මේ ඇත්තද..... මට පෙන හැටිද...........

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේක දේශපාලුවන්ගේ සහ උන්ගේ හෙන්චයින්ගේ රටක් අනිත් බහුතරය (සිංහලයොත් ඇතුලුව) අපේම රටේ සෙකන්ඩ් ක්ලාස් එවුන් .බොරැ නම් බලපල්ලා ලංකාවේ නිතිය ක්‍රියාත්මක වෙන්නේ දෙවිදියකට ,වරප්‍රසාද ලැබෙන්නේ දෙවිදියකට හැමදේකෙදිම ඔහොම තමයි මේක අපි කාගේවත් රට නෙවෙයි උන්ගේ රට.

    මේකයි ඇත්ත. අනුරාදමාපලට මේවා මතක් වෙන්නේ මහින්ද පැරදුන නිසා එකයි දුක:(
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේකයි ඇත්ත. අනුරාදමාපලට මේවා මතක් වෙන්නේ මහින්ද පැරදුන නිසා එකයි දුක:(

    අර දෙමල කෙල්ල රේප් කරපු එකාවත් ඇමතිකෙනෙක් කිව්ව කියලා රිලීස් කරලානේ ඉතින් උන්ට තරහ යන එක සධාරණ නැද්ද?මේ හැම ප්‍රශ්නෙකටම මුල ඒක තමයි .
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,803
    1
    58,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දේශපාලනය කියන්නෙ මොකක්ද කියල තේරුම් ගන්නෙ නැතුව ඔය කතාව තේරුම්ගන්න බැහැ. මහින්ද කලේ ජාතිවාදය මාකට් කරල තමන්ගෙ බලය පවත්වා ගෙන යාම. යූ එන් පිය කරන්නෙ ඒකෙ අනික් පැත්ත මාකට් කරල තමන්ගෙ බලය පවත්වාගෙන යන්න.:dull:
     
    • Like
    Reactions: maxboysl

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මුහුණු පොතේ තිබුන මෙන්න මේ පල්ලෙහින් තියෙන ලින්කුව දැක්කම මට මේක නොදැ බැරි උන......

    උබල බලලම අදහසක් කියපල්ලකෝ..........

    ලින්ක් එක



    මම මේ ගීත පොඩි කලේ ඉදල අහල තියෙනවා..... අනේ මන්ද ඒ කියන්නේ ගීතය බොරුවක් වෙන්න ඇති නේද..........

    පක්ෂ පාට වැඩක් නැ බන්... මෙහෙව් නිවට නයකයන් අනේ මන්ද බන්. අඩුන.



    අපි කෙඩෙට් කරන කොට මේ සින්දුව අපේ අමරණීය සින්දුව...... තාම ඇගේ මවිල් කෙලින් වෙනවා මේක අහන කොට...



    ane manda ban


    Meka dammamath - rep dela. Onna ape unge heti. Kanagatui kiyanna mama rep balagena dapu ekak newe meka, konda pana tiyenawa nam - denakota nama dala deepan, ara anagarika dharmapala thima kiyapu de dan wela tiyenne

    පක්ෂ බේදයෙන් තොරව කිව්වොත් අපි සිංහලයෝ අපිට සිංහලයෙක් වීම ආඩම්බරයි කියන්න දැන් බයයි මොකෝ ජතිවද්යි කියයි කියල හැබැයි ඕනෑම ජාතියකට තමන්ගේ ජාතිය ගැන ආඩම්බරයක් තියෙන්න ඕනේ (දෙමළට දෙමල වීම ගැනත්, මුසල්මනුවන්ට මුසල්මනුවෙකු වීම ගැනත් ආඩම්බරයක් තිබ්බට අපිට කමක් නෑ) අවු දහස් ගණනක අතීතයක් තියෙන ජාතියක් අපි


    දැන් පරපුරට ඕවයෙ කියන ඒව ගැන වැදගත් කමක් නෑ..අපි ඉපදෙන මැරෙන රටයි කිව්වට ගොඩක් අය පිටරට යන්නමයි අදහස..ප්‍රභාකරන් ලොක්කත් කිව්වලුනෙ සිංහලුන්ට ඕනම මෙව්ව එකක් මතකෙ මෙව්ව වෙන්නෙ සතියයිද දෙකයිද මොකක්ද එකක්

    "ඔබතුමාගෙ ප්‍රශ්නෙම ජාතිවාදීයි. මේක සිංහල රට කියල කොහෙද තියෙන්නෙ පෙන්වන්න?" - අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.:(

    https://www.facebook.com/SinhalaBuddhist/videos/vb.151742781933/10153372822496934/?type=2&theater

    මේ සිංහල රටේ කියල කිව්වම අරු බූමිතෙල් ගහපු ගැරඩියා වගේ අවිස්සෙනවනේ. :angry:

    හා හා...සිංහල ජාතිවාදය අවුස්සන්න එපා... රටකට ඕනේ අපමණ අගයක්....

    ඔයිට ඉස්සල්ල රිෂාඩ් ගල් ගහනකොට මේකේ සිංහල රට කියල මතක් උනේ නැත්තේ ඇයි??

    මේක දේශපාලුවන්ගේ සහ උන්ගේ හෙන්චයින්ගේ රටක් අනිත් බහුතරය (සිංහලයොත් ඇතුලුව) අපේම රටේ සෙකන්ඩ් ක්ලාස් එවුන් .බොරැ නම් බලපල්ලා ලංකාවේ නිතිය ක්‍රියාත්මක වෙන්නේ දෙවිදියකට ,වරප්‍රසාද ලැබෙන්නේ දෙවිදියකට හැමදේකෙදිම ඔහොම තමයි මේක අපි කාගේවත් රට නෙවෙයි උන්ගේ රට.

    මෙතන අදහස් දක්වන විවිද පක්ෂ මෙතන ඉන්නවා ඒ හැම පක්ෂිකයකුටම කියන්න තියෙන්නේ 1948 ඉදන් අද දක්වාත් ගොඩක් සිංහල දේශපාලුවෝ හිතුවේ තමන්ගේ චන්ද ගොඩ ගැන මිසක් ජාතිය ගැන නෙවෙයි ජාතිය ගැන යටි හිතේ තිබ්බ උනත් චන්ද කොට්ටාශයේ ඉන්න රටේ ඉන්න වෙනත් ජාතීන්ගේ චන්ද දිහා බලන්න ඒ හැමෝටම සිද්ද උනා.

    ඒක නිසා ගත්තු විවිද ක්‍රියාමාර්ග නිසා සිංහල ජාතිකත්වය අද වෙනකොට සැහෙන්න දියාරු වෙලා ගිහින් තියෙන්නේ


    "සියලු රට වැසියෙනි උබලා උබලගේ ජාතිය ගැන හැම විටම ආඩම්බර වියවු දෙමලා දෙමල වීම ගැනත් මුසල්මානුවා මුසල්මනුවෙක් වීම ගැනත් ආඩම්බර වියවු සිංහළුන් සිංහලයෝ වීම ගැන ආඩම්බරවියවූ ඊටත් වඩා ලෝකේ තියෙන එකම සිංහලුන්ගේ රටේ දෙමලුයි මුසල්මනුවෝයි එක්ක එකට සමගියෙන් ජිවත් වෙන එක ගැන ආඩම්බර වියවු, ඒ වගේම දෙමලුයි මුසල්මනුවෝයි එඩිතර වියල්ලා පිළිගන්න මේක සිංහලුන්ගේ රට බවත් එකේ උබලට උබලගේ ජාතිය ගැන අභිමානෙන් ජිවත් වෙන්න ඉඩ තියෙන එක ගැනත්"

    "මෙහෙම කියන්න දේශපාලකයෝ නොමැති වීම ගැන දුක් වියවු"
     
    Last edited:

    Red Queen

    Member
    May 23, 2015
    81
    8
    0
    මට නං මේක සිංහල රටක් විදියට දැනෙන්නේ. එහෙම වුනයි කියල සිංහල මනුස්සයෙක්ට වැඩි පුර වරප්‍රසාද ලැබෙන්නේ ඕනේ කියලවත් දෙමළ මනුස්සයෙක්ට අඩුවෙන් වරප්‍රසාද ලැබෙන්න ඕනේ කියලවත් හිතෙන්නේ නෑ. නමුත් සංස්කෘතිය අනාගතයට ගොඩ නැගෙද්දී බෞද්ධ සිංහල සංස්කෘතිය ප්‍රමුඛ වෙන්න ඕනේ. එහෙම නැති උනොත් සිංහල බෞද්ධ සංස්කෘතිය නැති වෙලා යනවා කවදා හරි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට නං මේක සිංහල රටක් විදියට දැනෙන්නේ. එහෙම වුනයි කියල සිංහල මනුස්සයෙක්ට වැඩි පුර වරප්‍රසාද ලැබෙන්නේ ඕනේ කියලවත් දෙමළ මනුස්සයෙක්ට අඩුවෙන් වරප්‍රසාද ලැබෙන්න ඕනේ කියලවත් හිතෙන්නේ නෑ. නමුත් සංස්කෘතිය අනාගතයට ගොඩ නැගෙද්දී බෞද්ධ සිංහල සංස්කෘතිය ප්‍රමුඛ වෙන්න ඕනේ. එහෙම නැති උනොත් සිංහල බෞද්ධ සංස්කෘතිය නැති වෙලා යනවා කවදා හරි

    :yes:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඇයි බන් සිංහලයන්ගෙ රට කියලා කටක් ඇරල කියන්න බැරි.
    හැම එකාම ඡන්ද ගොඩ දිහා බලාගෙන අපේ ජාතියටම වළකපනවා.
    සිංහල එකෙක් මේක සිංහල රට කියපු ගමන් පොර ජාතිවාදියෙක් වෙනවා.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    awaasabava kiyanne sinhala kama godak ayata mathk wenne mahindava genna

    ලොකුම ගොන්කම තමා ඕක,එක නායකයෙක් වටේ සිංහලකම ගොනු කලාම ඔහුව විවේච්නය කලාම සිංහලකමත් ඉබේම විවේචනය වෙනවා.අන්තිමට ඒකට තියෙන අගයත් නැතිවෙනවා :(