මේක දේශපාලුවන්ගේ සහ උන්ගේ හෙන්චයින්ගේ රටක් අනිත් බහුතරය (සිංහලයොත් ඇතුලුව) අපේම රටේ සෙකන්ඩ් ක්ලාස් එවුන් .බොරැ නම් බලපල්ලා ලංකාවේ නිතිය ක්‍රියාත්මක වෙන්නේ දෙවිදියකට ,වරප්‍රසාද ලැබෙන්නේ දෙවිදියකට හැමදේකෙදිම ඔහොම තමයි මේක අපි කාගේවත් රට නෙවෙයි උන්ගේ රට.

මේකයි ඇත්ත. අනුරාදමාපලට මේවා මතක් වෙන්නේ මහින්ද පැරදුන නිසා එකයි දුක![]()
මුහුණු පොතේ තිබුන මෙන්න මේ පල්ලෙහින් තියෙන ලින්කුව දැක්කම මට මේක නොදැ බැරි උන......
උබල බලලම අදහසක් කියපල්ලකෝ..........
ලින්ක් එක
මම මේ ගීත පොඩි කලේ ඉදල අහල තියෙනවා..... අනේ මන්ද ඒ කියන්නේ ගීතය බොරුවක් වෙන්න ඇති නේද..........
පක්ෂ පාට වැඩක් නැ බන්... මෙහෙව් නිවට නයකයන් අනේ මන්ද බන්. අඩුන.
අපි කෙඩෙට් කරන කොට මේ සින්දුව අපේ අමරණීය සින්දුව...... තාම ඇගේ මවිල් කෙලින් වෙනවා මේක අහන කොට...
ane manda ban
Meka dammamath - rep dela. Onna ape unge heti. Kanagatui kiyanna mama rep balagena dapu ekak newe meka, konda pana tiyenawa nam - denakota nama dala deepan, ara anagarika dharmapala thima kiyapu de dan wela tiyenne
දැන් පරපුරට ඕවයෙ කියන ඒව ගැන වැදගත් කමක් නෑ..අපි ඉපදෙන මැරෙන රටයි කිව්වට ගොඩක් අය පිටරට යන්නමයි අදහස..ප්‍රභාකරන් ලොක්කත් කිව්වලුනෙ සිංහලුන්ට ඕනම මෙව්ව එකක් මතකෙ මෙව්ව වෙන්නෙ සතියයිද දෙකයිද මොකක්ද එකක්
"ඔබතුමාගෙ ප්‍රශ්නෙම ජාතිවාදීයි. මේක සිංහල රට කියල කොහෙද තියෙන්නෙ පෙන්වන්න?" - අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.
https://www.facebook.com/SinhalaBuddhist/videos/vb.151742781933/10153372822496934/?type=2&theater
මේ සිංහල රටේ කියල කිව්වම අරු බූමිතෙල් ගහපු ගැරඩියා වගේ අවිස්සෙනවනේ.![]()
හා හා...සිංහල ජාතිවාදය අවුස්සන්න එපා... රටකට ඕනේ අපමණ අගයක්....
ඔයිට ඉස්සල්ල රිෂාඩ් ගල් ගහනකොට මේකේ සිංහල රට කියල මතක් උනේ නැත්තේ ඇයි??
මේක දේශපාලුවන්ගේ සහ උන්ගේ හෙන්චයින්ගේ රටක් අනිත් බහුතරය (සිංහලයොත් ඇතුලුව) අපේම රටේ සෙකන්ඩ් ක්ලාස් එවුන් .බොරැ නම් බලපල්ලා ලංකාවේ නිතිය ක්‍රියාත්මක වෙන්නේ දෙවිදියකට ,වරප්‍රසාද ලැබෙන්නේ දෙවිදියකට හැමදේකෙදිම ඔහොම තමයි මේක අපි කාගේවත් රට නෙවෙයි උන්ගේ රට.
මට නං මේක සිංහල රටක් විදියට දැනෙන්නේ. එහෙම වුනයි කියල සිංහල මනුස්සයෙක්ට වැඩි පුර වරප්‍රසාද ලැබෙන්නේ ඕනේ කියලවත් දෙමළ මනුස්සයෙක්ට අඩුවෙන් වරප්‍රසාද ලැබෙන්න ඕනේ කියලවත් හිතෙන්නේ නෑ. නමුත් සංස්කෘතිය අනාගතයට ගොඩ නැගෙද්දී බෞද්ධ සිංහල සංස්කෘතිය ප්‍රමුඛ වෙන්න ඕනේ. එහෙම නැති උනොත් සිංහල බෞද්ධ සංස්කෘතිය නැති වෙලා යනවා කවදා හරි

awaasabava kiyanne sinhala kama godak ayata mathk wenne mahindava genna
