මේ ආණ්ඩුව පෙරලනවා නම්....

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    මේ ආණ්ඩුව පෙරලනවා නම්....

    මේ ආණ්ඩුව පෙරලනවා නම්, එහෙම කරන්න පුලුවන් විදිහක් තියෙනවාද?

    නීතිමය පසුබිම ගැන අපි කතා කරමු.

    කට්ටියක් කියනව ආණ්ඩුව පෙරලනවා කියල, තව කට්ටියක් කියනවා තව අවුරුදු පහක් ඉන්න ඔන කියලා.

    ඇත්තටම වත්මන් ආණ්ඩුව පෙරලන්න පුලුවන්ද.

    සියල්ලන්ගෙන්ම අදහස් විමසමි.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    දැං ඕක පෙරලල වැඩක් නෑ. ආයි චන්දයක් තිබ්බත් දිනන්නෙ unp.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    ශ්‍රීලංකා නිදහස් පක්ශයේ ව්‍යවස්ථාවට අනුව දැන් ඉන්න සභාපති ජනාදිපති නම්. ඒ ජනාදිපති මැරුනොත් කලින් හිටපු සභාපතිට ජනාදිපතිකම හම්බවෙනවා. ඒ නිසා අපි සිරිසේනයා මැරෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරමු. අහ් අනිත් එක තමයි, අපේ විමල් සෑර් පෙරලන්න ඔන්න මෙන්න හිටියේ, ඒත් මහින්ද ජනාදිපතිතුමා කියලා තියෙනවා ඕකුන්ට තව ටික කාලයක් කරගෙන යන්න දෙන්න කියලා. නැත්නම් දැනටමත් පෙරලලා
     
    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    ශ්‍රීලංකා නිදහස් පක්ශයේ ව්‍යවස්ථාවට අනුව දැන් ඉන්න සභාපති ජනාදිපති නම්. ඒ ජනාදිපති මැරුනොත් කලින් හිටපු සභාපතිට ජනාදිපතිකම හම්බවෙනවා. ඒ නිසා අපි සිරිසේනයා මැරෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරමු. අහ් අනිත් එක තමයි, අපේ විමල් සෑර් පෙරලන්න ඔන්න මෙන්න හිටියේ, ඒත් මහින්ද ජනාදිපතිතුමා කියලා තියෙනවා ඕකුන්ට තව ටික කාලයක් කරගෙන යන්න දෙන්න කියලා. නැත්නම් දැනටමත් පෙරලලා

    ඔව් ඊට කලින් අගමැ.. මැරෙන්න ඕන.. ඊට පස්සෙ සභාපති....:P
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ආණ්ඩුව පෙරලුනේ නැතත් අව්ලක් නැහැ අර වඳ රිලවය්,පොන්න හිටනුය් මකබැවිල යනවනම් .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,722
    113
    ඔව් ඊට කලින් අගමැ.. මැරෙන්න ඕන.. ඊට පස්සෙ සභාපති....:P

    අනේ තෝ දන්න නීතිමය පසුබිම. අගමැති මැරුනට අපිට වාසියක් නැහැ. ඌ මැරෙන එක වෙනම දෙයක්. ඒකට අපි පාටියක්දාමු. අපිට වාසි වෙන්නේ. ජනාදිපති මැරුනොත් තමා.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    පිස්සුද බන් ආණ්ඩු පෙරලන්න... නළුවෙක් නෙ‍වෙයි මොළයක්... :)
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    ශ්‍රීලංකා නිදහස් පක්ශයේ ව්‍යවස්ථාවට අනුව දැන් ඉන්න සභාපති ජනාදිපති නම්. ඒ ජනාදිපති මැරුනොත් කලින් හිටපු සභාපතිට ජනාදිපතිකම හම්බවෙනවා. ඒ නිසා අපි සිරිසේනයා මැරෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරමු. අහ් අනිත් එක තමයි, අපේ විමල් සෑර් පෙරලන්න ඔන්න මෙන්න හිටියේ, ඒත් මහින්ද ජනාදිපතිතුමා කියලා තියෙනවා ඕකුන්ට තව ටික කාලයක් කරගෙන යන්න දෙන්න කියලා. නැත්නම් දැනටමත් පෙරලලා

    ජනාධිපති මැරුණොත් ඒක හම්බවෙන්නේ අගමැතිට. පක්ෂ සභාපතිකම නන් හිටපු කෙනාට හම්බවෙයි. පක්ෂ ව්‍යවස්ථාව අනුව රටේ ජනාධිපතිකම දෙන්නේ මොන රටේද බන්. :lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මහින්දට තිබ්බේ 3/2 බලයක් දැන් ආණ්ඩුවට 3/3 කිට්ටු බලයක් තියනවා ඉතින් කොහොමද බන් ආණ්ඩු පෙරලන්නේ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ශ්‍රීලංකා නිදහස් පක්ශයේ ව්‍යවස්ථාවට අනුව දැන් ඉන්න සභාපති ජනාදිපති නම්. ඒ ජනාදිපති මැරුනොත් කලින් හිටපු සභාපතිට ජනාදිපතිකම හම්බවෙනවා. ඒ නිසා අපි සිරිසේනයා මැරෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරමු. අහ් අනිත් එක තමයි, අපේ විමල් සෑර් පෙරලන්න ඔන්න මෙන්න හිටියේ, ඒත් මහින්ද ජනාදිපතිතුමා කියලා තියෙනවා ඕකුන්ට තව ටික කාලයක් කරගෙන යන්න දෙන්න කියලා. නැත්නම් දැනටමත් පෙරලලා

    ජනාදිපත් මැරුනොත් එයාගේ දුර කාලය ඉවරවෙනකම් අගමැතිට දුර කාලය ඉවර වුනාහම ජන්දේට ඉල්ලන්න පුළුවන් ඕනේ එක්කෙනෙකුට

    උදා
    Ranasinghe Premadasa 1993 මැරුනාහම ඩි.බි Wijetunga තමා ඒ කියන්නේ කලින් අගමැති තමා අවු 1 වැඩ බලන ජනාදිපති හැටියට පත් වුනේ
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මේ ආණ්ඩුව පෙරලනවා නම්, එහෙම කරන්න පුලුවන් විදිහක් තියෙනවාද?

    නීතිමය පසුබිම ගැන අපි කතා කරමු.

    කට්ටියක් කියනව ආණ්ඩුව පෙරලනවා කියල, තව කට්ටියක් කියනවා තව අවුරුදු පහක් ඉන්න ඔන කියලා.

    ඇත්තටම වත්මන් ආණ්ඩුව පෙරලන්න පුලුවන්ද.

    සියල්ලන්ගෙන්ම අදහස් විමසමි.

    pissuda peralenna epa. wediyen kanna uda dagena deepu ekalata un karapu gon kama therenakal oka peralenna epa.
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ආණ්ඩුව අවුරුදු 3 ඇතුලත පෙරළෙනවා... ඕක පෙරලන්නේ කවරුත් නෙමෙයි my3
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පෙරලෙන්න කොහෙද බන් ඔක්කොම ඉන්නේ එකම පැත්තෙනේ ...
    දැන් සිංහලුන්ට හෙළුවෙන් දුවන්න කිව්වත් දුවන්න වෙනවා අවුරුදු 6 ම .හිටන් කුරිය නොගැහුවොත් ...:lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මරුසිරා;19337866 said:
    පෙරලෙන්න කොහෙද බන් ඔක්කොම ඉන්නේ එකම පැත්තෙනේ ...
    දැන් සිංහලුන්ට හෙළුවෙන් දුවන්න කිව්වත් දුවන්න වෙනවා අවුරුදු 6 ම .හිටන් කුරිය නොගැහුවොත් ...:lol::lol:

    අනිවාර්යෙන්ම :rofl::rofl::rofl:

    මේ ආණ්ඩුව පෙරලන්න පුළුවන් හිටන්ට විතරයි..උ ඕක කරන්නේ නැහැ..රනිල්ට පන බය නිසා

    දැන් ජනාදිපති රනිල්, සිරා=පබයා :P:P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සන්නද්ද වෙන්න ඕනෙ :dull: :dull:
    එතකොට නෝර්වේ උඩින් ඇවිල්ල ආයුධ දානව ඒව අරං යුද්ධ කරන්නයි තියෙන්නෙ :dull: :dull:
    එහෙම කරගෙන කරගෙන යද්දි රටේ පාලකය අන්තිමට හැංගෙන්නෙ බෝක්කුවක් වගේ තැනක ඒ මනුස්සයව ඇදං එනව වීඩියෝ කල්ල අප්ලෝඩ් කරන්නයි තියෙන්නෙ :dull: :dull:
    ස්ටෙප් තුනයි කොච්චර ලේසිද :dull: :dull:
    බම්ප්