යාලු මේ ඉඩමෙ ප්ලෑන නම් නෙමේ මේ ඒ ඒරියා එකේම ඉඩම්වල ප්ලෑන. ඔය තද කලු පාටින් තියෙන්නේ මට අදාල ඉඩමේ කොටස. මම මේ ත්‍රෙඩ් එක දැම්මේ ගැටලු දෙකකට පිළිතුරු බලාපොරොත්තුවෙන්.
01. යාලු ඔය කෙලින් උඩ දඉන් පහලට මම රුතුපාටින් මාර්ක් කරල තියෙන ලයින් එක ගන්න. ඇත්තටම ගන්න ඕන ඒ ලඟම තියෙන කලු ලයින් එක. ඒක යාලු මායිමක්.
මගේ ගැටලුව තමයි මේ වගේ ප්ලෑන් වල ඉරි ඇඳල තියෙන්නේ කෙලින්. ඒ එකෙන් අදහස් වෙනවද ඇත්ත ඉඩම්වලත් මායිම් ඔය ප්ලෑනෙ වගේම හරි කෙලින් තියෙන්න ඕන කියල?
අනිත් එක ඔය කොස් බැලූ බැල්මට ඇතැම් කොටස් අනිත් ඒවට වඩා ලොකුයි, ඇතැම් ඒව පොඩියි. ඒකෙන් හරියටම කියන්න පුලුවන්ද සයිස් එක නැත්නම් පිළිගන්නේ ඔප්පු පත්තිරුවල තියෙන ප්‍රමාණද?
02. දෙවැනි ගැටලුව තමයි ඔය ප්ලෑනෙ බලාගන්න පුලුවන් ගොඩක් තැන්වල L අකුරු දාල තියෙනව ඒවයින් කියන්නේ මොනවද? මායිම් ගල් තියෙන තැන්ද?
ස්තුතියි.