මේ ඉන්නෙ මම - කෙට්ටු කාලෙ

AnuradhaRa

Well-known member
  • කෝ බන් photo එකක් පෙන්නේ නෑ බන් මට.. :rolleyes2:

    මට කියපන් කටුවපිටිය පල්ලියේ හරියේ ඉඩම් වල ගණන් දැන්. මම ගත්ත ඉඩමක් තියවා , විකුණලා දාන්න ඕනේ.. :yes:

    උඹ රිහාන්ද?
    ලක්ෂ 5ට එහා
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මූණෙන් ඒක පේනවද?
    Munen penne na
    Uba daana thread walin penawa
    Uba e kllta msg karada?
    ane ban apith thani wela inne ekasiya gaanata, poddak api ganath hithala, kellek hoyala deepanko, badinnama eka sare
    Eya ubata hariynne na bn
    Anuradage type tikak eyath
    Uta galapenwa

    මු ඉන්නේ අම්මා තාත්තා එක්කනේ
    එයාලා වයසයි. ඉතින් එයාලට මුට දැනෙන හැගීම දැනෙන්නේ නෑ.
    පුළුවන් තරම් සමවයසේ උන් ආශ්‍රය කරන්න බලපන්.
    හොද යාලුවෙක් සෙට් උනොත් ජිවිතේ තනිකරම වෙනස් කරගන්න පුළුවන් වෙයි.
    Ba mu introvert
    Muta kellk thmai hariyanne
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,798
    113
    එකමත් එක රටක
    ඔය ඉන්නේ බන් හොදට. මුණ එච්චර අදාළ වෙන්නේ නෑ බන්.. මේකාලේ sunglass දාලා mask එකක් දාලා ඉද්දිත් කෙල්ලෝ සෙට් වෙන්නේ :lol:
    උබේ නෙගටිව් විදියට හිතන එක අඩු කරපන්..


    උඹ රිහාන්ද?
    ලක්ෂ 5ට එහා

    අඩෝ මම ගිය අවුරුද්දේ විතර ගත්තේ 2.20 ගානේ :eek: .
    එල එල. :rolleyes:
     
    • Like
    Reactions: AnuradhaRa

    Moxley

    Well-known member
  • Jun 8, 2020
    1,810
    907
    113
    කෝ බන් photo එකක් පෙන්නේ නෑ බන් මට.. :rolleyes2:

    මට කියපන් කටුවපිටිය පල්ලියේ හරියේ ඉඩම් වල ගණන් දැන්. මම ගත්ත ඉඩමක් තියවා , විකුණලා දාන්න ඕනේ.. :yes: