මේ ඇත්තටම සාදු කෙනෙක් ද?

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    Screenshot_20210804-010008_YouTube.jpg
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,353
    15,607
    113
    කොණ්ඩෙන් පුළුවන් ද සීලෙ තරම මනින්න?
    මන් කිව්වේ මගේ කොන්ඩේ මුගේ කොණ්ඩෙට වඩා කොටයි කියලා. උගේ සීලේ බලන්න මට උට කන්න දෙන්නේ නැනේ. දින වෙන් කරගෙන බත් බැඳගෙන මේ වගේ උන්ට කන්න දෙන උන් ඕනේ මුගේ සීලේ තරම බලන්න
     
    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    මන් කිව්වේ මගේ කොන්ඩේ මුගේ කොණ්ඩෙට වඩා කොටයි කියලා. උගේ සීලේ බලන්න මට උට කන්න දෙන්නේ නැනේ. දින වෙන් කරගෙන බත් බැඳගෙන මේ වගේ උන්ට කන්න දෙන උන් ඕනේ මුගේ සීලේ තරම බලන්න
    😄
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මන් කිව්වේ මගේ කොන්ඩේ මුගේ කොණ්ඩෙට වඩා කොටයි කියලා. උගේ සීලේ බලන්න මට උට කන්න දෙන්නේ නැනේ. දින වෙන් කරගෙන බත් බැඳගෙන මේ වගේ උන්ට කන්න දෙන උන් ඕනේ මුගේ සීලේ තරම බලන්න

    උඹ කලබල වෙන්න එපා.
    ඒවා කරන එවුන් සීලේ මැනගෙන වැඩ කරයි.
    හමුදුරුවොන්ගේ සීලේ මදි කියා කියා නහයෙන් අඬන හම්බයොයි කුරුසයොයි මේකේ ඉස්සර ඉඳන් හිටිය.
     
    • Like
    Reactions: PsychoYoda

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,794
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිවුරක් පොරවගෙන ඉන්නව නම් සාදු කෙනෙක් තමයි. තට්ටෙ ගෑවට සාදුල වෙන්නෙ නෑ. තට්ට්ට සාදු වෙනවනම් මමත් සාදු කෙනෙක්
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මේ වස්කාලෙ හාමුදුරුවන්ට මෙහෙම උද්ගෝශන මාඩ්‍ය සාකච්ඡා තියෙන එක කැපද?
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    අනේ මන්දා... කවදා හරි සාස්නේ නැති කරන්නෙ චීවරධාරීන් ම තමයි....
     
    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    අනේ මන්දා... කවදා හරි සාස්නේ නැති කරන්නෙ චීවරධාරීන් ම තමයි....

    සාසනෙත් දවසක නැතිවෙනව කියල බුදුන් ම කියල තියෙනව. ඒක සොබාවික සංසිද්ධියක්.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    සාසනෙත් දවසක නැතිවෙනව කියල බුදුන් ම කියල තියෙනව. ඒක සොබාවික සංසිද්ධියක්.
    හ්ම්... ඒත් මෙච්චර ඉක්මනට වෙන එක ගැන තමයි කණගාටුව...... මේ වගේ අය නිසා ඉදිරියේදී අපේ ළමයින්ට දකින්න ලැබෙන්නේ තව තවත් විකුර්ති වෙච්ච බුදු දහමක්..... :(
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    උඹ කලබල වෙන්න එපා.
    ඒවා කරන එවුන් සීලේ මැනගෙන වැඩ කරයි.
    හමුදුරුවොන්ගේ සීලේ මදි කියා කියා නහයෙන් අඬන හම්බයොයි කුරුසයොයි මේකේ ඉස්සර ඉඳන් හිටිය.
    Hambayo Kurusayo nemei ban menna mewa tamai budu dahamata tiyena niyama tharjanaya.
    Gihiyo karanna one weda hamuduruwo karanna yanawa