මේ අහපල්ලකෝ..........

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිකක්න උපාසක අම්මලා කියන කතාන්දර විතරක් අහපු එකෙක්. අඩුගානේ අනුරාදපුරේ ගිහිල්ල පුරවිද්ද්‍යා එකෙන් ගහල තියෙන බෝඩ් වල විස්තරයවත් කියවල නැ මගේ හිතේ
    :yes::yes: බමුනුමත ටිකක් ඔලුවෙ තියාගෙන ඒව අදහනව බුද්ධාගම කියල ඒකයි වෙලා තියෙන්නෙ.
     

    waligamaya

    Well-known member
  • ඉදිරියේ රාළ;20132243 said:
    යම් සෑයක් චෛත්‍යයක් වෙන්න නම් පහල රූපයේ තියෙන අංග 10ම අංගසම්පූර්ණ වෙන්න ඕනා.

    %E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0_%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%96%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A_%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A.JPG


    එතකොට රුවන්වැලිසෑයට වඩා විශාලත්වයෙන් චෛත්‍ය නොපිහිටේවා කියලා මහ රහතන් වහන්සේලාගේ අධිෂ්ඨාන බලයක් පිහිටවලා තියෙනවා නම්, ඔය අංග 10ම අංග සම්පූර්ණ නොවුන ලොකු සෑයවල් ලෝකේ/ලංකාවේ ඕනෑ තරම් හදන්න පුළුවනි. හදලත් ඇති. නමුත් අංග 10ම සම්පූර්ණ කරන්න බෑ. කළොත් අර අධිෂ්ඨාන බලය ඉක්මවීමක් වෙනවා. එහෙම දේකට සොබාදහමෙන් ඉඩ දෙන්නෙ නෑ. වළක්වනවා.


    ලොල් මේ චයිතියක නුතන සමතෙ. මිසක් සදාකාලික සමතය නෙවයි. වගේම ලෝකේ මිටවඩා වෙනස් හැඩ. වෙජ්හෙර තියනවා. ඒවා එන්නේ එරටේ සන්ස්කුතියක් එක්ක. එතකොට සංචිය වෙහෙරක් නෙවෙයි වෙන්න ඇති.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් මේ චයිතියක නුතන සමතෙ. මිසක් සදාකාලික සමතය නෙවයි. වගේම ලෝකේ මිටවඩා වෙනස් හැඩ. වෙජ්හෙර තියනවා. ඒවා එන්නේ එරටේ සන්ස්කුතියක් එක්ක. එතකොට සංචිය වෙහෙරක් නෙවෙයි වෙන්න ඇති.
    නැ ඒව ඉන්දියාවෙනෙ තියෙන්නෙ කොතක් නෑ ඒව වෙහෙර නෙමේ :lol::lol: කමක් නෑ ඔනෙ දෙයක් කියුවට බුද්ධාගමට පහර වදිනව ඒකයි අවුල තියෙන්නෙ,
     

    waligamaya

    Well-known member
  • ගිහින් බලපන් මිරිස වැටියේ මුලින්ම තිබුනේ කොත් කරලන් නෙවෙයි. කළුගල් කණුවක් අදටත් එක පැත්තකින් දාලා තියනවා. උඩබලාගෙන සදු සදු කියා කියා වෙලාවේ පොදක් පියවි සිහියෙන් වටපිට බලපන්. රුවන්වැලිසයට කලින් තමයි . අබයගිරිය. ම්රිසවයිය හැදුවේ ඒකාලේ තිබුනේ කලුගල කණුවක් තමයි උඩින්ම සවිකළේ. ඊටත් කලින් ඉන්දීය සම්ප්‍රදායේ තිබුනේ කුඩයක් වගේ ලෝහ වලින් කරපු චත්ත්රයක්.
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    රුවන්වැලි සෑය හදලා ඉවර කරන්න කලින් දුටුගැමුණු රජුරුවෝ නැති වෙලා..අයිය හරි මල්ලි හරි තමා ඉවර කරලා තියෙන්නේ...
    චෛත්‍ය ඇතුළට යන්න දොරටුවක් පවා තියෙනවාලු...රත්තරන් මුතු මැණික් වලින් පුරවාලු පිච්ච මල් පුජා කරලා තියෙනවාලු ගර්භය ඇතුලේ..පුජ කරද්දි රහතන් වහන්සේලා (කී නමක්ද කියලා මතක නැ) අධිෂ්ඪාන කලාලු කවදාවත් මේ මල් පරවෙන්න එපා කියලා..පත්තු කරලා තියෙන පහන් උනත් නිමෙන්නේ නැලු..මොනම විදිහකට වත් දාගැබේ ගර්භය පෙන්නැලු..දැනටමත් කීප පාරක් ට්‍රයි කරලා ඇතුල ස්කැන් කරන්න පෙන්නේම නැලු..මොන විදිහේ අනතුරක් උනත් දාගැබේ ගර්භය සෙලවෙන්නේ නැලු..
    ලෝක විනාශවනදාට චෛත්‍යෙයේ කොතට මුදුනේ බුදුන්ගේ සියලු ධාතු එකතු වෙනවාලු ඒ වෙන කොට ඒ පුජා භුමියට යන්න පුළුවන් වෙන්නේ බොහෝ පින් රැස් කර ගත් අයට විතරලු...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගිහින් බලපන් මිරිස වැටියේ මුලින්ම තිබුනේ කොත් කරලන් නෙවෙයි. කළුගල් කණුවක් අදටත් එක පැත්තකින් දාලා තියනවා. උඩබලාගෙන සදු සදු කියා කියා වෙලාවේ පොදක් පියවි සිහියෙන් වටපිට බලපන්. රුවන්වැලිසයට කලින් තමයි . අබයගිරිය. ම්රිසවයිය හැදුවේ ඒකාලේ තිබුනේ කලුගල කණුවක් තමයි උඩින්ම සවිකළේ. ඊටත් කලින් ඉන්දීය සම්ප්‍රදායේ තිබුනේ කුඩයක් වගේ ලෝහ වලින් කරපු චත්ත්රයක්.
    :yes::yes: ගොඩක් උන් දන්නෙ නෑ මචන් ඔව, ඔලුවෙ මොකක් හරි චිත්තයක් ඇද ගනන්ව මේක තමා තියරිය කියල ඔලුවට දාගන්නව, ඔනම දේක ව්කාශනයක් තියෙනව ඉස්සර මහා බුදු පිලිම හැදුවද නෑ හැදුවෙ සිරිපතුල් ගලක් ඒවගේ තමා.විහින් පව් රැස් කර ගන්නාව් ඒකයි අවුල තියෙන්නෙ,
     
    මම නම් දන්න විදිහට නොකළ යුතු කර්මාන්ත වෙන්නෙ, මස් මාශ වෙලදාම, අවි වෙලදාම ,ස්තින් සැපයීම, විශ වරග සැපයීම, මත් ද්‍රව්ය වෙලදාම වගේ දේවල්,

    නිකාය ග්‍රන්ථවල දී සම්මා ආජීවය නිර්වචනය කොට ඇත්තේ “කතමෝ ච භික්ඛවේ සම්මා ආජීවෝ? ඉධ භික්ඛවේ අරියසාවකෝ මිච්ඡා ආජීවං පහාය සම්මා ආජීවේන ජීවිතං තප්පෝති අයං වුච්චති භික්ඛවේ සම්මා ආජීවෝ” යනුවෙනි. සමස්ත සූත්‍ර සාහිත්‍යය තුළ සම්මා ආජීවය සඳහා මේ හැරුණු විට වෙනත් නිර්වචනයක් දක්නට නොලැබෙන බැවින් සම්මා ආජීවය හැටියට තේරුම් ගත යුත්තේ වැරැදි ජීවනය අත්හැර (මිච්ඡා ජීවං පහාය), නිවැරැදි ජීවනයෙන් (සම්මා ආජීවේන) කල් ගත කිරීම (ජීවිතං තප්පෝති) ය. මෙයින් පෙනී යන්නේ වෘත්තීය හෝ රැකියාව ඉක්මවා යන වැදගත් අර්ථයක් සම්මා ආජීවය තුළ දිස් වන බව ය. මෙහි දී සිහියට ගත යුත්තක් නම් අත්හළ යුතු මිච්ඡා ආජීවය හෝ ප්‍රගුණ කළ යුතු සම්මා ආජීවය හෝ කුමක් දැ යි ඉහත දැක්වූ නිර්වචනයෙහි විස්තර කොට නැති බව ය. ඒ නිසා ඒ පදවල නිර්වචනය සෙවිය යුත්තේ අන් තැනක ය.

    ඉහත පැහැදිලි කිරීම අනූවත් මහ රහතන් වහන්සේලාගේ අධිෂ්ඨානයට එරෙහි වීම මිච්ඡා ආජීවයක්.

    වෙහෙරක් කරවීම නොකලයුතු දෙයක් කියල නම් මම අහල නෑ උබ මොන ලොකෙ බනද මේ දෙසන්නෙ???:confused::confused::confused::confused:

    මම කිව්වෙ නෑනෙ වෙහෙරක් කරවීම නොකළයුතු දෙයක්ය කියල මේ නූලේ , හෝ එළකිරියේ අන් නූලක කොහෙවත් ? කොහෙද එහෙම තියෙන්නෙ ? දාන්නකො බලන්න ලින්ක් එකක්.


     
    ලොල් මේ චයිතියක නුතන සමතෙ. මිසක් සදාකාලික සමතය නෙවයි. වගේම ලෝකේ මිටවඩා වෙනස් හැඩ. වෙජ්හෙර තියනවා. ඒවා එන්නේ එරටේ සන්ස්කුතියක් එක්ක. එතකොට සංචිය වෙහෙරක් නෙවෙයි වෙන්න ඇති.

    අපි කතා කරන්නේ ලංකාවේ වෛත්‍ය සෑදීම ගැන නේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20132312 said:


    ඉහත පැහැදිලි කිරීම අනූවත් මහ රහතන් වහන්සේලාගේ අධිෂ්ඨානයට එරෙහි වීම මිච්ඡා ආජීවයක්.


    මම කිව්වෙ නෑනෙ වෙහෙරක් කරවීම නොකළයුතු දෙයක්ය කියල මේ නූලේ , හෝ එළකිරියේ අන් නූලක කොහෙවත් ? කොහෙද එහෙම තියෙන්නෙ ? දාන්නකො බලන්න ලින්ක් එකක්.


    ඔය කැල්ලෙ කොහෙද කියල තියෙන්නෙ රහතුන් වහන්සේලාගෙ අධිශ්ටානයක් ගැන??????? අර සෑය හදන එකෙන් වස් වැදුන වගේ කතාවක් කියුවෙ ඇස් පනාපිටම දෑක්ක කියුවෙ ඒ මොනවද ඒකට උත්තරයක් දුන්නෙත් නැනෙද?
    සද හිරු සෑය හදන එක හොද නැ කියලනෙ බන් උබෙ මෙච්චර වෙලා කියව කියව ඉන්නෙ මොනවද මේ කියන්නෙ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20132320 said:
    අපි කතා කරන්නේ ලංකාවේ වෛත්‍ය සෑදීම ගැන නේ.
    ඔව් අපි කතා කරන්නෙත් ඒක තමා,විකාශනය උනේ කොහොමද කියල කියුවෙ,
     

    waligamaya

    Well-known member
  • ස්මන්යෙන් දැන් තියෙන ඉන්ග්නේරු තාක්ෂනය අනුව වරගැන්වූ කොන්ක්‍රීට් නැතුව හදන ඉදිකිරීම් වල shear cracks ඇතිවෙන්න පුළුවන්. ඉතින් ව්හෙරවල් වගේ ඉතාවිශාල ඉදිකිරීම් වල මේක ඇතිවෙනවා. මොකද මේවා ඇතුලට පස් පුරවල හදල තියෙනේ. එක නිසාත් ඇතුලට වතුර කන්දු වුනොත් වැඩේ තවත් බරපතල වෙනවා. මිරිසවැටිය වර්තනමේ කල පළමු ප්ර්ත්සන්කරණයෙන්දී මේ ගැන සලක බැලුවේ නැ. එක නිසා වෙහෙර පිපිරුවා. ඊට පව්වේ තමයි මේවා හන ඉන්හිනේරුමය පැත්තෙන් සලක බැලුවේ. රුවන් වැලිසය තමයි මම දන්න විදියට ප්‍රතිසන් කරණය කිරීම මුලින්ම වගේ පටන්ගත්තේ. එකේදී නෙව ගැන සැලකුවේ නැ. නමුත් ඊටවඩා විතල අබයගිරිය, ජෙත්වනේදී මෙවගන ගැබුරින් අද්ද්යනය කරලා වෙහෙරේ කල්පවත්ට්ම වැඩිකරගැනීමට පිටත ආලේපනය කලේ නැ. ඔන්න් ඕකයි විද්‍යාත්මක පැත්ත. ඔනම් ජේතවනේ කොන්ක්‍රීට් කුටියක් කරලා උඩින් මැනිකකුත් ගහන්න පුළුවන්. :P:P:P එහෙම කල්ලොත් කොන්ක්‍රිට ගල් වෙන්නේ නැතිව තියෙන්නේ නැ
     
    Last edited:

    waligamaya

    Well-known member
  • ඔව් අපි කතා කරන්නෙත් ඒක තමා,විකාශනය උනේ කොහොමද කියල කියුවෙ,

    ඉන්දියාවෙන් නවෙයි ලංකාවට වෙහෙර නිරමණය විකාශනය උනේ. රාවණාගේ මල්ලිගෙන්.:P:P

    ඊළගට මු කියයි
     
    ඔය කැල්ලෙ කොහෙද කියල තියෙන්නෙ රහතුන් වහන්සේලාගෙ අධිශ්ටානයක් ගැන???????

    බෞද්ධයෙක්ට නම් ඕකෙ ඇඟිල්ලෙන් ඇන ඇන අකුරෙන් අකුර කියවන්න උවමනා නෑ, මහරහතුන් වැනි උතුමන්ගේ සිත් වලට ඉහලින් යෑම වැරදි ජීවනයක් - මිච්ඡා ජීවනයක් කියල තේරුම් යනවා. ඔබට ඒක නොවැටහෙනව නම් ඒ දුර්වල කම හදා ගන්න.

    අර සෑය හදන එකෙන් වස් වැදුන වගේ කතාවක් කියුවෙ ඇස් පනාපිටම දෑක්ක කියුවෙ ඒ මොනවද ඒකට උත්තරයක් දුන්නෙත් නැනෙද?

    සෑය හදන්න මුල් වුණ අයට බලය අහිමි වීම වස් වැදිල්ලක් නෙවෙයිද ?

    සද හිරු සෑය හදන එක හොද නැ කියලනෙ බන් උබෙ මෙච්චර වෙලා කියව කියව ඉන්නෙ මොනවද මේ කියන්නෙ?

    අටමස්ථාන ප්‍රදේශයේ සඳහිරු සෑය හදන එකයි නරක. මහ රහතන් වහන්සේලා අධිෂ්ඨාන බල පිහිටවපු ප්‍රදේශය හොයාගෙන ඊට පිටින් මේ සෑය පිහිටෙව්වා නම් මෙලකටත් වැඩ අහවරයි. මට කියන්න ඕනා ඒකයි.
     
    Last edited:
    ඔනම් ජේතවනේ කොන්ක්‍රීට් කුටියක් කරලා උඩින් මැනිකකුත් ගහන්න පුළුවන්. :P:P:P එහෙම කල්ලොත් කොන්ක්‍රිට ගල් වෙන්නේ නැතිව තියෙන්නේ නැ

    ඉතිං කරන්නෙ තියෙන්නේ, කටින් බතල හිටවන්නෙ නැතුව ඇයි නොකරන්නේ ?
     

    waligamaya

    Well-known member
  • ඉදිරියේ රාළ;20132409 said:
    ඉතිං කරන්නෙ තියෙන්නේ, කටින් බතල හිටවන්නෙ නැතුව ඇයි නොකරන්නේ ?

    උබට කිව්වා තේරෙන්න නැතුව ඇති ජේතවනෙයි, අභයගිරියෙයි පුවුරනික වබ පෙන්න තමයි ඔයවිදියට ත්බ්බේ. ඒවගේම අඩුම මුදලකින් ප්ර්තිසන්ස් කරණය කරන්න.
     
    උබට කිව්වා තේරෙන්න නැතුව ඇති ජේතවනෙයි, අභයගිරියෙයි පුවුරනික වබ පෙන්න තමයි ඔයවිදියට ත්බ්බේ. ඒවගේම අඩුම මුදලකින් ප්ර්තිසන්ස් කරණය කරන්න.

    නෑ ඉතිං නොතේරුණ නිසා තමයි කලින් කිව්වෙ කියන විදියටම කරන්නයි කියල, මොකද චෛත්‍ය කර්මාන්තයට කොන්ක්‍රීට ගන්න බවක් අහල නැති නිසා. :rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20132406 said:

    බෞද්ධයෙක්ට නම් ඕකෙ ඇඟිල්ලෙන් ඇන ඇන අකුරෙන් අකුර කියවන්න උවමනා නෑ, මහරහතුන් වැනි උතුමන්ගේ සිත් වලට ඉහලින් යෑම වැරදි ජීවනයක් - මිච්ඡා ජීවනයක් කියල තේරුම් යනවා. ඔබට ඒක නොවැටහෙනව නම් ඒ දුර්වල කම හදා ගන්න.


    සෑය හදන්න මුල් වුණ අයට බලය අහිමි වීම වස් වැදිල්ලක් නෙවෙයිද ?



    අටමස්ථාන ප්‍රදේශයේ සඳහිරු සෑය හදන එකයි නරක. මහ රහතන් වහන්සේලා අධිෂ්ඨාන බල පිහිටවපු ප්‍රදේශය හොයාගෙන ඊට පිටින් මේ සෑය පිහිටෙව්වා නම් මෙලකටත් වැඩ අහවරයි. මට කියන්න ඕනා ඒකයි.
    මට නම් ඇත්තමයි මචන් හිනා යනව උබ කියන දේවල් වලට මහ රහතුන් වහන්සේලාගෙ සිත් වල්ට ඉහලින් යන්ඩ පුලුවන්ද බන් අපිට මොනාවද මේ බයිල,:lol: වෙහෙරක් බදින්ඩ පටන් ගත්තෙ උන් වහන්සේලාට ඉහලින් යන්ඩ හිතාගෙන නෙමේ බන් 'චේතානහo බික්බවේ කම්මo වදාමි' , චේතනාවයි කර්මය වෙන්නෙ නැතුව උබ කියල රට බයිල නෙමේ.බුද්ධාගමේ තියෙන එක තැනක් පෙන්නපන් උබ ඔය කියන දේ සාධාරනීකරනය කරන්ඩ එහෙම දෙයක් නැ ඔයා ඉන්නෙ වැරදි දුශ්ඨියට ඔක බුදු දහම එහෙම නෙමේ.වැරදි ජීවනය කියන එකට වෙහෙර්ක් බැදීම ඇතුල් වෙන්නෙ නැබන් ඇයි මේ බුදු දහම විකෘර්ති කරල පව් පුරො ගන්නෙ???

    දැන් මහින්ද පැරදුනේ සෑය හදන්ඩ පටන් ගත්ත නිසාද මොඩ කතා කියන්ඩ එපා බන්,:lol::lol::lol: බුද්ධාගමේ කොහෙද බන් වස් දොස් කිලි කුනු ඔව ඔක්කොම තියෙන්නෙ බමුනු ආගමේ නැතුව බුදු දහමෙ ඔව නැ,දර්මයෙහි හැසිරෙන්නා ධර්මය ව්සින් ආරක්ශා කරයි කියනව මිසක් වස් වදිනව කියන් නැ.:no::no: මහින්ද සදහිරු සෑය පටන් ගැනීම ධර්මයෙහි හැසිරීමක් කාටවත් ඒක නැ කියන්ඩ බැනෙ,වෙන විවේචන තියෙන්ඩ පුලුවන්.එහෙමනම් ඔය වෙහෙර කරවීම කියන සාධකය නිසා පමනක් මහින්ද ගෙදර ගියා කියනවනම් ඒක බුද්ධ භාෂිතයත් හැල්ලුවට ලක් කිරිමක්.ඔයා ඉල්ලන් පව් පුරො ගෑනීමක් ඔය කරන්නෙ.

    ඔයා මහ රහත්ද
    මහ රහතන් වහන්සේලා අධිෂ්ඨාන බල පිහිටවපු ප්‍රදේශය සොයා ගන්ඩ???? නැත්තන් ආරූඩ උන කපුවෙක් දාලද සීමාව හොයා ගන්නෙ,:lol::lol::lol: මාගෙ සාසනය ලoකා පොලොවෙ ස්තාපනය වේවා කියන බුද්ධ අධිශ්ටානය තියෙනව යාලුව කවදාවත් වරදින් නැ හොද වැඩක් කරනවනම්. ඔයාගෙ ඔය බමුනු මත පිලිගන්ඩ බැ,රහතන් වහන්සේලාගෙ අධිශ්ටානයෙන් මේ කාටවත් අතුරු අනතරාවක් වෙන්නෙ නැ නිකන් නොදන්න බයිල කියන්ඩ එපා බන්.