කොණ්ඩෙන් පුළුවන් ද සීලෙ තරම මනින්න?යකෝ මගේ කොන්ඩෙත් මෙච්චර නෑ.
මන් කිව්වේ මගේ කොන්ඩේ මුගේ කොණ්ඩෙට වඩා කොටයි කියලා. උගේ සීලේ බලන්න මට උට කන්න දෙන්නේ නැනේ. දින වෙන් කරගෙන බත් බැඳගෙන මේ වගේ උන්ට කන්න දෙන උන් ඕනේ මුගේ සීලේ තරම බලන්නකොණ්ඩෙන් පුළුවන් ද සීලෙ තරම මනින්න?
මන් කිව්වේ මගේ කොන්ඩේ මුගේ කොණ්ඩෙට වඩා කොටයි කියලා. උගේ සීලේ බලන්න මට උට කන්න දෙන්නේ නැනේ. දින වෙන් කරගෙන බත් බැඳගෙන මේ වගේ උන්ට කන්න දෙන උන් ඕනේ මුගේ සීලේ තරම බලන්න
මන් කිව්වේ මගේ කොන්ඩේ මුගේ කොණ්ඩෙට වඩා කොටයි කියලා. උගේ සීලේ බලන්න මට උට කන්න දෙන්නේ නැනේ. දින වෙන් කරගෙන බත් බැඳගෙන මේ වගේ උන්ට කන්න දෙන උන් ඕනේ මුගේ සීලේ තරම බලන්න
හාමුදුරුවෝ පස්සෙන්ම ඉඳපු අයට දාන්න උන තේරඩ්මේ වස්කාලෙ හාමුදුරුවන්ට මෙහෙම උද්ගෝශන මාඩ්ය සාකච්ඡා තියෙන එක කැපද?
අනේ මන්දා... කවදා හරි සාස්නේ නැති කරන්නෙ චීවරධාරීන් ම තමයි....
හ්ම්... ඒත් මෙච්චර ඉක්මනට වෙන එක ගැන තමයි කණගාටුව...... මේ වගේ අය නිසා ඉදිරියේදී අපේ ළමයින්ට දකින්න ලැබෙන්නේ තව තවත් විකුර්ති වෙච්ච බුදු දහමක්.....සාසනෙත් දවසක නැතිවෙනව කියල බුදුන් ම කියල තියෙනව. ඒක සොබාවික සංසිද්ධියක්.

Dana gena mahana wena un nemeyine.පිස්සු ද බන්.සියලු දේ අනිත්‍යයයි කියලා මහන වෙන්නෙ නම්.
Hambayo Kurusayo nemei ban menna mewa tamai budu dahamata tiyena niyama tharjanaya.උඹ කලබල වෙන්න එපා.
ඒවා කරන එවුන් සීලේ මැනගෙන වැඩ කරයි.
හමුදුරුවොන්ගේ සීලේ මදි කියා කියා නහයෙන් අඬන හම්බයොයි කුරුසයොයි මේකේ ඉස්සර ඉඳන් හිටිය.
ඒක ඇත්තDana gena mahana wena un nemeyine.
Duppath kamata mahana karana un.