උසින් වැඩි වෙන්ඩ කවුද හදන්නෙ ඔක්කොම බුද්ධාගමේ මිනිස්සු රුවන්වැලිසෑට්යට උඩින් යන්ඩ හදන්නෙ නැ .ඔව බමුනු මත, නැකත් ග්‍රහචාර කපුවො ඔලුව උඩ තියන් ඉන්න මිනිස්සු ඔහොම හිතනව වස් වදිනව කියනව, ඔව එකක්වත් ඇත්ත නෙමේ බුදු දහමෙ වස් නැ. මහා කාරුනිකයානන් වහන්සේ වෙනුවෙන් හදන මහා සෑයකින් වස් වදිද නැ යාලුව කවදාවත් නැ ඔව ඔක්කොම මිත්යාදුශ්ටිකයන්ගෙ අදහස්, අනුරාධපුරේ ගියපු වෙලාවක මහා සද්ධාවකින් පුලුවන්නම් උඩට ගලක් හරි ඇදල සම්මාදම් වෙන්ඩ මහා පින් ඔව,
මම බමුනු මත, මිත්‍යා මත විශ්වාස කරන කෙනෙක් නෙමෙයි, මම අඩුම ගානේ නැකතක්වත් විශ්වාස කරන්නේ නැහැ, නැකත් කියන්නේ හොඳම වෙලාව කියන එකයි මමත් අදහන්නේ, ඒත් මේ දේවල් වල අපිට නොපෙනෙන යම් බලගතුකමක් තියෙනව කියන එක ගොඩක් දේවල් වලින් ඔප්පු වෙනවා, මමත් පුලු පුළුවන් විදියෙන් මේ හැමදේකටම දායක වෙනවා, මැයි 28-29 සිරීපාදේ ශ්රමදානයටත් යන්න ඉන්නේ..


