාන්තාවෝ කියන කතා විතරක් අදහන්න් කලින්
     
    Last edited:

    sandaru92

    Active member
  • Apr 18, 2013
    243
    51
    28
    Kurunegala
    කතන්දරේ මේකයි මචං. තවමත් අබයගිරිය, ජේතවනාරාමය, හදල ඉවරයක් නැත්තෙ ඔය කියන දේවල් නිසා වෙන්න පුලුවන්. රුවන්වැලි සෑය බලාගෙන යන මිනිස්සුන්ට සඳහිරු සෑය නිකම්ම නිකන් සෑයක් වෙන එකක් නැතිවෙයිද. ඔය සෑය හදන්න කලින් ඔතන හිටිය මිනිස්සුන්ට දැන් හරියට තමන්ගෙ කර්මන්තයක් කරගෙන යන්නවත් විදියක් නැතුව ඉන්නව කියල දන්නවද. මම අහල තියන විදියට දුටුගැමුනු රජතුමා රුවන්වැලි සෑය හැදුවෙ මහා යුද්දෙකට පස්සෙ මිනිස්සුන්ගෙ දේපල වලට වුන හානිය පුරවගන්න ඒ මිනිස්සුන්ට හයියක් වෙන්නලු භාණ්ඩාගාරෙ තියන මුදල් මිනිස්සු අතරෙ බෙදල දෙන්න සහ බෞද්ධයා වෙනුවෙන්. මේක එක කතවක් මට ඇහුන. මං කිව්වෙ බං මේ ඉදිකිරීමෙ ඒ වගේ දෙයක් පෙනෙන්න නෑ සහ සෑයකට ලැබෙන්න ඔන ගරුත්වය මෙතනින් ලැබෙනවද කියන එකයි.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20132195 said:
    වෛත්‍යයක් වෙන්න චූඩා මාණික්‍යයක් පිහිටවන්න ඕන නේද ? දන්න තරමින් නම් එහෙමයි. එහෙම චූඩා මාණික්‍යයක් පිහිටවලද ජේතවනාරාම දාගැබේ ?
    පිස්සුද මචන් අනුරාධපුර යුගේ මුල් කාලිනව හදපු වෛත්‍යය වල කොහෙද කොත්.:lol: කොත් කැරැල්ල හැදුනෙ කොහොම්ද කියලවත් දන්නවද, ඉන්දියාවෙ වෛත්‍යය වල කොත් දැකල තියෙනවද???? කොට වෙහෙර කියල සප්‍රධායක් තියෙනව කියල දන්නවද?????දන් තරම හොදයි තව ටිකක් දියුනු කරගනින් වෛත්‍යයක් වෙන්ඩ කොතක් ඔනෙම නැ,
     
    waligamaya

    Well-known member
  • පිස්සුද මචන් අනුරාධපුර යුගේ මුල් කාලිනව හදපු වෛත්‍යය වල කොහෙද කොත්.:lol: කොත් කැරැල්ල හැදුනෙ කොහොම්ද කියලවත් දන්නවද, ඉන්දියාවෙ වෛත්‍යය වල කොත් දැකල තියෙනවද???? කොට වෙහෙර කියල සප්‍රධායක් තියෙනව කියල දන්නවද?????දන් තරම හොදයි තව ටිකක් දියුනු කරගනින් වෛත්‍යයක් වෙන්ඩ කොතක් ඔනෙම නැ,

    නිකක්න උපාසක අම්මලා කියන කතාන්දර විතරක් අහපු එකෙක්. අඩුගානේ අනුරාදපුරේ ගිහිල්ල පුරවිද්ද්‍යා එකෙන් ගහල තියෙන බෝඩ් වල විස්තරයවත් කියවල නැ මගේ හිතේ
     
    එතකොට රුවන් වැලිසයේ මුල් චුඩාමැණිකක් ඉතුරු වෙලා තිබුනඩ්. ජේතවනරමය ඔහොම තියන්න් තිරණය උනේ එක පැරණි බව පෙන්න වගේම. චයිත්තිය ඇතුලට කඳුවෙන වතුර ඉක්මනින් ඉවත් වෙන්න එක චයිතියේ කල්පවත්මට හොදයි. එහෙම නොකළ නිසා තමයි මිරිසවැඩියේ පලවෙනි ප්ර්තිසන්කරණය කරලා චය්තිය පිපිරුනේ.

    ඒවගේම මුලික කළෙම හදපු වෙහෙරවල් වල වුදමනික්ක්ය තිබුනද. තිබුනේ චත්රය. අබයහිරිය ජේතවනය, මිරිසවැටිය මමුලින්ම තිබුනේ කළුගල් කණුවක්. කොහෙදයන් කටකතා. සහිත්ත්ය පොත්වල කතවිරටක් කියවලා දොඩවන්න් එපා. දෙයක් සිදිදන්තිකව තාර්කිකව හෙයල බලපන් මනුස්සයෙක් විදියට. නිකන් පෝයට පන්සල් ගිහිල්ල කයිවාරු ගහගා ඉන්න තලතුලාන කාන්තාවෝ කියන කතා විතරක් අදහන්න් කලින්

    යම් සෑයක් චෛත්‍යයක් වෙන්න නම් පහල රූපයේ තියෙන අංග 10ම අංගසම්පූර්ණ වෙන්න ඕනා.

    %E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0_%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%96%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A_%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A.JPG

    එතකොට රුවන්වැලිසෑයට වඩා විශාලත්වයෙන් චෛත්‍ය නොපිහිටේවා කියලා මහ රහතන් වහන්සේලාගේ අධිෂ්ඨාන බලයක් පිහිටවලා තියෙනවා නම්, ඔය අංග 10ම අංග සම්පූර්ණ නොවුන ලොකු සෑයවල් ලෝකේ/ලංකාවේ ඕනෑ තරම් හදන්න පුළුවනි. හදලත් ඇති. නමුත් අංග 10ම සම්පූර්ණ කරන්න බෑ. කළොත් අර අධිෂ්ඨාන බලය ඉක්මවීමක් වෙනවා. එහෙම දේකට සොබාදහමෙන් ඉඩ දෙන්නෙ නෑ. වළක්වනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20132213 said:
    මහ රහත් උතුමන්ගේ අධිෂ්ඨාන/උපදෙස්/අවවාද වලට එරෙහි වී ක්‍රියා කිරීම නිරවුල් කර්මාන්තයක්ද , අවුල් කර්මාන්තයක්ද ?
    මම නම් දන්න විදිහට නොකළ යුතු කර්මාන්ත වෙන්නෙ,

    මස් මාශ වෙලදාම, අවි වෙලදාම ,ස්තින් සැපයීම, විශ වරග සැපයීම, මත් ද්‍රව්ය වෙලදාම වගේ දේවල්,වෙහෙරක් කරවීම නොකලයුතු දෙයක් කියල නම් මම අහල නෑ උබ මොන ලොකෙ බනද මේ දෙසන්නෙ???:confused::confused::confused::confused: