මේ ඉඩමෙ ප්ලෑන පොඩ්ඩක් බලනවද යාලු

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    යාලු මේ ඉඩමෙ ප්ලෑන නම් නෙමේ මේ ඒ ඒරියා එකේම ඉඩම්වල ප්ලෑන. ඔය තද කලු පාටින් තියෙන්නේ මට අදාල ඉඩමේ කොටස. මම මේ ත්‍රෙඩ් එක දැම්මේ ගැටලු දෙකකට පිළිතුරු බලාපොරොත්තුවෙන්.

    E0wBaNh.png

    01. යාලු ඔය කෙලින් උඩ දඉන් පහලට මම රුතුපාටින් මාර්ක් කරල තියෙන ලයින් එක ගන්න. ඇත්තටම ගන්න ඕන ඒ ලඟම තියෙන කලු ලයින් එක. ඒක යාලු මායිමක්.

    මගේ ගැටලුව තමයි මේ වගේ ප්ලෑන් වල ඉරි ඇඳල තියෙන්නේ කෙලින්. ඒ එකෙන් අදහස් වෙනවද ඇත්ත ඉඩම්වලත් මායිම් ඔය ප්ලෑනෙ වගේම හරි කෙලින් තියෙන්න ඕන කියල?

    අනිත් එක ඔය කොස් බැලූ බැල්මට ඇතැම් කොටස් අනිත් ඒවට වඩා ලොකුයි, ඇතැම් ඒව පොඩියි. ඒකෙන් හරියටම කියන්න පුලුවන්ද සයිස් එක නැත්නම් පිළිගන්නේ ඔප්පු පත්තිරුවල තියෙන ප්‍රමාණද?

    02. දෙවැනි ගැටලුව තමයි ඔය ප්ලෑනෙ බලාගන්න පුලුවන් ගොඩක් තැන්වල L අකුරු දාල තියෙනව ඒවයින් කියන්නේ මොනවද? මායිම් ගල් තියෙන තැන්ද?

    ස්තුතියි.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ප්ලෑන් එක කියන්නෙ ඉඩම ගැන තියෙන විස්තරයක් ඉතින් ඒකේ මායිම කෙලින් ලකුණු කරලා තියෙනවා නම් ඉඩමේත් කෙලින් තමයි තියෙන්න ඕනෙ. නැත්නම් ප්ලෑන් එක අඳින එකෙන් වැඩක් නෑනෙ.

    ලොකු පොඩි කිව්වට අදාල වර්ගඵලය ලියලා තියෙනවානම් ඒක හරි. හැබැයි ප්ලෑන් එකක් අඳින්න ඕනෙ පරිමාණෙකට නැතුව කොටු ටිකක් අතින් ගහලා ඒකෙ උඩ ප්‍රමාණෙ ලියන්නෙ නෑ.
     
    තෑන්ක්ස් යාලු.
    L අකුරු දාල තියෙන්නේ මායිම් ගල්ද?
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    යාලු මේ ඉඩමෙ ප්ලෑන නම් නෙමේ මේ ඒ ඒරියා එකේම ඉඩම්වල ප්ලෑන. ඔය තද කලු පාටින් තියෙන්නේ මට අදාල ඉඩමේ කොටස. මම මේ ත්‍රෙඩ් එක දැම්මේ ගැටලු දෙකකට පිළිතුරු බලාපොරොත්තුවෙන්.

    E0wBaNh.png

    01. යාලු ඔය කෙලින් උඩ දඉන් පහලට මම රුතුපාටින් මාර්ක් කරල තියෙන ලයින් එක ගන්න. ඇත්තටම ගන්න ඕන ඒ ලඟම තියෙන කලු ලයින් එක. ඒක යාලු මායිමක්.

    මගේ ගැටලුව තමයි මේ වගේ ප්ලෑන් වල ඉරි ඇඳල තියෙන්නේ කෙලින්. ඒ එකෙන් අදහස් වෙනවද ඇත්ත ඉඩම්වලත් මායිම් ඔය ප්ලෑනෙ වගේම හරි කෙලින් තියෙන්න ඕන කියල?

    අනිත් එක ඔය කොස් බැලූ බැල්මට ඇතැම් කොටස් අනිත් ඒවට වඩා ලොකුයි, ඇතැම් ඒව පොඩියි. ඒකෙන් හරියටම කියන්න පුලුවන්ද සයිස් එක නැත්නම් පිළිගන්නේ ඔප්පු පත්තිරුවල තියෙන ප්‍රමාණද?

    02. දෙවැනි ගැටලුව තමයි ඔය ප්ලෑනෙ බලාගන්න පුලුවන් ගොඩක් තැන්වල L අකුරු දාල තියෙනව ඒවයින් කියන්නේ මොනවද? මායිම් ගල් තියෙන තැන්ද?

    ස්තුතියි.
    ඒක යාලු මායිමක්.:baffled::baffled::baffled::baffled:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    1624947444759.png

    me parada?

    othana nil pata rawuma gawa Gate ekak thiyenawada? anik idamata.

    mama nam kiyanne ubage anik mayim awulak nathnam uba idama managanin.

    eetapasse balapan parawal katha.

    අපි ඔය වගේ මානුශික වෙලා පාරවල් දෙන්න ගිහින් අපිට බලු වැඩක් කෙරුවා එකෙක්.

    අපි මුලින් පාර ඇරලා පස්සට කරලා වැට ගැහුවා. පාරවල් යන්න අවුරුදු ගානකට කලින්. ඒකෙන් ප්‍රයෝජන ගත්තු ඉස්සරහ එකා උගෙ වැට ටික ටික ගෙනල්ලා ඉස්සරහට.

    ඊටපස්සෙ පාර ලොකු කරද්දි ආයෙ අපිටමයි කෙළ උනේ. අපේ ඉඩමෙන් දෙන්න උනා.

    ඔය අපි පාර කලින්ම දුන්නා අනිත් එවුන් වැට ගෙන්නපු කතාව ඔප්පු කරන්න බැරිඋනා. මොකද එකෙක් වැට ඉස්සරට ගනිද්දි ඒ ළඟ උන්ටත් ගන්න පුලුවන් උනා. ඒක නිසා ඔක්කොම එක පැත්තක අපිට කෙළ උනා.

    මොනා කරන්නත් කලින් හරිහමන් විදිහට නීති උපදෙස් ගන්න.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    View attachment 133095

    ඔව් යාලු ඒ පාර ගැන තමයි මම කියන්නේ. රවුම් කරල තියෙන තැන ගේට් එකක් තියා මායිම් ගල් වත්නෑ. ඉතින් මම හදන්නේ ඔය තද කලු පාටින් තියෙන කොටස මැනල ගල් දාල පාරත් අඩි 12ක් එන විදියට රවුම් කරල තියෙන තැන ගල් දෙකක් දාන්න. එතකොට එයාට බෑනේ පාරෙ උඩහින් අඩි ගාන අඩු කරන්න. ඔය පාර මට ගොඩක් වැදගත් මොකද ඔය පාර වැටෙන තැන අල්ලපු ඉඩමත් මගේ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,857
    113
    Colombo, Sri Lanka
    ඔය plan අදින්නේ හරියටම අඩි හෝ මීටර් වලින් මැනලා පස්සේ scale කරලා. ඒක නිසා ඔකේ ලයින් එක කෙලින් එකක් නම් එහෙම එකක් තමයි ඇත්තටම පවතින්න ඕන. ඔය ඉඩම මැනලා scale factor එක හොයාගන්න පුළුවන් එතකොට ගොඩක් එව්වාවල දිග පළල ගන්න පුළුවන්
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඔය plan අදින්නේ හරියටම අඩි හෝ මීටර් වලින් මැනලා පස්සේ scale කරලා. ඒක නිසා ඔකේ ලයින් එක කෙලින් එකක් නම් එහෙම එකක් තමයි ඇත්තටම පවතින්න ඕන. ඔය ඉඩම මැනලා scale factor එක හොයාගන්න පුළුවන් එතකොට ගොඩක් එව්වාවල දිග පළල ගන්න පුළුවන්
    ඒකියන්නේ ප්ලෑනේ හැඩතලය ඇත්ත ඉඩමෙත් අනිවාර්යෙන්ම තියෙන්න ඕන නේ. තෑන්ක්ස් යාලු.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,857
    113
    Colombo, Sri Lanka
    ඒකියන්නේ ප්ලෑනේ හැඩතලය ඇත්ත ඉඩමෙත් අනිවාර්යෙන්ම තියෙන්න ඕන නේ. තෑන්ක්ස් යාලු.
    ඔව් අනිවාර්යෙන් එහෙම වෙන්නම ඕන
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,187
    744
    113
    Tiwi,NT
    මායිම කෙලින් නම් ඇදල තියෙන්නේ , ඉඩමේ ඇත්ත මායිමත් කෙලින් වෙන්න ඕන
    ඉඩමේ ප්‍රමාණය සදහන් වෙනවා තැන් දෙකක , එකක් තමයි ඔයාගෙම ඉඩමට තියෙන survey plan එක , එකේ ලියල ඇති scale එකත් .ගොඩක් වෙලාවට 1:1000 තියෙන්නේ
    අනිත් එක තමයි ඔප්පුවේ .එකේ තියෙනවා ඉඩමේ size එක.

    L ගැන නම් දන්නේ නැ
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    උඹගේ ප්‍රශ්න වලට උත්තර දීල ඇතිවෙලා. උදව්වක් ඕනි නම් inbox කරපන් මොකද මේකෙ මං මොනව කිව්වත් උඹට ගානක් නෑනෙ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,520
    113
    යාලු මේ ඉඩමෙ ප්ලෑන නම් නෙමේ මේ ඒ ඒරියා එකේම ඉඩම්වල ප්ලෑන. ඔය තද කලු පාටින් තියෙන්නේ මට අදාල ඉඩමේ කොටස. මම මේ ත්‍රෙඩ් එක දැම්මේ ගැටලු දෙකකට පිළිතුරු බලාපොරොත්තුවෙන්.

    E0wBaNh.png

    01. යාලු ඔය කෙලින් උඩ දඉන් පහලට මම රුතුපාටින් මාර්ක් කරල තියෙන ලයින් එක ගන්න. ඇත්තටම ගන්න ඕන ඒ ලඟම තියෙන කලු ලයින් එක. ඒක යාලු මායිමක්.

    මගේ ගැටලුව තමයි මේ වගේ ප්ලෑන් වල ඉරි ඇඳල තියෙන්නේ කෙලින්. ඒ එකෙන් අදහස් වෙනවද ඇත්ත ඉඩම්වලත් මායිම් ඔය ප්ලෑනෙ වගේම හරි කෙලින් තියෙන්න ඕන කියල?

    අනිත් එක ඔය කොස් බැලූ බැල්මට ඇතැම් කොටස් අනිත් ඒවට වඩා ලොකුයි, ඇතැම් ඒව පොඩියි. ඒකෙන් හරියටම කියන්න පුලුවන්ද සයිස් එක නැත්නම් පිළිගන්නේ ඔප්පු පත්තිරුවල තියෙන ප්‍රමාණද?

    02. දෙවැනි ගැටලුව තමයි ඔය ප්ලෑනෙ බලාගන්න පුලුවන් ගොඩක් තැන්වල L අකුරු දාල තියෙනව ඒවයින් කියන්නේ මොනවද? මායිම් ගල් තියෙන තැන්ද?

    ස්තුතියි.
    What's marked with "L" are the Land Marks. These are located at each bending point. Commonly referred to as "MulGal/MayimGal" as these are in each "Mulla"