මේ ආන්ඩුවටත් බෑ කියලා ඔප්පු කරලා ඉවරයි.

eksudda

Well-known member
  • May 25, 2017
    5,591
    3,153
    113
    හාල් වලටනම් අනුරයා මෝල් කාරයොන්ට ඕනි විදිහට හිටියේ...
    රටින් ගෙන ඒවත් වැඩි ගානට දෙන එකෙන්ම පේනවා වැඩේ

    හාල් වලටනම් අනුරයා මෝල් කාරයොන්ට ඕනි විදිහට හිටියේ...
    රටින් ගෙන ඒවත් වැඩි ගානට දෙන එකෙන්ම පේනවා වැඩේ
    ------ Post added on Dec 29, 2024 at 11:21 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    ඉක්මනට විසදන්න පුලුවන් ප්‍රශ්නත් තියෙනවා..බැරි ප්‍රස්නත් තියෙනවා .. ඒත් හාල් ප්‍රශ්නේ එහෙම මුන්ට බෑ කියල පෙන්නුවා...ඉන්දියාවෙන් අඩුවට ගෙනල්ලා පරන ගානටම දෙන එකෙනුත් පේනවා..අනුරයා රූකඩයක් කියලා..කලින් උන්ට හොද කියනවා නෙමේ..බාලාපොරොත්තු තියාගන්න එපා😁😁
    රජය හරියටම මැනේජ් කරා හාල් ප්‍රශ්නෙ. අර ඇඩ්වොකාටා එකේ pro capitalist ධනනාත් පවා කිවුවෙ private sector එකට හාල් ගේන්න ඕපන් කරන්න කියල. ඒක කරා රජයෙන්. කෙටි කාලීන විසඳුමක්.
    රජයේ වී ගබඩා සහ මෝල් reinitiate කරනව කිවුව දීර්ඝ කාලීන විසඳුම් විදිහට.

    ඇත්තම කතාව දැන් ඇති හාල් හිඟයක් නෑ. ලංකාවෙ හාල් නැතුව කන්න එක වේලක් හරි බඩගින්නෙ ඉඳපු එකෙක් පෙන්නපන්. එහෙම උන් නෑ. කැකුළු හාල් වගේ සමහර හාල් වර්ග වල අඩුවක් තියෙනව ඒවා මේ කන්නෙ වගා කරල නැති නිසා. නැති ඒවා මවන්නද බන්. කැකුළු වල අඩුව පුරවන්න වෙන හාල් වර්ග ඇති වෙන්න තියෙනව. හිරු වගේ ජඩ මාධ්‍ය හැමදාම ගිහින් voice cuts cherry pick කර කර නැති හිඟයක් මවනව. ඉන්දියාවෙන් ගේන ගානට මෙහෙ කවුරුත් විකුණන්නෙත් නෑ විකුණන්න හොඳත් නෑ. එහෙම තමයි මාකට් එකක් හැසිරෙන්නෙ.

    මහින්ද මහත්තය සරම උස්සගෙන වී මෝල් වලට පැන්න නන් තමා සමහරුන්ට ශුක්‍ර මෝචනය වෙන්නෙ. Strategic විසඳුම් ආතල් මදි.
     

    gama22

    Well-known member
  • img_1_1735364593401.jpg

    රෑට එනවා...........

    img_1_1735464344105.jpg

    ------ Post added on Dec 30, 2024 at 12:20 AM
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    ආන්න ඒක තමා එකම චාන්ස් එක. හෑබෑයි ඔය 68 ලස්සෙන් බහුතරය හිම වගේ. කොයි වෙලාවේ දියවෙයිද ශුවර් නෑ. අනිත් එක සමහර එවුන් දිය වෙන්නමයි බලන් ඉන්නේ. මම දන්න එහෙම එවුන් හුගක් ඉන්නවා. යුද්ධේ ඉවර කරපු මහින්ද මහත්තයාට පට්ට ලව්. රනිල් එක්ක මාර වයිරයි. ඒත් රට වෑටුන හින්දා මහින්දට දෙන්නත් බෑ. ඒ වගේ අයට දෑන් හේතු තියෙනවා මයින්ද මහත්තයාගේ දෑත් මේව්වා කරන්න
    Pohottu Aith enna raniluth na.
    Sjb idiriyen unta wada.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අපි නම් ඔකුන්ට රෑවටුනේ නෑහෑ මුලින්ම කිව්වු ඔකුන්ට බෑහෑ කියලා🤣
    ehenam ithin ubala ai ranilwa pannala anura genawe
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රනිල් පෑන්නුවේ උබල වගේ මොඩ ජෙබයියො

    ranil pannuwe ubala wage mahindagei ranilgei gu kapu baiyoi toiyoi witharai,
    ekane namal huththige puthawa ubala 2% ta dala ithuru tika anurata dunne ubala
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    මුන්ට වැඩ බැහැ බොරුවට කයිය ගහන්න නම් පුළුවන්.
    අර චතුරංග කියන එකා බලපන් කයියයි පොයියයි විතරයි. කිසිම වැඩක් බැහැ.
    බාලාපොරොත්තු තියාගන්න එපා!!! 🤌
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    එහෙමයි කියලා විපක්ෂේ හරි හමන් එකෙක් වත් නෑනේ බාර දෙම්න. මයින්ද මත්තායව නැගිට්ට ගන්නත් දැන් අමාරු යි . මෝඩ පුතනොට කොහොමත් බැ , හාමු මහත්තයත් නෑ . ගුපි ජනතාව හරිම අසරණ වෙලා ඉම්නේ :sorry:
    පබයෙක් ජනාදිපති පුටුවේ වාඩිකරලා තිබ්බත් මිට වඩා යමක් කරයි🤣🥰
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    පබයෙක් ජනාදිපති පුටුවේ වාඩිකරලා තිබ්බත් මිට වඩා යමක් කරයි🤣🥰
    මුන් මෙහෙම ෆේල් වෙයි කියල නම් හීනෙකින්වත් හිතුවේ නැහැ බන්.
     
    • Haha
    Reactions: 2osama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මුන්ට වැඩ බැහැ බොරුවට කයිය ගහන්න නම් පුළුවන්.
    අර චතුරංග කියන එකා බලපන් කයියයි පොයියයි විතරයි. කිසිම වැඩක් බැහැ.
    බාලාපොරොත්තු තියාගන්න එපා!!! 🤌

    ekane ban, ubala wage toiyoi baiyoi mona magulata ranilwa paraddala anurata chande dunnada manda