නාමල් කියලා සුපිරි පොරක් ඉන්නවා. උඹලා වගේ බුද්දිමතුන්ට සුපිරි චොයිස් එකක්
එහෙම කිසිම අවුලක් නැහැනේ.
ඒ පොයින්ට් එක හරි,
ඒ කියන්නෙ අවුලක් වෙන එකක් නැ, රවී සර් ඉන්නවා නෙහ්.




රජය හරියටම මැනේජ් කරා හාල් ප්රශ්නෙ. අර ඇඩ්වොකාටා එකේ pro capitalist ධනනාත් පවා කිවුවෙ private sector එකට හාල් ගේන්න ඕපන් කරන්න කියල. ඒක කරා රජයෙන්. කෙටි කාලීන විසඳුමක්.ඉක්මනට විසදන්න පුලුවන් ප්රශ්නත් තියෙනවා..බැරි ප්රස්නත් තියෙනවා .. ඒත් හාල් ප්රශ්නේ එහෙම මුන්ට බෑ කියල පෙන්නුවා...ඉන්දියාවෙන් අඩුවට ගෙනල්ලා පරන ගානටම දෙන එකෙනුත් පේනවා..අනුරයා රූකඩයක් කියලා..කලින් උන්ට හොද කියනවා නෙමේ..බාලාපොරොත්තු තියාගන්න එපා![]()
Pohottu Aith enna raniluth na.ආන්න ඒක තමා එකම චාන්ස් එක. හෑබෑයි ඔය 68 ලස්සෙන් බහුතරය හිම වගේ. කොයි වෙලාවේ දියවෙයිද ශුවර් නෑ. අනිත් එක සමහර එවුන් දිය වෙන්නමයි බලන් ඉන්නේ. මම දන්න එහෙම එවුන් හුගක් ඉන්නවා. යුද්ධේ ඉවර කරපු මහින්ද මහත්තයාට පට්ට ලව්. රනිල් එක්ක මාර වයිරයි. ඒත් රට වෑටුන හින්දා මහින්දට දෙන්නත් බෑ. ඒ වගේ අයට දෑන් හේතු තියෙනවා මයින්ද මහත්තයාගේ දෑත් මේව්වා කරන්න
ehenam ithin ubala ai ranilwa pannala anura genaweඅපි නම් ඔකුන්ට රෑවටුනේ නෑහෑ මුලින්ම කිව්වු ඔකුන්ට බෑහෑ කියලා![]()
රනිල් පෑන්නුවේ උබල වගේ මොඩ ජෙබයියොehenam ithin ubala ai ranilwa pannala anura genawe
රනිල් පෑන්නුවේ උබල වගේ මොඩ ජෙබයියො
පබයෙක් ජනාදිපති පුටුවේ වාඩිකරලා තිබ්බත් මිට වඩා යමක් කරයිඑහෙමයි කියලා විපක්ෂේ හරි හමන් එකෙක් වත් නෑනේ බාර දෙම්න. මයින්ද මත්තායව නැගිට්ට ගන්නත් දැන් අමාරු යි . මෝඩ පුතනොට කොහොමත් බැ , හාමු මහත්තයත් නෑ . ගුපි ජනතාව හරිම අසරණ වෙලා ඉම්නේ![]()
මුන් මෙහෙම ෆේල් වෙයි කියල නම් හීනෙකින්වත් හිතුවේ නැහැ බන්.පබයෙක් ජනාදිපති පුටුවේ වාඩිකරලා තිබ්බත් මිට වඩා යමක් කරයි![]()
මුන්ට වැඩ බැහැ බොරුවට කයිය ගහන්න නම් පුළුවන්.
අර චතුරංග කියන එකා බලපන් කයියයි පොයියයි විතරයි. කිසිම වැඩක් බැහැ.
බාලාපොරොත්තු තියාගන්න එපා!!!![]()